09/04/2026
Join Now!
Preschool Teacher,Primary Dancing Teacher,Dancing Fitness,Group fitness,Aerobic Instructor
09/04/2026
Join Now!
17/09/2024
පෙර පාසල් සිට සාමාන්‍ය පෙළ දක්වා සිසුන් හට නර්තන පන්ති සදහා සම්බන්ධ වීමට අදම ලියාපදිංචි වන්න..
නව මල්කඩුවාව කුරුණෑගල..
වැඩිදුර තොරතුරු සදහා අමතන්න...👇
13/02/2023
Join with our clz
Held on Athugala fight club
(Infront of Sambodhiya wiharaya,
Dambulla Road,
Kurunegala.)
📞0763442867
❤️❤️
25/01/2023
අපට සෑම දෙසින්ම ආපු අභියෝග ජයගෙන ලස්සන නිමාවක් දකින්න ලැබුන මගෙ දුවේ,පුතේ.....මතකද පීඩාකාරී දුශ්කර දිනයන් අපි පහුකරන් වේදිකාවේ ජය ගත් දිනය. අඩියෙන් අඩිය බිදෙන් බිද බිද අත් පා ඔසවා අවසානයේ දක්ශතා පිරි නර්තනයන්ගෙන් වේදිකාව ඔප නැන්වූයේ දෑස් වලට කදුලු එක් කරමින්..