26/05/2024
🏳️
අද දිනයේ ( 26 / 05 / 2024 ) නෙට්සුයි සංගමයේ ප්‍රධාන උපදේශක ශිහාන් දුමින්ද නීල් ප්‍රසංග ගුරු උපදේශක තුමන්ගේ මව හදිසියේම අප අතරින් සමුගෙන ඇත.ඒ සදහා සංගමයේ සියලුම දෙනාගේ ශෝකය ප්‍රකාශ කර සිටිමු.
අවසන් කටයුතු 2024 / 05 / 27 දින සිදුකෙරේ
31/03/2024
දින පැවති රත්නපුර දිස්ත්‍රික් කරාතේ දෝ සම්මේලනයේ නිලවරණයෙදි ,වත්මන් ගරු භාන්ඩාගාරික ලෙස පත්වූ අප සම්මේලනයේ ප්‍රධාන උපදේශක Shihan LPDD නීල් ප්‍රසංග ගරු උපදේශක තුමන්ට , අප නෙට්සුයි සම්මේලනයේ සුභාශිංසනය සහ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීමට හැකිව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🥋🥋 OSS !!
In the official election of the Ratnapura District Karate Do Association held on 31/03/2024, the Chief Advisor of our Federation, Shihan Duminda Neel Prasanga was elected as the current Honorary Treasurer, we wish from the Netsui Federation the best of luck and successful future activities. 🥋🥋
01/08/2022
𝔉𝔬𝔯 𝔖𝔯𝔦 𝔏𝔞𝔫𝔨𝔞 𝔖𝔞𝔟𝔞𝔯𝔞𝔤𝔞𝔪𝔲𝔴𝔞 𝔓𝔯𝔬𝔳𝔦𝔫𝔠𝔦𝔞𝔩 𝔖𝔠𝔥𝔬𝔬𝔩 𝔎𝔞𝔯𝔞𝔱𝔢 ℭ𝔥𝔞𝔪𝔭𝔦𝔬𝔫𝔰𝔥𝔦𝔭 2022
🏅 ℑ𝔪𝔞𝔩𝔰𝔥𝔞 𝔇𝔢𝔡𝔲𝔫𝔲
🏅 ℑ𝔰𝔥𝔞𝔯𝔞 𝔐𝔞𝔡𝔥𝔲𝔰𝔥𝔞𝔫
🏅 𝔘𝔡𝔦𝔱𝔥𝔞 𝔎𝔞𝔲𝔰𝔥𝔞𝔩𝔶𝔞
🏅 𝔎𝔢𝔰𝔥𝔞𝔫 𝔎𝔲𝔪𝔞𝔯𝔞
𝔗𝔥𝔢 𝔞𝔱𝔥𝔩𝔢𝔱𝔢𝔰 𝔠𝔬𝔪𝔭𝔢𝔱𝔢𝔡 𝔞𝔫𝔡 𝔴𝔬𝔫 𝔱𝔥𝔯𝔢𝔢 𝔟𝔯𝔬𝔫𝔷𝔢 𝔪𝔢𝔡𝔞𝔩𝔰 𝔞𝔫𝔡 𝔬𝔫𝔢 𝔰𝔦𝔩𝔳𝔢𝔯 𝔪𝔢𝔡𝔞𝔩. 𝔒𝔲𝔯 𝔞𝔰𝔰𝔬𝔠𝔦𝔞𝔱𝔦𝔬𝔫'𝔰 𝔥𝔢𝔞𝔯𝔱𝔦𝔢𝔰𝔱 𝔠𝔬𝔫𝔤𝔯𝔞𝔱𝔲𝔩𝔞𝔱𝔦𝔬𝔫𝔰 𝔱𝔬 𝔱𝔥𝔬𝔰𝔢 𝔞𝔱𝔥𝔩𝔢𝔱𝔢𝔰 𝔞𝔫𝔡 𝔬𝔲𝔯 𝔥𝔢𝔞𝔯𝔱𝔣𝔢𝔩𝔱 𝔱𝔥𝔞𝔫𝔨𝔰 𝔱𝔬 𝔬𝔲𝔯 𝔞𝔰𝔰𝔬𝔠𝔦𝔞𝔱𝔦𝔬𝔫'𝔰 𝔠𝔥𝔦𝔢𝔣 𝔦𝔫𝔰𝔱𝔯𝔲𝔠𝔱𝔬𝔯 S𝔥𝔦𝔥𝔞𝔫 𝔏𝔓𝔇𝔇 𝔑𝔢𝔢𝔩 𝔓𝔯𝔞𝔰𝔞𝔫𝔤𝔞.
26/09/2021
Sisira Kumara, the current President of the Sri Lanka Karate Do Federation, has been elected as the new President of the South Asian Karate do Federation.
congratulations ...
14/04/2021
```𝕎𝕚𝕤𝕙𝕚𝕟𝕘 𝕪𝕠𝕦 𝕒 𝕧𝕖𝕣𝕪 ℍ𝕒𝕡𝕡𝕪 & 𝔹𝕝𝕖𝕤𝕤𝕖𝕕 𝕊𝕚𝕟𝕙𝕒𝕝𝕒 & 𝕋𝕒𝕞𝕚𝕝 ℕ𝕖𝕨 𝕐𝕖𝕒𝕣, 𝕄𝕒𝕪 𝕥𝕙𝕚𝕤 ℕ𝕖𝕨 𝕐𝕖𝕒𝕣 𝕓𝕣𝕚𝕟𝕘 𝕪𝕠𝕦 𝕞𝕦𝕔𝕙 ℍ𝕒𝕡𝕡𝕚𝕟𝕖𝕤𝕤 & ℙ𝕣𝕠𝕤𝕡𝕖𝕣𝕚𝕥𝕪```
13/04/2021
🥋🥋𝘛𝘩𝘦𝘴𝘦 𝘥𝘳𝘪𝘭𝘭𝘴 𝘮𝘢𝘺 𝘩𝘦𝘭𝘱 𝘳𝘦𝘥𝘶𝘤𝘦 𝘴𝘵𝘳𝘦𝘴𝘴 𝘢𝘯𝘥 𝘢𝘯𝘹𝘪𝘦𝘵𝘺. 𝘌𝘯𝘨𝘢𝘨𝘪𝘯𝘨 𝘪𝘯 𝘒𝘢𝘳𝘢𝘵𝘦 𝘮𝘢𝘳𝘵𝘪𝘢𝘭 𝘢𝘳𝘵𝘴 𝘢𝘭𝘴𝘰 𝘩𝘦𝘭𝘱𝘴 𝘱𝘦𝘰𝘱𝘭𝘦 𝘪𝘯 𝘵𝘩𝘦𝘪𝘳 𝘣𝘢𝘵𝘵𝘭𝘦 𝘢𝘨𝘢𝘪𝘯𝘴𝘵 𝘦𝘮𝘰𝘵𝘪𝘰𝘯𝘢𝘭, 𝘱𝘩𝘺𝘴𝘪𝘤𝘢𝘭, 𝘢𝘯𝘥 𝘮𝘦𝘯𝘵𝘢𝘭 𝘴𝘵𝘳𝘦𝘴𝘴 𝘢𝘯𝘥 𝘢𝘪𝘭𝘮𝘦𝘯𝘵𝘴. 𝘛𝘩𝘦 𝘥𝘦𝘦𝘱 𝘣𝘳𝘦𝘢𝘵𝘩𝘪𝘯𝘨 𝘦𝘹𝘦𝘳𝘤𝘪𝘴𝘦𝘴, 𝘴𝘪𝘮𝘪𝘭𝘢𝘳 𝘵𝘰 𝘵𝘩𝘦 𝘵𝘦𝘤𝘩𝘯𝘪𝘲𝘶𝘦𝘴 𝘰𝘧 𝘺𝘰𝘨𝘢, 𝘱𝘳𝘰𝘥𝘶𝘤𝘦 𝘢 𝘤𝘢𝘭𝘮𝘪𝘯𝘨 𝘦𝘧𝘧𝘦𝘤𝘵 𝘰𝘯 𝘢 𝘮𝘢𝘳𝘵𝘪𝘢𝘭 𝘢𝘳𝘵𝘪𝘴𝘵.🥋🥋
🔮 𝒥𝑜𝒾𝓃 𝓊𝓈 𝓉𝑜 𝓁𝑒𝒶𝓇𝓃 𝓀𝒶𝓇𝒶𝓉𝑒 𝓈𝓉𝓎𝓁𝑒 𝓉𝒽𝓇𝑜𝓊𝑔𝒽 𝓉𝒽𝑒 𝓇𝒾𝑔𝒽𝓉 𝓉𝑒𝒸𝒽𝓃𝒾𝒸𝒶𝓁 𝓉𝑒𝒸𝒽𝓃𝒾𝓆𝓊𝑒𝓈 🔮
ආත්ම ආරක්ශාව උපරිමයෙන් ඔබ්බට .නොදකින දෑ දකින්න