Sri Lankan Super Fan

Sri Lankan Super Fan

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lankan Super Fan, Sport & recreation, Narammala.

07/02/2026

2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි එශාන් මාලිංගට අබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබෙනවා.
ඒ වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ ප්‍රමෝද් මදුශාන්.
මෙම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවෙන් නිල වශයෙන් අවසර ලැබී තිබෙනවා.

07/02/2026

ඉන්දීය කණ්ඩායම 6වැනි වරටත් වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරයින් ලෙස කිරුලු පැළැඳුවා.
ඒ 2026 තරගාවලියේ එංගලන්තයට එරෙහි අවසන් මහා තරගය ලකුණු 100කින් ජය ගනිමින්.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 411ක් රැස් කළා.
වේගවත් පිතිහරඹයක නිරත වූ වෛභව් සූර්යවංශි පන්දු 80කින් ලකුණු 175යි.

06/02/2026

20-20 ලෝක කුසලානයේ SSC පිටියේ හෙට පැවැත්වෙන සමාරම්භක තරගය නොමිලේ

06/02/2026

විස්සයි විස්ස ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ලංකාව කේන්ද්‍ර කරගනිමින් හෙට ආරම්භ වනවා.
මෙහිදී ඉන්දියාවේ තරග දෙකක් සහ ශ්‍රී ලංකාවේ එක් තරගයක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින් පාකිස්ථානය නෙදර්ලන්තය සමග හෙට(07) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී උදෑසන 11ට තරග වැදීමට නියමියතයි.
එමෙන්ම ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය පස්වරු 3ට පැවැත්වෙන්නේ ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න්හිදීයී.
මේ අතර තරගාවලියේ සත්කාරක ඉන්දියාව හෙට(07) දිනයේදී ඇමෙරිකා එක්සත් ජනපදනය සමග තරගවැදීමටද නියමිත අතර රාත්‍රී 07ට ආරම්භ වනවා.

06/02/2026

2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සහ එංගලන්ත කණ්ඩායම් අතර අවසන් මහා තරගයෙදී වෛභව් සූර්යවංශි පන්දු 80කින් ලකුණු 175ක් රැස් කළා.
හයේ පහර 15ක් සහ හතරේ පහර 15ක් එම ඉනිමට ඇතුළත්.

Photos from Sri Lankan Super Fan's post 05/02/2026

විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වන අපේ සිංහ කොල්ලන්ට සුබ පතන්න රට වටා යන Sri Lankan Super Fan 2026 “රටක් දිනවන සිහ නදක්” චාරිකාවේ විසිඑක්වන වන දිනයේදී අප සමග එකතු වූ කොට්ටාව හා මහරගම නගරවල Super Fansලාගෙන් අපේ සිංහ කොල්ලන්ට ලැබුණු සුබ පැතුම්

Photos from Sri Lankan Super Fan's post 05/02/2026

විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වන අපේ සිංහ කොල්ලන්ට සුබ පතන්න රට වටා යන Sri Lankan Super Fan 2026 “රටක් දිනවන සිහ නදක්” චාරිකාවේ විසිවන වන දිනයේදී අප සමග එකතු වූ හොරණ හා හංවැල්ල නගරවල Super Fansලාගෙන් අපේ සිංහ කොල්ලන්ට ලැබුණු සුබ පැතුම්

Photos from Sri Lankan Super Fan's post 05/02/2026

විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වන අපේ සිංහ කොල්ලන්ට සුබ පතන්න රට වටා යන Sri Lankan Super Fan 2026 “රටක් දිනවන සිහ නදක්” චාරිකාවේ දහනව වන දිනයේදී අප සමග එකතු වූ කළුතර හා පානදුර නගරවල Super Fansලාගෙන් අපේ සිංහ කොල්ලන්ට ලැබුණු සුබ පැතුම්

Photos from Sri Lankan Super Fan's post 05/02/2026

විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වන අපේ සිංහ කොල්ලන්ට සුබ පතන්න රට වටා යන Sri Lankan Super Fan 2026 “රටක් දිනවන සිහ නදක්” චාරිකාවේ දහඅට වන දිනයේදී අප සමග එකතු වූ අලුත්ගම හා මතුගම නගරවල Super Fansලාගෙන් අපේ සිංහ කොල්ලන්ට ලැබුණු සුබ පැතුම්

Photos from Sri Lankan Super Fan's post 05/02/2026

විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වන අපේ සිංහ කොල්ලන්ට සුබ පතන්න රට වටා යන Sri Lankan Super Fan 2026 “රටක් දිනවන සිහ නදක්” චාරිකාවේ දාහත් වන දිනයේදී අප සමග එකතු වූ බද්දේගම හා ඇල්පිටිය නගරවල Super Fansලාගෙන් අපේ සිංහ කොල්ලන්ට ලැබුණු සුබ පැතුම්

Want your business to be the top-listed Gym/sports Facility in Narammala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Narammala