Silva Group caterers & Banquet Hall

Silva Group caterers & Banquet Hall

Share

silva group caterers has a 30 years proud

Since 1994, Silva Group Caterers has been a trusted name in weddings, parties, and events, offering quality food, professional service, and memorable celebrations.

16/07/2026

පළපුරුදු සේවකයින් බඳවා ගනු ලැබේ!
පුරප්පාඩු:
👨‍🍳 කුක්වරුන් සහ සූපවේදීන්
🍽️ කිචන් ස්ටුවර්ඩ්
🧹 පිරිසිදු කිරීමේ සේවකයින්
👩‍💼 කාන්තා පිළිගැනීමේ නිලධාරිනියක්
🤵 වේටර් / වේටර්වරියන්

අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද, වගකීම, විශ්වාසවන්තභාවය සහ අධ්‍යාපනික පසුබිම ඇති අය සඳහා ප්‍රමුඛතාව ලබා දේ.

📲 ඔබගේ CV එක WhatsApp කරන්න: 077 278 9310
📍 226, ජුබිලි මාවත, කඳවල, කටාන

Silva Group Caterers & Banquet Hall

05/06/2026

Order Now 🐲🔥

Order now 🐲

02/06/2026

Opening ceremony @ Dunagaha for 200 Pax

✔️Air conditioned Banquet hall facility
✔️Wedding or Homecoming setteeback
✔️Dj music
✔️Champagne Fountain or Milk fountain
✔️Bites
✔️Main Lunch or Dinner Buffet
✔️Friendly and well trained staff

📞 for more details. 0772789310

21/05/2026

🎉 Thank You for Choosing Us! 🎉

We are truly honoured that you chose us to celebrate your valuable day with us. Your trust means everything, and we loved being a part of your special moments. ❤️

📞 For bookings & inquiries: 0772789310

18/03/2026

කදවල මීසමේ 2026 චතාරික වන්දනා ගමනට සහභාවූ වන්දනා කරුවන් සදහා ආහාර ලබාදීම. ඉතාමත් සාර්ථක ලෙස මෙන්ම සෞඛ්‍යආරක්ශිතව සිදුවූ අතර, මෙම කර්‍ය සිදුකර ගැනීම සදහා අප ආයතනය තෝරාගත් කදවල මීසම් පාලක ගරු.ලක්නාත් කුරේ පියතුමන් ඇතුලු කදවල මීසම් ජනතාවට Silva Group caterers & Banquet Hall අපගේ ප්‍රනාමය...🙏

Want your business to be the top-listed Gym/sports Facility in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No226, Jubili Mawatha, Kandawala, Katana
Negombo