T.M.V OLD Students

T.M.V OLD Students

Share

ආදි තිසාවරුනි එකට එක්වෙමු , නැගිටිමු ,පෙළගැසෙමු / T.M.V old students page

H/TISSAMAHARAMA . MAHA .VIDYALAYA

29/05/2026

පිං කැමති ඔබ සැමට ආරාධනා 😌

03/12/2025

ආදී තිසා වරුනි හැකි පමණින් දයකත්වය ලබාදෙමු. ❤️👣🇱🇰

#3 #4 #5 යන දිනයන්හිදි පාසල් භුමිය තුලදි සිදු කරනු ලබයි හැකි පමණින් දයකත්වය ලබාදෙමු. ❤️💪🇱🇰

22/10/2025

අප පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුගේ දක්ෂතා ❤️.

14/06/2025

ඔබේ මනාපය ලබාදෙන්න අංක #3 ට

゚viralシfypシ゚

09/06/2025

5 හපන්නු සමග අපි

03/06/2025

බැතී සිතින් ආරාධනා 😊🙏

T.M.V OLD Students

ඔබ සැමට බැති සිතින් ආරාධානා🙏

21/04/2025

#තිසාවරුන්ගේ කෙළිමඩල - 2025

අභිමානවත් තිස්මහ දූ පුතුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය විදහා දැක්වෙන සුයාමය...

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා සවස 2.30 ට විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී,

ජයටැඹ සොයා යන උත්කර්ෂවත් මොහොතට

ඔබ වහන්සේට / ඔබ තුමාට / ඔබ තුමියට සිදු කෙරෙන

ගෞරවණීය ඇරයුමයි..!

T.M.V OLD Students

18/01/2025

2025/01/26 ඉරිදා දින සවස 2.30 ආදී ශිෂ්‍යය සංගමයේ මහා සභා රැස්වීම පාසලේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන බැවින්, ආදී ශිෂ්‍යය වන ඔබත් නොවරදවාම එදිනට පැමිණෙන්න, හැකිනම් ආදී තිසා වරුන්ගේ T-SHIRT පැළද පැමිණෙන්න . ❤️😊

06/12/2024

ඉස්කෝලෙ වැට ගහපු
කණුවලට කර තියපු
ගේට්ටුව ලඟ මැරුණු
බලු කුණට වළ කපපු

වහලෙ උලු කැට හදපු
කුණු දමන වළ කපපු
විහාරේ උඩ නැගලා
කපුටු බෝ පැළ කඩපු

ජය හඹා යන උන්ට
පිට්ටනියෙ ඉරි ඇදපු
පන්තියේ දඟකාර
දඩබ්බරයා කියපු

නොවූ කළ ...නුඹ
නායකයෙක්, දක්ෂයෙක්
භටයෙක්,නියමුවෙක්
සාමාජිකයෙක්,ක්‍රීඩකයෙක්

කෙසේ ලියමිද මෙමා
ඔය කියන සහතිකේ
නුඹෙ චරිතෙ කියවන්න
කිසිවෙකුට බෑ පුතේ

පන්තියේ කෙලවරේ
දඩබ්බර කම් කරේ
හදවතේ නිරතුරේ
නුඹයි හොල්මන් කරේ

මූසිලයෝ උඩු මැඳුරේ
නුඹ වුවද මහ පාරේ
සෙනෙහසින් අප රැඳුනේ
උඹෙ හිතේ මගෙ පුතේ

උපුටාගැනීමකි..

Photos from OnAir Moments.'s post 29/11/2024

#ආදී තිසා වරුන්ගේ සංග්‍රාමයේ ඡායාරූප කොටස් 3📷


🔥" ආදී තිසා වරුන්ගේ සංග්‍රාමය යි "🔥

🔥 🇧​​🇦​​🇹​​🇹​​🇱​​🇪​ ​🇴​​🇫​ ​🇹​​🇲​​🇻​ ​ 🇴​​🇱​​🇩​ ​🇸​​🇹​​🇺​🇩​​🇪​​🇳​​🇹​​🇸 🔥⚔️

🄷/🅃🄸🅂🅂🄰🄼🄰🄷🄰🅁🄰🄼🄰 🄼🄰🄷🄰 🅅🄸🄳🅈🄰🄻🄰🅈🄰

𝙏𝙈𝙑 𝙊𝙇𝘿 𝙎𝙏𝙐𝘿𝙀𝙉𝙏𝙎 𝘼𝙎𝙎𝙊𝘾𝙄𝘼𝙏𝙄𝙊𝙉 ✨️🔥

#ආදි #තිසා #වරුනි ゚viralシfypシ゚

T.M.V OLD Students

Want your business to be the top-listed Gym/sports Facility in Tissamaharama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Tissamaharama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00