08/08/2026
🍀🙏ජය වේවා Royal CC Udammita🙏🍀
🍀💠✨️සෑම ලකුණක්ම සෑම කඩුල්ලක්ම ක්‍රීඩාව වෙනස් කරනු ඇත..එය වටිනාකමින් පිරුනු ඉතිහාසයක් මෙන්ම බලපොරොත්තු සහිත අනාගතයක් නිර්මානය කරනු ඇත...✨️💠🍀
🍀Udammita ROYAL CC vs Ten Super Gampaha
🍀2026 අගෝස්තු 9 වන දින පෙ.ව.10.30 ට කෲස්වත්ත මහජන ක්‍රිඩාපිටියේ දි අප හා එක්වන්න
🍀ස්ටම්ප්ස් ඇප් එකේ සජීවී ලකුණු.