Trainwith_IbffSupun

Trainwith_IbffSupun

Share

100% Natural Physique coach and athlete

04/08/2026

Campus යන ගමන් උනත් normal විදියට කඩෙන් කාල හරියට මගේ diet plan එකට calories ගත්තොත් protein minimum ගත්තත් හොද physique එකක් හදන්න පුලුවන් කියන්න හොදම උදාහරනෙ මේ.සමහරැ හිතන් ඉන්නව supplement නැත්තම් අපිට බැරිවෙයි protein වලට වියදම් කරන්න බැරිනන් බැරිවෙයි කියල.මාත් එක්ක join වෙලා වෙනස බලන්න


04/08/2026

Join my natural physique programs if you want to chamge your life

04/02/2025

New body transformations
ගේමක් ගහල ජීවිතේ වෙනස් කරගන්න ඕන්නම් මගේ natural physique program එක්ක join වෙන්න
coaching

06/01/2025

Personal training time

29/12/2024

Low budget natural meal plan එකකින් ගේම ගහන මගෙ natural Academy එකේ no.1 guy.body weight එකට අදාල mininum protein amount එකවත් හරියටම ගන්නෑ තාම.carbohydrates,vitamins වලින් ගේම ගහන 17 කොල්ල. හොඳම හරිය ඉස්සරහට

Want your business to be the top-listed Gym/sports Facility in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


376b, De Soyza Road
Moratuwa