Welfare Society CEB NWP2

Welfare Society CEB NWP2

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Welfare Society CEB NWP2, Sports, No25, Rajapihilla Road, Kurunegala.

Photos from Welfare Society CEB NWP2's post 30/06/2026
26/05/2026

පොසොන් සඳ නුඹ ගැබින් බැස යන්නට පෙර
බැතිබර හදින් බැති ගී නද රසවිඳ
දන්සල් පහස විඳින්නට
නුඹටත් අවසර....
එන්න රසවිඳින්න... සිත් පහන් කරගන්න...
බැති බර හදින් ඔබ වෙත කෙරෙන
ආරාධනයයි.....

12/03/2026
Photos from Welfare Society CEB NWP2's post 12/03/2026

#අක් #වැස්ස #කලා #උළෙල - #2025

Photos from Welfare Society CEB NWP2's post 03/02/2026

#හරිම #බඩු #3ක් වේදිකා නාට්‍යය ජනවාරි 30 දා වයඹ පළාත් සභා ශ්‍රවණාගරයේදී වේදිකා ගත වූ වගයි.

සාර්ථක නැරඹුම් වාර දෙකක් පැවැත්වීමට හැකිවීම ජයග්‍රහණයකි.

සහය දුන් සැමට ස්තූතියි.

30/01/2026

අද (ජනවාරි 30), 3.30/6.30
ප්‍රවේශපත් දොරටුවෙන්

26/01/2026

කවුද ඇත්තම සැටලයිට් එක ?
ජනවාරි 30 වැනිදා හොයාගමු.
එන්න.
#හරිම #බඩු #3ක්

18/01/2026

ධනපති පන්තියේ එකෙක් උනත්, නාට්‍යය බලනවා නම් ඌ හොඳයිලු...
නිර්ධන පන්තියේ එකෙක් උනත්, නාට්‍යය බලන් නැත්නම් ඌ හොඳ නෑලු...

#හරිම #බඩු #3ක්

07/01/2026

පොල් කට්ටෙන් රා බොන්නේ
රාළහාමිලා...
රා වෙරි ගුඩ් රා වෙරි ගුඩ්
රා වෙරි ගුඩ් රා...

#හරිම #බඩු #3ක්

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


No25, Rajapihilla Road
Kurunegala
60000