බර අඩු කරගන්න හොඳම Pizza එකක් ඕට්ස් පීසා…🍕
Pizza කන්න ආසයි කියලා Weight Loss කරන කාලේ Pizza අතහරින්න ඕනෙම නෑ ලමයි…😍❤️
ගෙදරම හදාගන්න පුළුවන් Protein වැඩි Oats Pizza එකක් මේක💪
අවශ්‍ය ද්‍රව්‍ය:
🌾 Rolled Oats – මේස හැඳි 2½ක්
🥚 බිත්තර – 2ක්
🌿 Psyllium Husk Powder – තේ හැඳි 1කට අඩුවෙන්(optional)
🧂 Himalayan Pink Salt – ස්වල්පයක්
🫑 Bell Pepper / Capsicum – ස්වල්පයක්
🧅 ලූණු – කුඩා 1ක්
🍗 තම්බාගත්/පිසගත් Chicken – 150g
🧀 Kotmale Low Fat Cheese Wedge – 1ක්
📊 මුළු Pizza එකේ දළ පෝෂණ අගය
🔥 Calories – 500–530 kcal
💪 Protein – 58–62g
🍚 Carbs – 20–24g
🥑 Fat – 19–22g
🌿 Fiber – 4–6g
මේක Lunch එකකට හෝ Dinner එකකට හොඳ filling, protein-rich meal එකක්…😍
Weight Loss කරනවා කියන්නේ රස කෑම සම්පූර්ණයෙන්ම නවත්වන එක නෙමෙයි ❤️
Smart විදිහට හදාගෙන කන එකයි🍕✨
Ingredients:
🌾 Rolled oats flour – 2½ tbsp (≈20 g)
🥚 Eggs – 2
🌿 Psyllium husk powder – less than 1 tsp (optional)
🧂 Himalayan pink salt – a pinch
🫑 Bell pepper/capsicum – small amount
🧅 Small onion – 1
🍗 Cooked chicken breast – 150 g
🧀 Kotmale low-fat cheese wedge – 1
Estimated macros for the whole pizza:
🔥 ~500–530 kcal
💪 Protein: ~58–62 g
🍞 Carbs: ~20–24 g
🥑 Fat: ~19–22 g
🌿 Fiber: ~4–6 g
KAVI the DIet Chef
Certified in Performance Nutrition (ISSS)-International Society of Sports Sciences
Lost 35kg naturally 😌
සරල, සෞඛ්‍යමය ඩයට් එකක් හා බර අඩුකරගන්න tips♥️
මේක දවස් 7ක් try කරලා බලන්න! 😍🔥
ඔයාලා දවල්ට හෝ රෑට මේ වගේ meal එකක් කන්න🍠🍗🥚
අවශ්‍ය ද්‍රව්‍ය:
🍠 තම්බාගත් බතල – ග්‍රෑම් 120
🍅 කුඩා තක්කාලි – 2
🥥 වර්ජින් පොල්තෙල් – තේ හැඳි ¼කටත් අඩුවෙන්
🥚 මධ්‍යම ප්‍රමාණයේ බිත්තර – 2
🍗 කුකුළු මස් පපුව – ග්‍රෑම් 150
🧂 හිමාලයානු රෝස ලුණු – රස අනුව
🌶️ මිරිස් කුඩු – රස අනුව
🌶️ ගම්මිරිස් කුඩු – රස අනුව
🟡 කහ කුඩු – ස්වල්පයක්
🍓 ස්ට්‍රෝබෙරි සහ 🍌 අයිස් tea
zero කැලරි තේ බෑග් – 1
ස්ටීවියා – බිංදු 2
🧊 අයිස් කැට සහ වතුර
🔥 Ingredients:
🍠 Boiled sweet potato – 120 g
🍅 Small tomatoes – 2
🥥 Virgin coconut oil – less than ¼ tsp
🥚 Eggs – 2 medium
🍗 Chicken breast – 150 g
🧂 Himalayan pink salt – to taste
🌶️ Paprika/chilli powder – to taste
🌶️ Black pepper – to taste
🟡 Turmeric powder – to taste
Strawberry & banana flavored Iced tea
zero-calorie tea bag – 1
Stevia – 2 drops
🧊 Ice + water
macros
Whole meal + iced tea:
🔥 Calories: ~600 kcal
💪 Protein: ~57 g
🍚 Carbs: ~40 g
🥑 Fat: ~22 g
🌿 Fiber: ~6 g
💚 බර අඩු කරගන්න උත්සාහ කරන අයට ප්‍රෝටීන් වැඩි, පෝෂණයෙන් පිරිපුන් සහ බඩ පිරෙන රසවත් ආහාර වේලක්😍
20/08/2026
Hi Hi ළමයි…🌸
🍎🍓 බර අඩු කරගන්න නම් පලතුරු කන්න එපා කියන අය කො? 😂🙈
බර අඩු කරගන්න ගමනේදී පලතුරු කියන්නේ enemy කෙනෙක් නෙවෙයි ළමයි 😌❤️
හැබැයි “Healthy කියලා” ඔක්කොම එක පාර කන්නත් බෑ හොඳේ
🍓 ස්ට්‍රෝබෙරි
🍎 ඇපල්
🍊 දොඩම්
🥝 කිවි
🍉 කොමඩු
🍐 පෙයාර්ස්
🫐 බෙරි වර්ග
🍍 අන්නාසි
🥭 අඹ
✨ මතක තියාගන්න: පලතුරු සෞඛ්‍ය සම්පන්න වුණත් ඕනෑ තරම් කන්න බැහැ. බර අඩු කරගැනීමේදී ප්‍රමාණය වැදගත්💪❤️
👉 බර අඩු කරගන්න නම් පලතුරු නවත්තන්න ඕනේ නෑ
👉 Portion එක ගැන තමයි බලන්න ඕනේ
👉 “Healthy” කියලා unlimited කෑමත් healthy නෑ හොඳේ😂
ඔයාගේ favourite fruit එක comment එකක දාගෙන යන්න😋❤️
🍲🥦 40Kg අඩුකරගන්න මං රෑට කාපු සුපිරිම Soup එකක් 😱💚
Weight loss කරන කාලෙදි රෑ කෑමට මේ වගේ Cauliflower & Chickpea Soup එකක් try කරලා බලන්න 😋🔥
🥣 අමුද්‍රව්‍ය:
🥦 ගෝවා මල් කප් 1ක්
🫘 තම්බාගත් කඩල කප් 1/2ක්
🥥 Virgin Coconut Oil 1tsp
🧅 බී ළූණු 1/2ක්
🧄 සුදු ළූණු බික් 3ක්
🌿 කරපිංචා
🌶️ අමු මිරිස් කරලක්
🧂 හිමාලයන් පින්ක් ලුණු ස්වල්පයක්
🫚 කහ කුඩු ස්වල්පයක්
🌶️ මිරිස් කුඩු 3/4 tsp
🌿 කොත්තමල්ලි කුඩු 1/2 tsp
🧂 ගම්මිරිස් රස අනුව
Ingredients:
🥦 1 cup cauliflower
🫘 1/2 cup boiled chickpeas
🥥 1 tsp virgin coconut oil
🧅 1/2 onion
🧄 3 garlic cloves
🌿 Curry leaves
🌶️ 1 green chilli
🧂 A pinch of Himalayan pink salt
🫚 A pinch of turmeric powder
🌶️ 3/4 tsp chilli powder
🌿 1/2 tsp coriander powder
🧂 Black pepper to taste
🍲 Macros – Whole Soup Bowl
🔥 Calories: 314 kcal
💪 Protein: 11.3 g
🥔 Net Carbs: 22.3 g
🥑 Fat: 15.9 g
රසට කාලා, calories control කරගෙන weight loss journey එක continue කරන්න පුළුවන් 😍💪
📌 Recipe එක save කරගන්න ❤️
බර අඩුකරගන්න රසම රස Lunch Salad එකක් 😋💚
අද මං ඔයාලට අරගෙන ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් protein වැඩි රසම රස Salad එකක්. 😍
🥕 තම්බාගත් කැරට් 2ක්
🥒 Cucumber ගෙඩි 1ක්
🧅 ලොකු බී ළූණු ½ක්
🍗 Roasted Chicken 150g
🥛 Greek Yogurt මේස හැඳි 2½ක්
🍋 දෙහි යුෂ
🧂 Himalayan Pink Salt ස්වල්පයක්
🌶️ Chilli Flakes ස්වල්පයක්
🌿 ගම්මිරිස් ස්වල්පයක්
🌰 Sesame Seeds තේ හැඳි 1ක්
Ingredients
🥕 2 boiled carrots
🥒 1 cucumber
🧅 ½ large onion
🍗 150 g roasted chicken
🥛 2½ tbsp Greek yogurt
🍋 Lime juice
🧂 Himalayan pink salt
🌶️ Chilli flakes
🌿 Black pepper
🌰 1 tsp sesame seeds
Macros (approx.)
🔥 Calories: 430–450 kcal
💪 Protein: 50–53 g
🍚 Carbs: 20–23 g
🥑 Fat: 15–17 g
බර අඩු කරගන්න ගමන් රසට කන්න කැමති නම් මේකත් try කරලා බලන්නකෝ 😋🥗💚
බර අඩු කරන ගමන් රසට කන්න පුළුවන් මේ Cocoa Oats එක හදලා බලන්නකෝ ලමයි...😍
අද මං හදන්නේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් Baked Cocoa Oats එකක්. 😋
🥣 අවශ්‍ය දේවල්:
• Oats – තේ හැඳි 3ක්
• දියකරගත් බටර් – මේස හැඳි ½ක්
• Greek Yogurt – මේස හැඳි 2ක්
• Cocoa Powder – මේස හැඳි 1½ක්
• Stevia – බිංදු 2–3ක්
• Himalayan Pink Salt – ස්වල්පයක්
• වතුර – ස්වල්පයක්
Ingredients:
Oats – 3 tsp (~10 g)
Melted butter – ½ tbsp (~7 g)
Greek yogurt – 2 tbsp (~30 g)
Cocoa powder – 1½ tbsp (~7–8 g)
Stevia – 2–3 drops
Himalayan pink salt – a pinch
Water – a splash
✨ Macros:
🔥 Calories – ~125 kcal
💪 Protein – ~4.5g
🍞 Carbs – ~12g
🥑 Fat – ~7.5g
ඒත් එක්ක මං ගත්තේ උණු Hot Coffee එකක් ☕️
☕ Hot Milk Coffee
• Nescafé – තේ හැඳි 1ක්
• Low-fat Milk – 120ml
• Stevia – බිංදු 2ක්
• උණු වතුර
Ingredients:
Nescafé – 1 tsp
Low-fat milk – 120 ml
Stevia – 2 drops
Hot water
Macros:
🔥 Calories – ~65 kcal
💪 Protein – ~4g
🍞 Carbs – ~6g
🥑 Fat – ~2g
මං වගේ චොකලට් කන්න ආස කෙනෙක් නම් ඔයා කැලරි අඩුවෙන් රසට කන්න මේකත් try කරලා බලන්න😍❤️
16/08/2026
Hi Hi ලමයි...🌸
🌿 සිලියම් හස්ක් එකෙන් හදන්න පුළුවන් දේවල් මෙච්චරයි කියලා දන්නවද? 😍
මම Psyllium Husk පාවිච්චි කරලා රසම රස recipes ගොඩක් හදලා තියෙනවා ලමයි😋
🌯 ෂවර්මා
🫓 රොටි
🥪 සැන්ඩ්විච්
🍔 බර්ගර්
🍕 පීසා
ඒ කියන්නේ weight-loss journey එකේදී අපිට miss වෙන ආසම කෑම බර අඩුකරගන්න විදියට හදාගෙන enjoy කරන්න පුළුවන් ලමයි💚
Psyllium Husk කියන්නේ fiber බහුල අමුද්‍රව්‍යක්.
වතුර එක්ක ගත්තම බඩ පිරුණු feeling එකක් දෙනවා, ඒ වගේම අපිට දවසකදී ගන්න ඔනි තන්තු ප්‍රමාණය වැඩි කරගන්නත් උදව් වෙන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න 👉ඩයට් එක හරියට කරන ගමන් තමයි weight loss එක ඉක්මනින් කරගන්න මේක support එකක් කරගන්න පුලුවන්. 💪
💧 Psyllium Husk use කරනකොට හොඳට වතුර බොන්නත් අමතක කරන්න එපා ලමයි...
මේ recipes ඔක්කොම try කරලා බලන්න…
diet කරනවා කියලා රස කෑම අතහරින්නම ඕනේ නෑනේ😍❤️
40kg බර අඩු කරගන්න මං කාපු බර්ගර් 🍔
බර අඩුකරගන්න බර්ගර් කන්න බැහැ කියලා කවුද කිව්වේ? 😋🔥
එන්න ලමයි අපි හදමු 🍔
පාන් පිටි, බටර්, චීස් ගොඩක් නැතුව බර අඩුකරන සිලියම් හස්ක්වලින් Burger Bun එකක් හදලා, ඒකට juicy chicken & egg patty එකක් දාලා හදාගත්ත මේ Burger එක නම් ලමයි ඉතින්...😍🤌
🍔 Burger Bun එකට
• Psyllium husk powder 1 tsp
• පොඩි බිත්තර 2ක්
• Himalayan pink salt ස්වල්පයක්
• ගම්මිරිස් ස්වල්පයක්
• Baking powder ස්වල්පයක්
• Sesame seeds ස්වල්පයක්
🍗 Chicken Patty එකට
• Air-fried chicken 150g
• බිත්තර 1ක්
• Red bell pepper කෑලි කිහිපයක්
• Turmeric
• Chili powder
• Chicken curry powder
• Himalayan pink salt
• ගම්මිරිස්
🥣 Sauce එක
• Greek yogurt tbsp 2ක්
• Ketchup tsp 1කට අඩුවෙන්
• Mustard ස්වල්පයක්
• Pink salt & pepper
• කැමති නම් chili powder 🌶️
🥬 එකතු කරන්න
• Lettuce කොළ 2ක්
• Tomato slices 🍅
• Gherkin cucumber slices
• Onion rings 🧅
🔥 මුළු Burger එකම ~500 kcal | Protein ~60g+
බර අඩු කරගන්නවා කියලා රස කෑම අතහරින්න ඕනේ නෑ ❤️
කෑම තෝරන විදිහ වෙනස් කළාම Burger එකක් වුණත් diet එකට fit කරගන්න පුළුවන් ලමයි😍🍔
🍔 Ingredients
Burger Bun
1 tsp psyllium husk powder
1 egg
Pinch of Himalayan pink salt
Pinch of black pepper
Water
Pinch of baking powder
Sesame seeds
Chicken Patty
150 g air-fried chicken
Turmeric
Chili powder
Chicken curry powder
Himalayan pink salt
Black pepper
1 egg
4–5 small pieces red bell pepper
Sauce
2 tbsp Greek yogurt
Less than 1 tsp ketchup
Mustard
Himalayan pink salt
Black pepper
Optional: chili powder
To Assemble
2 lettuce leaves
2–4 thin tomato slices
Thin slices of gherkin cucumber
2–3 thin onion rings
📊 Estimated Macros
Approx.
Calories ~500 kcal
Protein ~60–62 g
Carbohydrates ~15–18 g
Fat ~20–22 g
Fiber ~5–7 g
ඩයට් එකට ලොකු වෙනසක් කරන්න පුළුවන් රසම රස Chicken Salad එකක් ලමයි...😍❤️
ඩයට් කරනවා කියලා එකම සැලඩ් try කරන්න ඕනේ නෑනේ ලමයි😋
මේ Salad එක හදන්න හරිම ලේසියි, බඩ පිරෙන්නත් කන්න පුළුවන්, Protein හොඳට ලැබෙනවා. 💪🥗
✨ අමුද්‍රව්‍ය:
• පතෝල 200g
• බී ළූණු ගෙඩි 1ක්
• අමු මිරිස් කරලක් 🌶️
• ලොකු තක්කාලි ගෙඩි 2ක් 🍅
• හිමාලයන් පින්ක් ලුණු ස්වල්පයක්
• ගම්මිරිස් ස්වල්පයක්
• මේදය අඩු යෝගට් / මුදවපු කිරි මේස හැඳි 2ක්
• ලෙමන් හෝ දෙහි යුෂ මේස හැන්දක් 🍋
• චිකන් 150g 🍗
• මිරිස් කුඩු
• කහ කුඩු ස්වල්පයක් (චිකන් එක මැරිනේට් කරන්න)
ngredients:
200g of ashgourd
1 B Onion
1 green chillie
2 large tomatoe
2tbsp of curd or Low fat yoghurt
Pinch of himalayan pink salt
Pepper to taste
1tbsp of lemon or lime juice
150g of chicken
chillie powder
Turmeric powder( to marinate chicken)
Nutrition – මුළු recipe එක
🔥 Calories – ~390 kcal
💪 Protein – ~53g
🍚 Carbs – ~25g
🥑 Fat – ~8g
🌿 Fiber – ~6g
මේක දෙන්නෙකුට serve කරන්න පුළුවන්. ❤️
බර අඩු කරගන්න ගමන් රසට කන්න කැමති නම් මේකත් try කරලා බලන්න ලමයි😍🥗
😁♥️
ඩයට් එකේ ඉන්නව කියලා හොට් චොකලට් skip කරන්න ඕනෙ නෑ ☕️🤎
Ingredients 😌
Cocoa powder – 3 tsp
Fresh milk – 100 ml
Water
Himalayan pink salt – a pinch
Stevia – 2 drops
Nescafé – ½ tsp
කොකෝ පවුඩර් – තේ හැඳි 3
ෆ්‍රෙෂ් මිල්ක් – මිලි ලීටර් 100
වතුර
හිමාලයානු පිංක් ලුණු – පොඩි පින්ච් එකක්
ස්ටීවියා – බිංදු 2
නෙස්කැෆේ – තේ හැඳි ½
Macros
Calories — 65 kcal
Protein — 4 g
Carbs — 5g
Fat — 3 g
🌧️☕️😁
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Moratuwa
10400