Dance & Fit With Danu

Dance & Fit With Danu

Share

Zumba | Aerobics | Dance workouts | Health & Fitness | Dancing Class
Kandyan Dancing | Low country Dancing | Freestyle Dancing

☎️ 0701658216

07/08/2026

😟 ඉන දෙපැත්තේ Fat එක අඩු කරගන්න ඕනෙද?

💪 Dumbbells නැත්නම් Water Bottles දෙකක් අරගෙන මේ Simple Workouts ටික Try කරලා බලන්න! 🔥

හැමදාම පොඩි කැපවීමක් කළොත්, පොඩි පොඩි වෙනස්කම් ලොකු Results වලට හේතුවෙනවා. ❤️

තනියම Workout කරන්න Motivation නැත්නම්… අපිත් එක්ක Join වෙලා Fun එකෙන් Fitness Goal එකට යමු! 🤩🔥

📍 Moratuwa Town
📍 Moratumulla
📍 Rathmalana

0701658216

❤️ Dance & Fit With Danu

# rathmalana

05/08/2026

🔥 බඩට Bye කියමු! 👋
👊 Partner Workouts එකට සෙට් වෙමු!

තනියම Workout කරලා කම්මැලිද? 😩

එහෙනම් අපිත් එක්ක Join වෙන්න! ❤️
Partner Workouts එක්ක Fun එකෙන් Workout කරන ගමන් Calories Burn කරලා Fitness Goal එකට ලේසියෙන්ම යමු! 💪🔥

💃 Dance & Fit With Danu එක්ක අදම එකතු වෙන්න!

📍 Rathmalana
📍 Moratuwa
📍 Moratumulla

📞 070 165 8216
📩 Inbox කරන්න අදම!

03/08/2026

🚨 Ladies… මේක තමයි ඔයාලා හොයපු Fitness Class එක! 💃🔥

✨ කම්මැලි නැතුව Workout කරන්න එන්න! 💪❤️

Dance කරලා Calories Burn කරමු! 😍🔥
Fun එකක් ගන්න ගමන් Body එක Shape කරගමු! 💖

✨ Our Classes Include ✨
💃 Zumba
🔥 Aerobics
🎶 Dance Workouts
💪 Abs Workout
🧘 Mind Relaxation
🥗 FREE Diet Plan

📍 Moratuwa – Moratumulla & Moratuwa Town

📍 Ratmalana – Maliban Junction

👭 Ladies Only
💖 No Age Limit
🌸 Beginners Welcome!

📞 070 165 8216
📞 071 791 8183

⚡ කම්මැලිකම අමතක කරලා Energy එකත් එක්ක අපිත් එක්ක Workout කරමු! 🔥
❤️ Don’t wait… Your Fitness Journey Starts NOW!

31/07/2026

🔥 නටන ගමන් Calories Burn කරන්න කැමති ඔයාටයි මේ Class එක! 💃🔥

Dance & Fit With Danu එක්ක Workout කරන ගමන් විනෝද වෙන්නත්, Fitness Goals එකට ලඟා වෙන්නත් පුළුවන්. ❤️

අපේ Fitness Classes වලදී,

🔥 Calories Burn කරගෙන Fat Loss Journey එකට Support එකක් ගන්න පුළුවන්.
💪 Strength, Stamina සහ Flexibility වැඩි කරගන්න පුළුවන්.
😌 දවසේ Stress එක අඩු කරලා හිතට සැහැල්ලුවක් ලබාගන්න පුළුවන්.
🌸 Beginner කෙනෙක් වුණත් කිසිම බයක් නැතුව අපිත් එක්ක පටන් ගන්න පුළුවන්.

හැම Workout එකක්ම Energy, Fun සහ Motivation එකෙන් පිරිලා! ✨

අදම Dance & Fit With Danu පවුලට එකතු වෙලා, නිරෝගීව, ශක්තිමත්ව, සතුටින් ඉන්න පටන් ගන්න! 🤍

📍 Ratmalana | Moratuwa

📩 වැඩි විස්තර සඳහා Message කරන්න.
📞 Call/WhatsApp:
0701658216

31/07/2026

😟 උඩ ඇඟ මහතද?

එහෙනම් මේ Stick Workouts ටික Try කරලා බලන්න💪🔥

✨ Upper Body එක Strength කරගන්න,
✨ Calories Burn කරගන්න,
✨ Body එකට ලස්සන Shape එකක් ලබාගන්න
නිතරම Consistent වෙලා Workout කරන්න. ❤️

මේ Stick Workout එකත් අපේ Class එකේ කරන Fun Workout එකක්. 🎵💃

💃 Dance & Fit With Danu එක්ක Fitness Journey එක පටන් ගන්න!

Join us
📍 Moratuwa
📍 Ratmalana

0701688216

30/07/2026

🚨 NEW CLASS ALERT – MORATUWA TOWN! 💃🔥

❤️ ඔයාටම දෙන හොඳම තෑග්ග… නිරෝගී, සතුටින් පිරුණු ජීවිතයක්!

නටන ගමන් Calories Burn කරලා, Body එක Fit කරගෙන, Stress එක අඩු කරලා, සතුටින් Fitness Journey එක පටන් ගන්න Dance & Fit with Danu එක්ක අදම එකතු වෙන්න! 💪✨

✨ Classes Include
💃 Zumba
🎶 Dance Workouts
🔥 Aerobics
💪 Abs Workouts
🧘 Stretching & Mind Relaxation
🥗 FREE Diet Plan

📅 Starting: 06th August 2026
🕘 Time: 9.00 a.m. – 10.00 a.m.
📍 Venue: New Vision, Moratuwa Town

🗓️ Every Monday & Thursday

📞 For Registrations
070 165 8216
071 791 8183

Danushi Anjalika
🎓 BA (Special) in Performing Arts – University of Colombo
🎓 Dip. Dance Science

💃 Let’s Dance. Sweat. Smile. Repeat! ❤️

Want your business to be the top-listed Gym/sports Facility in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Moratuwa