29/07/2026
ඇසල පොහෝ දින නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැවති සීල සමාදාන වැඩසටනට සහභාගී වූ පිවත් උපාසක උපාසිකාවන් වෙනුවෙන් පැවැත්වූ උදෑසන සහ සවස ගිලන්පස පිලිගැන්වීම සහ සවස් භාගයේ නෙල්ලිගල පුදබිමට පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් පැවැත්වූ කොත්තමල්ලි දන්සැල....
" පිං පුරන්නට පිං සිතින් නෙල්ලිගල ශාක්‍ය සිංහ සඳරූම නෙර්ත අශ්‍රමයේ අපි... සාධූ සිතින් කුසල් රැස් කල පිංසාර මොහොතේ සොඳුරු දසුන්...