03/01/2026
🌕 පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏✨
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයෙන් අසිරිමත් වූ, දහම් සිසිලෙන් ලක් දෙරණ නැහැවුණු උතුම් දුරුතු පොහොය දිනය සැමට ශාන්තිය උදා කරන දිනයක් වේවා!
☸️
25/12/2025
Merry Christmas from our fitness family! 🎅💪
Stay strong, stay motivated, and keep pushing towards your goals — even during the holidays 🎄🔥
23/12/2025
Strong bodies. Strong spirit.
The season may pause, but discipline never does.
Merry Liftmas 🎄💪
04/12/2025
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අද (24) යි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ශ්‍රී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ අදවන් පුර පසළොස්වක පොහොය දිනකයි.
මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සහ ලක්දිව ප්‍රථම භික්ෂුණී ආරාමය ඉදිකිරීම ඇතුළු වැදගත් ශාසනික සිදුවීම් රැසක් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයට ඇතුළත්වෙයි.
05/11/2025
The time for offering of Katina Cheevera – thick robes for the rainy season to Buddhist priests who observed “Vas” or the rainy season sojourn ends on Il full moon poya day.
Thus, a series of meritorious activities connected with “Vas” and Cheevera puja also comes to an end.
However, Il full moon poya day is of special significance to Buddhists due to numerous other religious events taken place on this day and during the month of Il.
20/10/2025
May your Diwali be filled with the glow of good health, the spark of strength, and the joy of fitness!
Stay fit, stay bright — Happy Diwali to our amazing gym family! 🪔💪
08/08/2025
ආනන්ද හිමියන් රහත් බාවයට පත් වීම, පෙර වස් එළඹීම, පලමු ධර්ම සංගායනාව පැවැත්වීම, වැනි ශාසනික කටයුතු රැසක් සිදු වූ උතුම් නිකිණි පුන් පොහෝ දිනය අදයි. ✨
ඔබ සැමට පිංබර නිකිණි පොහොය දිනයක් වේවා!🙏🏻
'
May spirituality enlighten your hearts! Wishing you all a blessed nikini full moon poya day!🪷
29/07/2025
📢 NEW MEAL PACK FOR OUR GYM MEMBERS! 💪🍽️
Fuel your workouts and boost recovery with our freshly prepared Healthy Gym Meal Pack! 💥
🥗 What’s Inside?
✅ Grilled Lean Chicken – High in protein, low in fat
✅ Steamed Mixed Veggies – Packed with fiber and nutrients
✅ Fluffy Basmati Rice – Clean energy carbs
✅ Hard-Boiled Eggs – Extra protein punch
✅ Garnished to perfection with fresh herbs
🔥 Ideal for fat loss, muscle gain, or maintaining a clean diet!
TFS Gym meal — just Rs. 850 for pure fuel. 🍗🥦🍳
09/07/2025
🙏🌹ඇසළ පසළොස්වක පොහොය වැදගත්කම.🌹👇
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ.
බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය.
සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනකය.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන ලද්දේ ද ඇසල පුන් පොහෝ දිනක වන අතර තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීම සිදුකරනු ලැබුයේ ද අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ඉතිහාසයේ ද වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.
අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ ඇසළ පුරපසළොස්වක පොහොය දිනයක වන අතර දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද අද වැනි පොහොය දිනයක බව සඳහන්ය.
විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා වස්වැසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිට වීම විශේෂත්වකි.
බෞද්ධ සහ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොයක් ලෙස සැලකෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
එමනිසා අපිත් මේ අසිරිමත් ඇසළ මාසයේ උසස් පිංකම් වන දාන, ශීල, භාවනා ආදියෙහි යෙදෙමින් යහපත් සමාජයක් කරා පියනඟන අර්ථාන්විතව බුදුමඟ යන සැදැහැවතුන් පිරිසක් වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි !
#ඇසලපෝය
23/06/2025
• 2025 ASIAN CHAMPIONSHIPS •
We are proud to welcome Sinhara Silva back home for his outstanding performance at the IFBB Asian Bodybuilding Championship!
Your victory inspires every member of our gym to push harder, stay focused, and never give up.
We’re proud to have a true champion among us! 💪🔥
CHAMPIONSHIP at UAE 🇦🇪
🇦🇪 🇦🇪
17/06/2025
LIMITED-TIME OFFER: GET FIT WITH PERSONAL TRAINING! 🔥
🏋️♂️ New Gym Membership Package Offer! 🏋️♀️
💪 What's Included?
✅ Full Gym Access
✅ Personalized Training Sessions
✅ Customized Workout Plan
✅ Expert Nutrition Guidance
💥 Special Discount for 15 members! 💥
📆 Hurry! Offer valid for a limited time & members only.
📍 [You📩 DM us or call to claim your spot!