ඒකනම් බැට්ස්මනුත් Surprise වෙච්ච සුපිරි බෝලයක් 🫡❤️
Rampage United CC
- Welcome to the Official page of
Rampage United CC ❤️
- CDCA Division 3 Club (Noel Dyes CC) 🇱🇰
BOYS MADE HISTORY ❤️
Rampage United CC (Noel Dyes CC) ඉතිහාසයේ පළමු වතාවට Colombo District Division III තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී! 👏
Congratulations Team 🫡🥹
මේ වගේ Classy පාරවල් ගහන ප්ලේයර් කෙනෙක් ඔයාලගේ ටීම් එකෙත් ඉන්නවනම් Mention කරන් යන්න 😮💨❤️
ජීවිතේ හැමදාම දිනන්න හම්බෙන්නේ නෑ. දිනද්දි ඒ ආතල් එම උපරිමයෙන්ම සෙලිබ්‍රේට් කරලා වර්තමානයේ ජීවත් වෙන්න 🥹❤️
ඩිවිශන් 3 සෙමි ෆයිනල් එකේ චේස් එකේ ඕපන් ගිහිල්ලා Half Century එකක් ගහලා Key Role එකක් Play කරපු අපේ හශික 🥳❤️
හයියෙන් බෝල් කරන, දෙපැත්තටම ස්වින් කරන, උස ෆාස්ට් බෝලර් කෙනෙක් අලුත් බෝලෙන් බෝල් කරන්න ආවම 🥹❤️
හැමදාම මැච් එක මුලදි බැට් කරද්දි අපේ ටීම් එකට boost එකක් අරන් දෙන කැප්ටන් ගෝමා 😮💨❤️
කොළඹ දිස්ත්‍රික් Division 3 සෙමි ෆයිනල් එකේ එකදිගට ඕවර 10ක සුපිරි ස්පෙල් එකක් බස්සපු අපේ පැතුම් 🫡❤️
පන්දුවාර: 10
නිලකුණු පන්දුවාර: 01
ලකුණු: 45
කඩුලු: 05
දළ ලකුණු ලබාගැනීම: 4.50
03/08/2026
BOYS IN TO THE FINALS OF COLOMBO DISTRICT DIVISION 3 TOURNAMENT 2026 🥳
මාස 8ක නොනවතින කැපවීම, මහන්සිය සහ විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස අද අපේ ලොකුම සිහිනයක් සැබෑ වුණා 🥹
කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ Division 3 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අපි සමත් වුණා!
100කට අධික කණ්ඩායම් අතරින් මේ ගමන කිසිසේත්ම ලේසි එකක් නොවුණා. හැම පුහුණුවක්ම, හැම තරගයක්ම, හැම අභියෝගයක්ම අපිව මේ මොහොතට ගෙනාවා.
මේ ගමන පුරාම අපි වෙනුවෙන් හැම අයුරකින්ම හිටපු, අපිව විශ්වාස කරපු, අපිට ශක්තියක් වුණු හැමෝටම හදවතින්ම ස්තූතියි. මේ ජයග්‍රහණය අපේ විතරක් නොවෙයි, ඔබ සැමගේත් ජයග්‍රහණයක් 🥰
One final step remains. The job isn’t finished yet. Let’s give it everything we’ve got.
Cheers to the journey, and let’s bring it home! ❤️🖤🏆
ක්‍රිකට් කියන්නේ එන්ජෝයි කරලා ගහන්න ඕනේ ගේම් එකක් 🥹❤️
කොළඹ දිස්ත්‍රික්කයේ ඩිවිශන් 3 එකේ සෙමි ෆයිනල් එකට කලින් අපි දාපු ආතල් හඩල් එක 🤭
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Maharagama