Kadirana SPEED CYcling Club

Kadirana SPEED CYcling Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kadirana SPEED CYcling Club, Sports Team, Negombo.

27/03/2023

2023/03/26 පැවති වයස අවුරුදු 19 පහල පාපැදි තරගයේ පලමු ස්තානය දිනාගැනීමට අප ක්‍රීඩා සමාජයේ ලාබල ක්‍රීඩකයන් සමත්වී ඇත.❤️🤩

Photos from JND TV's post 15/02/2023

ප්‍රවීනයන්❤️

Mobile uploads 06/02/2023
Photos from Kadirana SPEED CYcling Club 's post 05/02/2023

නිදහස් උත්සවයට සමගාමීව වත්තල ප්‍රදේශයේ පැවති විව්‍ර්ත ස්ටෑන්ඩ්‍ර්ට් පාපැදි තරගයේ තුන්වන ස්තානය හා විස්සෙන් පහල තරගයේ ප්‍රතම දෙවන සහ තුන්වන ස්තාන පිලිවලින් වෙන්කර ගැනිමට අප ක්‍රීඩා සමජයේ ක්‍රීඩකයින් හට හැකියාව ලැබීඇතිබව
සතුටින් යුතුව දැනින් දෙමූ.🤩🤩🤩❤️❤️❤️

04/02/2023

අද දින පැවති පාසල් පාපැදි තරගයේ දෙවන සහා තුන්වන ස්තාන දිනාගැනීමට අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හට හැකියාව ලැබී ඇත🎊🤩🤩🤩සියලුම ක්‍රීඩකයන්ට අපගේ උනුසුම් සුබපැතුම්❤️❤️

30/01/2023

හෙටින් ආරම්භ වන දින හතරක තරගය සදහා ක්‍රීඩකයින් පස් දෙනෙකු අප කන්ඩායම නියෝජනය කරමින් සහබගීවේ.සහබාගිවන සියලු ක්‍රීඩකයන් හට අපගේ උනුසුම් සුබ පැතුම්❤️.ජය❤️!

Photos from Kadirana SPEED CYcling Club 's post 07/01/2023

අද දින පැවැති 21 පහල තරගයේ පලමු,දෙවන,තුන්වන ස්ඨාන පිලිවලින් දිනා ගැනීමට අප ක්‍රීඩා සමාජයේ නැගීඑන ක්‍රීඩකය සමත්වී ඇත🎊🥳🤩.ඉට සමගාමීව පැවති 40න් යිහල තරගයේද ස්තානයන් වෙන්කර ගනීමට හැකිවිය.මෙම ජයග්‍රහණයන් සදහා නන්අයුරින් සහයෝගය ලබාදෙන අප ක්‍රීඩා සමජයේ සියලු දෙනාට අපගේහදපිරි ස්තුතිය පුදකර සිටිමූ❤️.

Want your business to be the top-listed Gym/sports Facility in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Negombo