Neluwa Galle Sri Lanka

Neluwa Galle Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neluwa Galle Sri Lanka, Neluwa.

සුමදුර කාවමය ධර්ම දේශනය.! මණ්ඩලපුර ශ්‍රී මිහිඳු විහාරස්ථානයේදී බිනර පොහෝ දින අද සවස 05 පින් කැමති ඔබට ආරාධනා..!
26/09/2026

සුමදුර කාවමය ධර්ම දේශනය.! මණ්ඩලපුර ශ්‍රී මිහිඳු විහාරස්ථානයේදී බිනර පොහෝ දින අද සවස 05 පින් කැමති ඔබට ආරාධනා..!

කන්නෙලිය සොබා සිරිය ලෝකයටම              ගෙනගිය ආදරණීය පරිසර වේදියා...!ගුණදාස පතිරණ මැතිදුණි ඔබට අජරාමර නිවන් සුව...!
25/09/2026

කන්නෙලිය සොබා සිරිය ලෝකයටම ගෙනගිය ආදරණීය පරිසර වේදියා...!ගුණදාස පතිරණ මැතිදුණි ඔබට අජරාමර නිවන් සුව...!

24.09.2026🔴 පවතින වර්ෂාධික කාලගුණයත් සමග හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට  (25) නිවාඩු.නුවරඑළිය කලාප අධ...
24/09/2026

24.09.2026🔴 පවතින වර්ෂාධික කාලගුණයත් සමග හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (25) නිවාඩු.
නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය හරහා හමායන ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශය ඉතා රළු විය...
24/09/2026

ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය හරහා හමායන ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින්, එම මුහුදු කලාපයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවුක ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘රතු’ පැහැති අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට අමතරව, දිවයිනේ ගොඩබිම් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට නිකුත් කෙරුණු ‘ඇම්බර්’ පැහැති අනතුරු ඇඟවීම ද තවදුරටත් ක්‍රියාත්මක වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, උතුරු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1100ක් පමණ ඊසාන දෙසින්, කේන්ද්‍රගතව පවතින බවයි.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10° ත් 22° ත් සහ නැගෙනහිර දේශාංශ 82° ත් 90° ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි සමග එම මුහුදු කලාප ඉතා රළු විය හැකිය.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු ඉහත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනටමත් එම මුහුදු ප්‍රදේශවල රැඳී සිටින බහුදින යාත්‍රා වහාම ඉන් ඉවත් වන ලෙසත් බලධාරීහු තරයේ අවධාරණය කරති.

මේ අතර, දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අකුණු සහ තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත්, දෙපාර්තමේන්තුව මඟින් ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් මහජනතාවගෙන් සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

24/09/2026

තවලම,උඩුගම පාර හිනිදුම ප්‍රදේශයෙ තැන් කිහිපයකම ප්‍රධාන පාර ගංවතුරට යට වී ඇත..(2026/09/24)

EXTREME WEATHER - 24.09.2026 | 9.40 Am🔴 මාපලගම
24/09/2026

EXTREME WEATHER - 24.09.2026 | 9.40 Am
🔴 මාපලගම

මේවනවිට ගිංඟගේ ආමිපාලම අසලින් තත්වය....8.00am 2026/09/24
24/09/2026

මේවනවිට ගිංඟගේ ආමිපාලම අසලින් තත්වය....8.00am 2026/09/24

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ...
24/09/2026

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 සැප්තැම්බර් මස 25 වන දින පෙ.ව 07.00 දක්වා වලංගු වන පරිදි
2026 සැප්තැම්බර් මස 24 වන දින පෙ.ව 07.00 නිකුත් කරන ලදී.

වර්ෂාපතන අගයන්..👇
24/09/2026

වර්ෂාපතන අගයන්..👇

𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞 𝐖𝐚𝐭𝐞𝐫 𝐋𝐞𝐯𝐞𝐥 & 𝐑𝐚𝐢𝐧𝐟𝐚𝐥𝐥 𝐒𝐢𝐭𝐮𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐧 𝐌𝐚𝐣𝐨𝐫 𝐑𝐢𝐯𝐞𝐫𝐬 𝐚𝐬 𝐚𝐭 𝟔.𝟎𝟎 𝐚𝐦 𝐨𝐧 𝟐𝟒𝐭𝐡 𝐨𝐟 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟔.Issued by the Hydrol...
24/09/2026

𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞 𝐖𝐚𝐭𝐞𝐫 𝐋𝐞𝐯𝐞𝐥 & 𝐑𝐚𝐢𝐧𝐟𝐚𝐥𝐥 𝐒𝐢𝐭𝐮𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐧 𝐌𝐚𝐣𝐨𝐫 𝐑𝐢𝐯𝐞𝐫𝐬 𝐚𝐬 𝐚𝐭 𝟔.𝟎𝟎 𝐚𝐦 𝐨𝐧 𝟐𝟒𝐭𝐡 𝐨𝐟 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟔.

Issued by the Hydrology & Disaster Management Division in the Irrigation Department

Address

Neluwa

Website

Alerts

Be the first to know and let us send you an email when Neluwa Galle Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share