Fielding JayA

Fielding JayA

Share

Professional cricket coaching for cricketers of all ages and abilities. Official YouTube channel - https://bit.ly/2Z5W9K1

27/08/2026

Fielding Specialist 💪

25/08/2026

Watch: https://youtu.be/xamly51SCgM?si=e_6P0aNs1MloTm-z

අද Fielding JayA ඔයාලට කියලා දෙන්නේ ලෝකේ හොඳම දඟපන්දුව දාන්නේ කොහොමද කියලා.
“Main sponsor: Panda” 🐼

Photos from Fielding JayA's post 23/08/2026

Fielding JayA Cricket Academy විසින් සංවිධානය කරන ලද INDOOR CRICKET TOURNAMENT (දෙවන අදියර) සාර්ථකව නිම කරන ලදී!

ක්‍රීඩකයින්, දෙමාපියන් සහ සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතියි! 🙏

20/08/2026

කැනඩාවේ සිට පැමිණි Chanuka ක්‍රීඩකයා Fielding JayA ගේ පුහුණුවකට සහභාගී වූ අවස්ථාවක් සහ ඔහුගේ අදහස්, ඔයාලත් Fielding JayA සමඟ පුහුණුවකට සහභාගී වෙන්න කැමති නම් කතා කරන්න.
WhatsApp : 0717953455

13/08/2026

මේ මස 22 සිට පුහුණුවීම් පැවැත්වේ 🤝

10/08/2026

Wilson Titanium Tennis Ball *WTI-4*

Original Wti-4 ball is back🔥🔥

ක්‍රීඩාවේ ජයග්‍රහණය විශ්වාසයෙන් ආරම්භ වන්නේ නිවැරදි තේරීමෙන්. Wilson Titanium Tennis Ball සමඟ ඉහළ කාර්යසාධනය, සවිමත් වු bounce, දිගුකාලීන කල්පැවැත්ම, සහ උසස් ගුණාත්මකභාවය අත්විඳින්න. පුහුණුවටත් තරඟවලටත් සුදුසුම තේරීම. අදම Wilson Titanium තෝරාගෙන ඔබේ ක්‍රීඩා අත්දැකීම නව මට්ටමකට රැගෙන යන්න!🏆

10/08/2026

Fielding Jaya Cricket Acedemy කොළඹට
Register - 0717953455

09/08/2026

Register - WhatsApp - 0717953455

07/08/2026

මාගේ පළමු ක්‍රිකට් පුහුණුකරු මහින්ද සර්,
ඔහු මට විශ්වාසය ඉගැන්නුවා.
අද මම ගොඩනගන සෑම ක්‍රීඩකයෙක් පිටිපස්සෙම ඉන්නේ මගේ පලමු ගුරුවරයාගේ හයියයි 🙏

Photos from Fielding JayA's post 02/08/2026

Fielding JayA Cricket Academy විසින් සංවිධානය කරන ලද INDOOR CRICKET TOURNAMENT සාර්ථකව නිම කරන ලදී!

ක්‍රීඩකයින්, දෙමාපියන් සහ සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතියි! 🙏

Want your business to be the top-listed Gym/sports Facility in Ruwanwella?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Public Ground
Ruwanwella
71300