crick news

crick news

Share

cricket news

20/05/2024

Next indian hed coach 🤯

23/11/2022

😓

චාමීක කරුණාරත්න ට වසරක ක්‍රිකට් තහනමක්.

චාමික කරුණාරත්න විනය කඩ කළ බව ත්‍රිපුද්ගල කමිටුව තීරණය කර තිබෙනවා.

21/11/2022

😼

20/11/2022

‼️

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ඉන්දියාවට එරෙහිව තරගයේ හැට්‍රික් දස්කමක් දක්වන්න සමත් වෙනවා.😼

ඒ අනුව ඔහු වාර්තා පොත් අතරට එකතු වෙන්නේ ලසිත් මාලිංගගෙන් පසු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුල කඩුලු ත්‍රිත්ව අවස්ථා දෙකක් වාර්තා කල පන්දු ‍යවන්නා ලෙසයි 😎
https://www.facebook.com/profile.php?id=100087947444678&mibextid=ZbWKwL

20/11/2022

අකිල ධනංජයව තවමත් කිසිදු LPL කණ්ඩායමක් විසින් මිලදී ගෙන නොමැත. 😕😪ඉන්නම ඔනෙ ක්‍රිඩකයෙක්😕

20/11/2022

ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය හේතුවෙන් දසුන්,භානුක,මහීශ් සහ වනිදුට මෙවර අබුඩාබි ටී.ටෙන් තරගාවලිය මගහැරෙන ලකුනු

20/11/2022

‼️Lpl 2022- squads ‼️
✍️Sunday Times ✍️

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kurunegala
60522

Opening Hours

09:00 - 17:00