14/08/2026
Oradea Lions Cricket Club විසින් හය වන වරටත් සංවිධානය කරනු ලබන Oradea Lions Champions Trophy තරඟාවලිය, 2026.08.23 වන ඉරිදා දින ඔරාඩියා ක්‍රීඩාපිටියේ පැවැත්වීමට සියල්ල සූදානම්.
ශූරතාවය සඳහා වටිනා කුසලානයක් සමඟින් ලෙයි 4000 මුදල් ත්‍යාගයක්,
අනුශූරතාවය සඳහා වටිනා කුසලානයක් සමඟින් ලෙයි 2000ක මුදල් ත්‍යාගයක්,
තරඟාවලියේ වීරයා, හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා වෙනුවෙන් වටිනා ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානම්...
මේ සඳහා කණ්ඩායම් 16ක් සඳහා ලියාපදිංචි විය හැකි අතර, එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙක් ඇතුළත් විය යුතුය. ලියාපදිංචි ගාස්තුව ලෙයි 500ක් වේ.
උදෑසන ආහාරය සහ පානීය ජලය සංවිධායක මණ්ඩලය විසින් ලබාදේ.
වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක අමතන්න.
Bavi - +40 (735) 310 707
Sanjula - +40 (752) 599 655
Oradea Lions Cricket Club is all set to organize the 6th edition of the Oradea Lions Champions Trophy on Sunday, 23rd August 2026, at the Oradea Cricket Ground.
A valuable trophy along with a RON 4,000 cash prize for the Champions,
A valuable trophy along with a RON 2,000 cash prize for the Runners-up,
The organizing committee is ready to present valuable prizes for the Player of the Tournament, Best Batsman, and Best Bowler of the tournament.
A total of 16 teams can register for the tournament, and each team must consist of 8 players. The registration fee is RON 500 per team.
Breakfast and drinking water will be provided by the organizing committee.
For more details, please contact the following numbers:
Bavi - +40 (735) 310 707
Sanjula - +40 (752) 599 655
02/08/2026
19/07/2026
19/07/2026
19/07/2026
19/07/2026
16/07/2026
14/07/2026
12/07/2026