05/07/2026
KI 7 Soccer Academy විසින් ප්‍රතම වරට සංවිදානය කරනු ලැබු Matara District Inter Academy Football Tournament 2026. 2026/07/04 මෙසේ සාර්තකව නිමාවට පත් උනේය..🇱🇰🏆🫶💙
ඔබ සැමට ස්තුතියි.💐
2026
05/07/2026
KI 7 Soccer Academy විසින් ප්‍රතම වරට සංවිදානය කරනු ලැබු Matara District Inter Academy Football Tournament 2026. 2026/07/04 මෙසේ සාර්තකව නිමාවට පත් උනේය..🇱🇰🏆🫶💙
ඔබ සැමට ස්තුතියි.💐
K i 7 soccer Acerdemy matara Head coach 💙🏆
football
Matara Kickers Football Academy Head Coach.🏆🦾⚽️🙏
First Tuch Football Academy Matara. Head Coach.🏆🦾⚽️🙏
Matara Youth Soccer Academy Head Coach.🏆🦾⚽️
27/06/2026
රන්දද මහා පාපන්දු කුසලානය වෙනුවෙන් අද දින තරග වදින ශාන්ත තොමස් විදුහල් පාපන්දු ක්‍රීඩකයින්ටත් රාහුල විදුහල් පාපන්දු ක්‍රීඩකයින්ටත් උණුසුම් සුභ පැතුම්.🤎💙🏆💛💙
27/06/2026
Happy birthday Ancel putha 💗
June's Player of the Month Award
13/06/2026
Congratulations player 🫶🫂🙏
13/06/2026
📌 KI 7 Soccer Academy විසින් සංවිදානය කර ජූනී 27 පැවැත්වීමට නියමිතව තිබූ Inter Football Academy තරගාවලිය 2026 ජූලී 4 වන සෙනසුරාදාවට කල් යන බව මෙයින් සදහන් කරමු..🙏 එයට හේතුවනම් මාතර ප්‍රදාන පාසල් දෙකක් වන සාන්ත තෝමස් විදුහල සහා රාහුල විදුහල අතර වාර්ශිකව පැවැත්වෙන (Big Match) තරගය හේතුවෙන්. ඒ තරගය වෙනුවෙන් මාගේ තරගාවලියට මා යොදා ගෙන තිබු දිනය නිහතමානී ඉල්ලීමකින් මාගෙන් ඉල්ලා සිටි අප පාසලේ හිටපු විදුහල්පතිතුමා වත්මන් රාහුලයන්ගේ විදුහල්පතිතුමා වන විරාජිත් මහතාගේ ඉල්ලීමක් නිසා මට එය දිනය ලබා දීමට සිදුවිය.අප තරගාවලියට මාතර ප්‍රදාන පෙලේ පාපන්දු ඇකඩමි හතරක් ක්‍රීඩා කිරීමට නියමිතයි.මාතර පාපන්දු ක්‍රීඩා ලෝලීනී අපගේ අනාගත තරු ක්‍රීඩා කෞශල්‍යයන් දැක බලා ගැනීමට එන්න ජුලී 04 මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගනයට.🏆👊🙏⚽️