18/07/2026
අධිෂ්ඨානය ,කැපවීම ,විනය මතින් ජයග්‍රහණය කරා
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prince OB Association, School Sports League, New Town, Ratnapura.
18/07/2026
අධිෂ්ඨානය ,කැපවීම ,විනය මතින් ජයග්‍රහණය කරා
18/07/2026
Cogratulations randunu
රත්නපුර කලාප මලල ක්‍රීඩා උලලේ බාලක අාධිපත්ය්‍ය කුමරුවන්ට
21/05/2026
Giving back to the place that made us who we are. 💙 2006 -2009 brotherhood
06/05/2026
🙏🏻🙏🏻🙏🏻Renovated Buddha Mandiraya by 2005 A/L Batch old boys for the purpose of 30 years birthday celebration.🙏🏻🙏🏻🙏🏻
06/05/2026
Just 30 years old ❤️❤️❤️❤️❤️
*කුමර අපිට 30යි.🇪🇸🔥*
🗓️ මංගල සැමරුම් පෙළගැස්ම
⭕මැයි 10 | ආශිර්වාදයේ සැන්දෑව 🌸
* සවස 5 සිට බෝධි පූජව හා සමන් දෙවි පූජාව.
* 📍 සුමන සමන් දේවාලයේදී.
⭕මැයි 11 | පුණ්‍ය මහෝත්සවය 🙏
* ස්වාමීන් වහන්සේලා 30 නමක් සදහා පැවැත්වෙන සාංඝික දානමය පිංකම.
* සවස 5 සිට රාත්‍රී 10 දක්වා පිරිත් සජ්ඣායනය.
⭕මැයි 12 | සිසු හද බැඳි සැමරුම 🎉
* උදෑසන රැස්වීම හා විද්‍යාලයීය උපන්දින සැමරුම.
* විද්‍යාලයීය සිසුන් විසින් පන්ති මට්ටමින් පවත්වනු ලබන උපන්දින උත්සව සැමරුම්.
⭕ මැයි 13 | පාසල් පුවරුව පිහිටවීම සදහා මුල් ගල තැබීම - ආදි ශිෂ්‍ය සංගමය
⭕ මැයි 14 | කුසලතා අභිමන් 🎨
* අපේ දරුවන්ගේ නොකැලැල් නිර්මාණශීලීත්වය ලොවට හඬගා කියන සිසු නිර්මාණ එළිදැක්වීම.
⭕ මැයි 15 | ''අපිට තිහයි ගමන සුභයි'' කුමර පා ගමන
* නගරය හඳුනාගන්නා, අපේ ජවය පෙන්වන දැවැන්ත සංවත්සර පා ගමන.
⭕ මැයි 16 | කිරි අම්මා වරු සදහා දානමය පිංකම.
පිබිදෙන හෙට දිනක පෙරගමන්කරුවෝ වන්නට, තිස් වසරක අභිමානය සමරන්නට අප හා එක්වන්න! 🇪🇸
14/10/2025
29/09/2025
Incredible Consistency ♥️
27/09/2025
Congratulations minidu malsanka