20/02/2026
මුළුතැන්ගෙයි සහ දෛනික රාජකාරි කටයුතු සඳහා පලපුරුද්ද සහිත දක්ෂ ප්‍රියමනාප කාන්තාවක් අවශ්‍යයි
පූර්ණ ආරක්ෂිත පරිසරයක නවාතැන් පහසුකම් ඇත
====
කාර්යභාරය
රසවත්ව පිරිසුදුව ඉහුම් පිහුම් කටයුතු
කෑම කාමරය - පිරිසිදුකම හා සැකසුම්
ක්‍රීඩා කටයුතු / Country Club වැඩසටහන් සඳහා සේවා
====
අප සොයන්නේ ..
වයස අවුරුදු 20–40 අතර, කඩිසරව, පිරිසිදුව, පිළිවෙලට මනා සංවිධාන ශක්තියක් ඇති අයෙක්
කුස්සිය / කෑම නිෂ්පාදනය / හෝ hospitality කටයුතු පිළිබඳ අත්දැකීම් තිබුනොත් වඩාත් සුදුසුයි
(නමුත් අත්දැකීම් නොමැති නම් ඉගෙනගන්න කැමති නම් සලකා බැලිය හැකි)
====
සතියේ දවස් පහ - සෙනසුරාදා වරුව - ඉරිදා පෝය අමතර දීමනා ඉලක්ක ආශ්‍රිතව
====
ක්‍රීඩක ක්‍රීඩිකාවන් / පවුල් පාරිභෝගිකයන් සමඟ ආගන්තුකශීලීව කටයුතු කිරීමේ කැමැත්ත සහ හැකියාව
====
සුහදව ආරක්ෂිතව රාජකාරී කිරීමේ පරිසරයක්
(Sports + Country Club setting).
විවේක අවස්ථා (Training & Development)
📩 අයදුම් කිරීම
නම
Whatsapp දුරකථන අංකය
වයස
ලිපිනය
පළපුරුද්ද (නැත්තම් ඉගෙනගන්න කැමතියි කියා සටහන් කරන්න)
අපේක්ෂිත වැටුප සඳහන් කරන්න
📍 NLV Sports & Country Club – Malabe
ඔබගේ CV / Biodata / අත්දැකීම් සමඟ
====
WhatsApp / Messenger මගින් message යොමු කරන්න
දුරකතන ඇමතුම් ලබා දීමෙන් වලකින්න
01/02/2026
මේසන් වැඩ - වෙල්ඩින් වැඩ - දෛනික කම්කරු වැඩ ..👇(සීමිත පුරප්පාඩු)
පහත සඳහන් වැඩ කොටස් සඳහා ..
කොන්ත්‍රාත් ක්‍රමයට
හෝ
දිනපතා පඩිවලට
සුදුසු අයවලුන් අවශ්‍ය කර තිබේ
====
_ ස්ථානය : කොළඹ මාලඹේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල
_ නවාතැන් පහසුකම් ඇත - (කෑම බීම පිළියෙල කරගත යුතුය)
====
_ වර්ග අඩියකට හෝ දික් අඩියකට මිල ගනන් දන්වනු මැනවි
_ නිර්දේශ අත්‍යවශ්‍යයි
_ ගිවිස ගැනීම් වට්සැප් කෙටි පණිවිඩ මගින් පමණයි
_ (කාර්යය බහුල බැවින් - කරුණාකර දුරකතන මගින් ඇමතීමෙන් වළකිනු මැනවි)
====
යෝජිත වැඩ කොටස්
====
1)
අඩි දහ අටක් උස - C Channel අඩි 26 න් - 26 ට - අඩි 294 ක් දිගක - පරචස් 21ක ඉඩමක - 8"x8"x10mm MS Base/Side Plates welding කොට - කොන්ක්‍රීට් බේස් එකට - අඩියක් පමණ වලලා - හතර පැත්තට Plate welding කොට - නට් & බෝල්ට් දමා - පේන්ට් කිරීමෙන් සහ ලඹ කිරීමෙන් අනතුරුව - සවිකිරීම
2)
1.5" x 3" GI Box Bar අඩි 294 ක් දිගට උඩින් ටයිබීම් එකක් ලෙසට විහිදෙන - C Channel වල අඩි 18 ක් උඩින් - පේන්ට් කිරීමෙන් අනතුරුව ශක්තිමත්ව වෙල්ඩින් කිරීම
3)
අඩි 12*85 ප්‍රමාණයක සෘජුකෝණාස්‍රයක - දෙපස කණුවලින් අඩි අටක් උසින් - අර්ධ කවාකාර අමානෝ තහඩුවලින් - වහලයක් වැහි පීලි සමග යකඩ පේන්ට් කිරීමෙන් අනතුරුව නිම කිරීම
4)
පරචස් විසිඑකක ඉඩමේ - හතර වටින් වට කරන ලද සී චැනල් භාවිතයෙන් - අඩි දෙකයි දෙකේ කොටු පිහිටන ලෙස - හතර වටේට ටර්න් බකල් වලින් තද කොට - Cable හෝ UV තංගුස් -ලනු වලින් විධිමත්ව හතරැස්ව මකුළු දැල මෙන් වියා - සමස්ත කොටුව - මාළු දැලකින් කේබල් ටැක් දමා වැසීම
(ක්‍රිකට් ක්‍රීඩා පිටියක් සඳහා)
5)
පර්චස් හතලිහක තැනිතලා ඉඩමක - වතුර බැසගෙන යාම සඳහා ඉඩමේ පස් ආශ්‍රිත උස් පහත් තැන් - නිසි පරිදි ක්‍රමවත්ව උදැල්ලෙන් - සකස් කිරීමේ වැඩ
6)
අඩි දෙකයි දෙක ප්‍රමාණයේ - අඩියක් යටට බේස් වලවල් 20 ක් සහ දැනට ඇති සියලුම කොන්ක්‍රීට් කණු බිම - අඩියේ අඩියේ අත්තිවාරම් අඩි සීයක් - පමණ එකිනෙක සම්බන්ධ කිරීම
7)
කළමනාකරුවෙකුගේ භාවිතය සඳහ ඇස්බැස්ටෝස් වහලයක් සහිත යාබද වැසිකිළියක්, කුඩා පැන්ට්‍රියක් සහිත අඩු වියදම් සරල කාමරයක් තැනීම
8)
වැසිකිලි වලවල් වලට - අඩි සීයක් පමණ දිගක - වැසිකිළි කීපයක ගලි බැඳ - අඟල් හතරේ බට එලීම
9)
2"x2" GI Box Bar 2mm භාවිතා කොට - වර්ග අඩි දාහක් පමණ විවිධ බෝඩ් හෝ ලෑලි පොප්රිවට් මගින් හෝ ඇණ දමා සවි කිරීමට පාටිෂන් කිරීම - ලබාදෙන බෝඩ් ටික සවිකර දීම
10)
ගේට්ටුව අසල කුඩා ගැට්ටක් බැඳීම - දෙවටක ප්‍රවේශ මාර්ගයේ පඩි කිහිපයක් බැඳීම
මිල ගණන් - ටයිප් කර හෝ කොල කෑල්ලක අතින් ලියා Photo එකක් මගින් එවීම සඳහා
වට්සැප් කෙටි පණිවිඩ අංකය
+94 75 804 9016
====
(කාර්යය බහුල බැවින් - කරුණාකර දුරකතන මගින් ඇමතීමෙන් වළකිනු මැනවි)
30/01/2026
Living Spaces
Free අධිවේගී අන්තර්ජාල පහසුකම්
====
NLV Country Club
දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල
====
බස් නැවතුම්පොලේ සිට මීටර් දෙසීයයි
වාහන නැවැත්වීමේ පහසුකම්
ඉඩකඩ ඇති උද්‍යානය
තුරුලතා සහිත සිසිල් සෙවණක කාලය ගත කිරීම
නොමිලේ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත අධ්‍යයන ඉඩකඩ
අවම පහසුකම් ඇති මුළුතැන් ගෙය
තේ සාදා ගැනීමට පහසුකම්
වැසිකිලි පහසුකම්
ස්නානය සඳහා පහසුකම්
Reservations only ~ Limited Spaces
https://cocacolahostel.com/rooms/
LKR 891.00
30/01/2026
පළපුරුදු
පිරිමි සහ කාන්තා බාලදක්ෂ නායකයින්ගෙන් විමසන්න .. 👇
Consult your
Experienced
Male & Female Scout Leaders ..
====
Island wide ..
====
Internationally accepted syllabus
@
https://nlvsports.online/
WhatsApp TEXT only
+94 77 372 1173
26/01/2026
ලංකාවේ broken education system එක වෙනස් කරන්න අපට බැහැ.
රජයම මැදිහත් වෙන්න ඕන ..
====
Life skills? Leadership? CEO mindset?
====
නමුත් *අපේ ගෙදර* environment එක වෙනස් කරන්න අපට පුළුවන්.
3–11 වයසෙදි ගෙදර පුරුදු කරපු habits නිසා තමයි
දරුවා future CEO කෙනෙක් වෙන්නේ ..
====
"ගෙදරම leadership path start කරමු"
මෙන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක ~ ඔබේ දරුවාගේ අනාගතය ..
====
ඕන වෙලාවක ගුරුවරයා දරුවා ළඟ ~ එක් වරක් ගෙවන ගාස්තුව LKR 4924
මාසිකව LKR 410 ~ (4924/12=410)
දිනකට වැටෙන්නේ LKR 14 ~ (410/30=13.66)
====
මෙතනින් එන්න ..
https://nlvsports.online/
WhatsApp TEXT only
+94 77 372 1173
25/01/2026
https://youtu.be/RPBaP0CPBB0
පිටරට ගුරුවරු vs ලංකාවෙ ගුරුවරු Dilip Thejana foreign teachers vs sri lankan teachers comedy funny
funny
පිටරට ගුරුවරු vs ලංකාවෙ ගුරුවරු Dilip Thejana foreign teachers vs sri lankan teachers comedy funny
Nyd de videoer og den musik, du holder af, upload originalt indhold, og del det hele med venner, familie og verden på YouTube.
20/01/2026
මෙන්න ශ්‍රී ලාංකික බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව දෙමාපියන් හැටියට ඔබ දැනගත යුතු අත්‍යවශ්‍ය තොරතුරු 👇
====
_ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන සමස්ත සිසුන් ප්‍රමාණය ~ දළ වශයෙන් ලක්ෂ හතළිහක් බවයි වාර්තා වන්නේ ..
_ බාල දක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා සිටින්නේ ලක්ෂයක් හෝ එක්ලක්ෂ විසිදාහක කුඩා ප්‍රමාණයක් ..
_ ඒ කියන්නේ සමස්ත දිවයිනේම වර්තමානයේ බාලදක්ෂ පාඨමාලා හදාරන දරුවන් ..
====
👉🏻 ඒ අයගෙත් නිශ්චිත වශයෙන් පරිගණක ඩේටා බේස් එකක් නැහැ ..
====
_ දරුවන්, දෙමාපියන්, බාල දක්ෂ නායකයින් අනේකවිධ දුක් ගැහැට මැද ..
_ කුමන හෝ (මට්ටමක) බාලදක්ෂයින් හැදුවත් (ජනාධිපති බාලදක්ෂයන්ද ඇතුළුව)
====
👉🏻 ඒ අය ගෙත් නිශ්චිත වශයෙන් පරිගණක ඩේටා බේස් එකක් නැහැ
====
👉🏻 පනත Act No.13 (1957) අවුරුදු හැට අටක් පරණයි ~ වයෝවෘද්ධ තත්ත්වයේ ඉන්නේ ..
ඔබේ දරුවා පුහුණු කරන්නේ මේ තත්ත්වයන් වලද?
====
මෙන්න .. අහන්න ඕන අය ..
👉🏻 https://scout.lk/sri-lanka-scout-council/
====
_ අපි මේ ගොල්ලන්ට කිව්වා ~ වසර තිහක් තිස්සේ ~ වැඩේ කෙරෙන්නේ නැති නිසා තමයි ..
_ අපි අන්තර්ජාතික සිලබස් පාවිච්චි කරලා ..
_ දරුවෙකුට දවසකට රුපියල් දාහතරක් වැටෙන විදියට ~ හැමෝටම ගන්න පුළුවන් වෙන විදිහට ක්‍රමවේදයක් හදලා දුන්නේ ~ (මිල අධික පරිගණක පද්ධති පිනට කරන්න බෑනේ)
_ මොකද අපිත් ~ ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයට පින් සිද්ධ වෙන්න ~ ජීවිතයේ වර්ණවත් කරගත්ත අය නිසා ..
====
_ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගෙම තමයි ~ බාල දක්ෂ සිලබස් එකත් ..
_ වටිනා දැනුම් පද්ධති උනත් ~ නමුත් යාවත්කාලීන වෙලා නැහැ ~ එකම දේ කියෝ කියෝ ඉන්නවා .. (ලොකුම තාක්ෂණය පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් සහ PDF විතරයි)
_ ලෝකයේ දැනුම් පද්ධති වෙනස් වෙන්නේ ~ දැන් පැය දොළහෙන් දොළහට ..
_ බහුතර බාල දක්ෂ නායකයොත් කරන්නේ ~ තියෙන දේ කරගෙන යන එක විතරයි .. (හැබැයි හොඳ මිනිස්සු - හරි මිනිස්සු ඉන්නේ කීපදෙනයි )
_ අනාගත පෙළගැස්ම විෂය නිර්දේශවල සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වටිනාකම පිළිබඳව ~ මොලේ කලඳක් තියෙන්නේ අතලොස්සකට විතරයි ~ ලස්සනට යුනිෆෝම් දාලා හිටියට ..
👉🏻ඔබ දරුවව පරිස්සම් කර ගන්න ඕනේ ~ මෙන්න මේ ක්‍රමවේද වලින් ..
👉🏻දරුවව හොරෙන් උස්සං යන්නේ නැහැ ~ හැබැයි ඔලමොට්ටල අධ්‍යාපන ක්‍රමවේද තුළ
👉🏻 අනාගතයට අවශ්‍ය ~ නායකයන් බිහිවෙන්නේ නෑ ..
👉🏻 අධ්‍යාපන අමාත්‍යංශයේ මූලාශ්‍ර බලන්න ~ විභාගවලින් පස්සේ කීදෙනෙකුට යන එන මං නැති වෙනවද? කියලා ..
👉🏻 අඩුම තරමේ සිඟිති බාල දක්ෂයන් වත් ~ මේ ඔළමොට්ටල ක්‍රමවේද වලට ගොදුරු කරන්න එපා ..
====
අපේ පාඨමාලා හදාරන්න අවශ්‍ය නැහැ ~ හැබැයි ගේම ඉල්ලන්න ඕනෙ ~ බාල දක්ෂ මූලස්ථානයෙන් .. (අපෙන් නෙවෙයි)
====
👉🏻මොලයක් තිබුනත් ~ මනා සිහියක් තියෙන ~ අය ධනාත්මකව ගනිත්වා !
https://nlvsports.online/
19/01/2026
"7-day full refund if not satisfied"
https://nlvsports.online
WhatsApp TEXT
+94 77 372 1173