28/07/2026
🏸 මේ පෝය නිවාඩුව හැමෝම එක්ක එකතු වෙලා අමතක නොවන බැඩ්මින්ටන් අත්දැකීමක් ලබන්න.AKI SPORTS ඔබේ ටීම් එක සමග එකතු වී සුපිරි තරඟයක් ලබා ගැනීමට හොඳම තැනයි. 🔥
🏪 අපි පැය 24 පුරා විවෘතව ඇති නිසා ඔබට කැමති ඕනෑම වෙලාවක පැමිණ ක්‍රීඩා කළ හැක. 😉
පැය 2කට වැඩි Booking සඳහා විශේෂ Discount එකක් ලබා ගන්න! 🎁⚡
ඉක්මනින්ම ඔබගේ Slot එක වෙන් කරවා ගන්න: 📞 075 6 505 505
📍 ස්ථානය: AKI Sports,
30/05/2026
එකමුතුකම සහ යහපත් සිතුවිලි පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
— Aki Sports 🪔
14/04/2026
උදාවූ මේ අලුත් අවුරුද්ද නව ජවයකින් හා අලුත් බලාපොරොත්තු වලින් ජීවිතය ජයග්‍රහණය කරා රැගෙන යන වසරක් වේවායි Aki Sports අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🏸🏆
Wishing you a Happy New Year from Aki Sport!!
May the dawning New Year empower you with new energy and hopes to lead your life towards victory! 🏸❤️
08/02/2026
Successful 1st year 🏸
Aki Sports first anniversary celebration was successfully concluded ❤️.
We extend our gratitude to all those who joined us and contributed to taking the Aki Sports name forward, including our coaches, players, and parents who have been with us throughout.🙏
We highly appreciate the support you have given us.👊
*🔉😍 We request you to continue to be with us lovingly. 😊🤝*