CricKeter#

CricKeter#

Share

1team1nation# ඔයාට පුළුවන් මෙ පිටුව මගින් ක්‍රිකට් ගැන ඉගෙනුම සහ තරග ගැන දැන ගැනීමට.

25/10/2021

Congratulations ❤❤❤✌🏆🏆
තියුණු තරගයකින් පසුව 05 වන තරගයත් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම ජයග්‍රහණය කරනවා.. ඒ අනුව බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ඔවුන් 5 ට 0 ක් ලෙස යොවුන් එක්දින තරගාවලිය ජයග්‍රහණය කරනවා.. 💥

25/10/2021
24/10/2021

*Sports Alert-📌🎾*
*ශ්‍රී ලංකාව අද ‘බංග්ලාදේශයට එරෙහිව’ තරග බිමේ*

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අද (24 ) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවත් නෙදර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩාය‍මේ සිටි පිතිකරු ලැයිස්තුවම බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

*ශ්‍රී ලංකා සංචිතය*
*දසුන් ශානක (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, ‍මහේෂ් තීක්ෂණ, පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ*

*බංග්ලාදේශ සංචිතය*
*මහමදුල්ලා රියාද් (නායක), මොහොමඩ් නයීම්, ලිටන් දාස්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, අෆී‍ෆ් හොසේන්, නුරුල් හසන්, මොහොමඩ් ශයිෆුඩීන්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, මුස්තෆිසුර් රහමන්, ‍ෂොරිෆුල් ඉස්ලාම්, ශමීම් හොසේන්, නසුම් අහමඩ් සහ සෞම්‍ය සාකර්*

Want your business to be the top-listed Gym/sports Facility in Ragama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Ragama
11010