26/08/2026
පළාත් කණිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඇගයීම් කදවුර 2026
• ඝණ සරඹ පරීක්ෂණය - පලමු ස්ථානය
• ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - දෙවන ස්ථානය
• භට නිවාස පරීක්ෂණය - තෙවන ස්ථානය
• අධ්‍යක්ෂ පරීක්ශණය - තෙවන ස්ථානය
• දක්ශතම අණදෙන්නිය - ඝණ සරඹ ,ශාරීරික අභ්‍යාස
මෙම ජයග්‍රහණයන් සමග පළාත් ඇගයීම් කදවුරේ
ප්‍රථම ස්ථානය 🥇
අප විද්‍යාලීය කණිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය ජයග්‍රහණය කර ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු .
🇲🇺
10/08/2026
අතීතයට සීමාවන මතකයක් ගොනු ගැසී තිබුනද
සමහර අතීත මතක වර්තමාන භූමිකාව
නිර්මිත වන පවුරු වනු නොඅනුමානය ....
නොතේරෙන සමහර දේවල් වර්ථමානය සමග මුසු වී
ආවර්ජනයෙන් යුතුව ජීවිත පාඩම් කියා දේවී ...
£✍
🇲🇺
10/08/2026
පළාත් කනිෂ්ඨ බාලක කදවුර - 2026
මධ්‍යම , සබරගමුව , වයඹ යන පළාත් නියෝජන වූ කදවුරෙන් සමස්ථ
11 වන ස්ථානය
අප පාසලේ කනිෂ්ඨ බාලක ශිෂ්‍යභට කණ්ඩායම දිනාඇති බව
සතුටින් යුතුව දැනුම් දෙමු ..
කණ්ඩායමට අපෙන් සුබ පැතුම් !
නැවත සන්නද්ධව ජයග්‍රහණයන් ලබා ගන්නට ආශිංසන ..!
🇲🇺
06/07/2026
වාර්ෂික බලඇණි තේරීම් කදවුර 03
සදහා සහභාගී වූ
අප විද්‍යාලීය ජ්‍යේෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය
අධ්‍යක්ෂක පරීක්ෂණය - තෙවන ස්ථානය
ඝන සරඹ පරීක්ෂණය - තෙවන ස්ථානය
ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - තෙවන ස්ථානය
කුටි පරීක්ෂාව - තෙවන ස්ථානය
යන ජයග්‍රහණයන් සමගින්
සමස්ථ තෙවන ස්ථානය
දිනාගෙන ඇති
බව සතුටින් යුතුව දැනුම් දෙමු.
අපෙන් සුබ පැතුම්.!
🇲🇺
17/01/2026
*ක්‍රි.ව 1974 - ක්‍රි.ව 2026*
" විදු නැනෙන් මග ඵල දරණ ගුණ දමින් තේජසෙහි මහිම බබළන කොතලාවල විදු මෑණී ............."
ඇතුගල්පුරවරයේ කීර්තිමත් පාසලක් වන ශ්‍රීමත් ජෝන් කොතලාවල විදු මෑණියන්ගේ 52 වෙනි ජන්ම දිනයට අපගේ සුභාශින්සන✨🙏🇲🇺♥️
විරු පුතුන් තැනුව පින්බිමකි මවුන්
කොතලාවල විදුමාතා....🖤
පුරා වසර 52 ක මෙහෙයට අපගේ උත්තමාචාරය .........🙏🥹🇲🇺♥️
*HAPPY 52th ANNIVERSARY JOHNZ*💗🇲🇺
🇲🇺
31/12/2025
නවමු ලෙස පෙරට එන වසර
කඩයිම් , බාධක බෝහෝ පැමිණේවී
ඒවාට මුහුණ දීමට මානයන් සියල්ල නිවැරදිව
හරි ආකාරව පෙළ ගස්වා ගනිමින්
සාර්ථකත්වය කරා යන්නට හැකිවන
ජයග්‍රහණය අභිමුම වැජඹෙන්නට හැකිවන
සාර්ථක වසර ඇරඹුමක් වේවායි
අපෙන් ඔබට ආශිංසන එක් කරමු
ඔබට සුබ නව වසරක් වේවා .!
#2026 🇲🇺
13/12/2025
ඩුබායිහී පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා තරගාවලිය 2025
යගුලිය විසිකිරීමේ ඉසව්ව සදහා ඉදිරිපත් වු අප විද්‍යාලයේ ශිෂ්‍යාවක වන
උදුම්බරා කුමාරගේ ශිෂ්‍යාව
රන් පදක්කම 🥇
ජයග්‍රහණය කර ඇති බව සතුටින් දැනුම් දෙමි
ඔබට Johnz Cadets අපෙන් සුබ පැතුම් !