Peta Stores

Peta Stores

Share

ඕනි දෙයක් ගන්න හොදම තැන | PETA STORES | The Best!

Photos from Peta Stores's post 09/08/2024

Kettle වර්ග රැසක්🫖♥️(Electric/Whistling)
වෙළඳපොල මිලට වඩා ගොඩක් අඩුවෙන්🐥💰Lowest price

දුවට,පුතාට හොස්ටල් එකට බෝඩිමට ගෙනියන්න,
අලුත් ගෙදරට, පරන ගෙදර අලුත් පාවිච්චියට
තෑග්ගක් දීමට 💯💯
සාදාරනව අඩුම මිලට🐥

ලන්කාවේ ප්‍රසිද්ද මාදිලි රැසකින්..
ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කෙරේ..cash on delivery🚛
බාන්ඩය අතට ලැබුනු පසු මුදල් ගෙවන්න..
Massenger or Whatsapp
විශේශ මිල අඩු කිරීමත් හා සෞඛ්‍ය සම්පන්නව වතුරබොමු💧

Photos from Peta Stores's post 08/08/2024

පෙම්වතියට,පෙම්වතාට,ලගමයාලුවෙක්ට,නන්ගිට,අක්ක,මල්ලිට,පොඩ්ඩෙකුට,gym එකට ගෙනියන්න,ගෙදරට ගන්න දෙන්න හොදම තෑග්ග🎁🎁

වීදුරු බෝතල්- උනු වතුර/සීතල වතුර (Hot water/Cool water)

☹️දැන් කාලේ තෑග්ගක් දෙන්න සෑහෙන්න මුදලක් යට වෙනවා...
වටිනා දෙයක් දෙන්න ලැබෙන්නෙත් නෑ....☹️
🎁තෑගි දීලා මූන එල්ලන් නේද හිටියේ😕……..

👻මෙන්න හොදම දේ...
🛒ගෙවන ගානට ඉතාම සාදරනයක්💯
🛒වටිනා දෙයක්
🛒පාවිච්චිය බොහෝ කාලයක්
🛒 සෞඛ්‍යාරක්ෂිත බව

Island wide Cash on delivery available 🚚 🚚
දිවයින පුරා බෙදා හැරීම 🚛🚚🚛
ඇණවුම ලබා ගත් පසු මුදල් ගෙවීමේ හැකියාව 💵💵💵

Massenger Or WhatsApp -0771535093

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kurunegala