පතිවෘතාවේ අග්‍ර රාජිණිය...
පත්තිනිය...✨
ඔබ මෙන් රුවක් ලන්නට...
ඔබ මෙන් සැරසෙන්නට..
ඔබේ ගුණ ගයා රඟන්නට
කිනම් කාලයක් බලා ඉන්නට ඇතිද මම..
වරක් නොව දෙවරක්..
නෑ තෙවරක්ම..
ඔබ නමින් ලියූ පද කස්තිරම්
පාගා පුරන්නට
කොපමණ කල් පේ වී බලාසියෙම් ද...
(සදා ආවඩා අයුබෝවා පහතරට නර්තන අධ්‍යනාංශයේ මගේ පහතරට මුල් ගුරුවරු සියලු දෙනාටම🙏🙏)
゚viralシfypシ゚viralシalシ
Twinkle Twisters
Make your most beautiful day more beautiful with us
03/10/2025
09/02/2025
24/11/2023
07/09/2023
dance
20/08/2023
ගුරුමවක් විදියට..
ජීවිතේ උගත් තත් ජිත් තොං තාල
තවත් නුඹවගේ කෙනෙකුට..
ලෝකය දකින්නට
ලැබේවා සරස්වතී වරම්...
සුබ පැතුම් දියණියනි..❤️
11/06/2023
Make your most beautiful day more beautiful with Us. Call now for more details.
Want your business to be the top-listed Gym/sports Facility in Polonnaruwa?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Newtown
Polonnaruwa