05/11/2025
BODY FLEX GYM
Sport
05/11/2025
05/09/2025
11/06/2023
Abs are made in the kichen.ඒක ඔයාලා ගොඩක් දෙනෙක් දන්න කතාවක්නේ.ඉතින් abs ගැන කතාකරනකොට Clean diet එකක් කියන්නේ No 01.ආයේ ඒකේ කතා දෙකක් නැහැ.බිත්තර 55/=60/= ,කට විකිනෙන කොට,whey protein එකක් 25000/=ක් පනිනකොට High protein diet එකක් කරනවා කියන්නේ මාරම අමාරුයි.හැබැයි එහෙම කියල අපි පස්සට යනවාද? නෑනේ නෑනේ,ලොවෙත් එහෙම පස්සට යන්නේ නෑනේ.කොහොමහරි ඇදගෙන යනවා.කොහොමහරි කරගෙන යනවා.six pack එක ගන්න බැරි උනත්,abs muscle ටික එලියට පේන්න ගන්න බැරි උනත්,බඩ එන්නේ නැති වෙන්න කොහොමහරි තියාගන්නවා කියල හිතාගෙන හැමෝම training කරන්න.පුළුවන් අය කරගෙන යන්න.හැබැයි බැරි අය mentality වැටෙන්න එපා.ඔයාට පුළුවන් විදියට හොද කෑම බීම ගන්න.smart විදියට training කරන්න.ඔයාගේ momentum එක පොඩ්ඩක්වත් වැටෙන්න දෙන්න එපා.කොහොමහරි අමාරුවෙන් හරි කෑම බිම ටික අරන් පුහුණුවීම් කිරීමයි වෙන්න ඕනේ.
අමතක කරන්න එපා.හොද කාලයක් වෙලාවක් අනිවා එනවා.එතකන් අමාරුවෙන් අල්ලගෙන මේ ගමන යමු.yes u can.yes u will.❤️🔥💪
28/05/2023
ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා හැදෙන්න තියෙන දස මහ රෝග ඔක්කෝම හැදුනාම ජිම් එක පැත්තේ ටිකක් ගිහින් ආවාම ඔක්කෝම හරි කියල.ඒක මහ මෝඩ අදහසක්.ඇත්තටම විය යුත්තේ ඔබ තරුණ කාලයේ සිටම ව්‍යයාම හා හොද ආහාර පුරුදු ඔබගේ ජිවිතයට සම්බන්ධ කර ගැනීමයි.❤️💪🔥
22/04/2023
අවන්ක හදවත් ඇති මාගෙ සියලුම යහලුවන් හට ඊද් මුබාරක් 😊🌼
19/04/2023
කිසිම දවසක ජිවිතයෙ එන ඕනෑම ප්‍රශ්නයකට,අභියෝගයන්ට ඔබ බය වෙන්න එපා.ඔබ ඒවාට නිර්භීතව,නොබියව මුහුණ දිය යුතුයි.ඔබ ඒවා මැඩගෙන ඉදිරියටම යා යුතුයි.සමහරවිට ඔබට හිතාගන්න බැරි ප්‍රශ්න ඔබ ඉදිරියට පැමිනේවි.ඔබ ඒ සියල්ලටම මුහුණ දීමට සූදානම් විය යුතුයි.මරනය උනත් වැළඳගන්න තරම් ඔබ එඩිතර විය යුතුයි.සැබෑ මිනිසෙක් කියන්නේ එවැනි එඩිතර කෙනෙකුටයි.චරිතයකටයි.❤️🔥💪
19/04/2023
ඇත්තටම ඔබ ගැන,ඔබේ හැකියාවන් ගැන හරිම,නිවැරැදිම තක්සේරුවක් ඔබට තියෙනවාද?මට හිතෙනවා ඔබ ඔබේ හැකියාවන් හා දක්ෂතා ගැන හරි අවබෝධයකින් නෙවෙයි ඉන්නේ කියල.ඇත්තටම ඔබ,හිතනවාට වඩා ගොඩක් දක්ෂයි.ඔබ තාම ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ ඔයාගේ හැකියාවන් වලින් බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි.ඒක නිසා නිවැරැදිව ඔයාගේ හැකියාවන් ගැන අවබෝධයක් ගන්න.ඒ අනුව වැඩ කරන්න.🔥❤️💪
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Kurunegala