29/06/2026
"දාහය නිවන පැන් බිඳකින්
පින් දහම වඩවමු සැමදා"
'නිර්මාණී සිසිල් පැන් දන්සල 2026'
2026.06.29
#නිර්මාණී
"Blossoming a flower leads to brighten the world"
29/06/2026
"දාහය නිවන පැන් බිඳකින්
පින් දහම වඩවමු සැමදා"
'නිර්මාණී සිසිල් පැන් දන්සල 2026'
2026.06.29
#නිර්මාණී
29/06/2026
ලක්දිව බුදුසමය පිහිටුවා
මහින්ද හිමි දෙසූ ධර්මය අසා
සියලු සතුන්ට මෙත් සිත් පතුරුවා
පොසොන් පෝය දා පින් රැස් කරමු මෙදා
#නිර්මාණී
20/06/2026
"දාහය නිවන පැන් බිඳකින්
පින් දහම වඩවමු සැමදා"
නීර්මාණී අපි විසින් වාර්ෂිකව පවත්වන සිසිල් පැන් දන්සල මෙවරද
🌕පොසොන් පොහොහ දින ( ජුලි මස 29 )
🕝සවස 3.00සිට පැවැත්වේ.
ආධාර කිරීම සහ තොරතුරු සඳහා
K.Nihal Perera රංගාධිපති - 076 131 8825
Nuwan Laksiri - 077 346 1283
සියලු දෙනාටම සාදරයෙන් ආරාධනා!
නිර්මාණී රංගායතනය
#පොසොන්පෝය #සිල්පැන්දන්සල #නිර්මාණී
29/05/2026
🪔සුබ වෙසක් මංගල්‍යයක් වේවා!🪔
වෙසක් සඳ එළියෙන් ලොව බැබළෙන්නේ
බුදුන් උපන්, බුදු වූ, පිරිනිවන් පෑ දවසයි මේ
ජීවිතේ අනිත්‍ය බව අපට මතක් කරමින්නේ
සත්‍යයේ මඟ යන්නට අපට කියා දෙමිනේ
තණ්හාව අතහැර, කරුණාව වැළඳගනිමින්
හැම සතෙකුටම මෛත්‍රියෙන් සලකමින්
හිත් පිරිසිදු කර, සිතුවිලි සනසවමින්
නිවනට යන මඟට අපිත් පියවර තබමින්
_නිර්මාණී රංගායතනය_
#2026
11/05/2026
නිර්මාණී අවුරුදු උදානය 2026
Album #04