Moratuwa Premier League - MPL

Moratuwa Premier League - MPL

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Moratuwa Premier League - MPL, Sports League, Egodauyana, Moratuwa.

30/08/2026
30/08/2026

අද තමයි ඔයාලා හැමෝගෙම සහය ඕන දවස යාළුවනේ ,,, VIHANGA MALSHAN ❤️❤️🔥🔥💯 මොරටුවෙන් අද රාත්‍රියේ VOICE තුලින් සිරස TV ,,,, අමතක නොකර ඔබේ සහය ලබා දෙමු කොල්ලට

26/08/2026

අද දින ආරම්භ වන ශ්‍රී ලාංකේය සැහැල්ලු පන්දුවේ අංක එකෙ පිතිකරුවා DANUSHKA SAMPATH සංව්ධානය කරන DS 27 ක්‍රිකට් තරගාවලියට MORATUWA PREMIER LEAGUE අපගේ සුබපැතුම් 🔥❤️💯

DS 27 තරගාවලිය නියොජනය කරන MPL හදවත JANAKA PEIRIS SUPER FASHION , NISSANKA KUMARA HARBOUR SERVE කණ්ඩයම් කළමනාකරිත්වයට හා PANADURA UNAIDED කණ්ඩයමට ශ්‍රී ලාංකේය සැහැල්ලු පන්දුවේ ජනප්‍රියම තරගමාලාව DS 27 කිරුළ හිමි කරගැනිමට වාසනාව ශක්තිය ධෛර්යය හිමිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි 🔥❤️ MPL නියොජනය කරන ක්‍රිඩකයන් වන සැහැල්ලු පන්දුව ජයගත් DS 27 තරගාවලිය ක්‍රිඩා කරන SHIRAN FERNANDO (HS), MADUSHKA FERNANDO (SF), PRAVEEN WICKRAMADARA (HS), HASHAN VIMUKTHI (SF) THANUJA AKALANKA (AN)මෙන්ම DANUSHKA SAMPATH , ASHANTHA LEFA, PRABATH SULOCHANA, DANUSHKA GUNASEKARA, NUWAN KODAGODA, ASHAN JAYASENA, ISHANKA MADUSHANKA , THILINA SAMARATHUNGA තරගමාලාව තුල දස්කම්පෑමට ශක්තිය දෛර්‍යය ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි 🔥❤️

CONGRATULATIONS ALL ❤️💯

MPL

24/08/2026

අපේ එකෙක් හැමෝම SMS එකක් ගහලා සපොට් එකක් දෙමු කොල්ලට 🔥💯❤️ ඊලග වටයට යන්න

Want your business to be the top-listed Gym/sports Facility in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Egodauyana
Moratuwa
10400