29/07/2026
"Get ready for the ultimate adventure in Kitulgala! 🌊 Whitewater rafting, canyoning, rock climbing, and jungle trekking – we've got it all. Book now with Ceylon Adventure Sports for an unforgettable experience.
📍 Ceylon Adventure River Resort, Kitulgala
📞 077 360 3723
📧 [email protected]
🌐 www.ceylonadventure.com
📲 Ceylon Adventure Sports
29/07/2026
"Get ready for the ultimate adventure in Kitulgala! 🌊 Whitewater rafting, canyoning, rock climbing, and jungle trekking – we've got it all. Book now with Ceylon Adventure Sports for an unforgettable experience.
📍 Ceylon Adventure River Resort, Kitulgala
📞 077 360 3723
📧 [email protected]
🌐 www.ceylonadventure.com
📲 Ceylon Adventure Sports
"
20/07/2026
Step into the rainforest, where every crossing becomes a quiet journey and every moment is wrapped in nature's finest luxury. Discover serenity beyond the ordinary.🍃♥️
📍 Ceylon Adventure River Resort, Kitulgala
📞 077 360 3723
📧 [email protected]
🌐 www.ceylonadventure.com
📲 Ceylon Adventure Sports
17/07/2026
HAPPY CUSTOMERS..
Ready for the ultimate adventure? 🌿🔥
Come experience the thrill of Kitulgala!
From white water rafting and jungle trekking to waterfalls and adrenaline-packed activities. Kitulgala is the perfect escape for adventure lovers. Whether you're coming with friends, family, or your crew, unforgettable memories are guaranteed.
🌿 Nature. Adventure. Vibes.
Let’s make it a trip to remember! 🚣♂️🌊🌄
📍 Ceylon Adventure River Resort, Kitulgala
📞 077 360 3723
📧 [email protected]
🌐 www.ceylonadventuresport.com
📲 Ceylon Adventure Sports
16/07/2026
Step into the heart of Kitulgala, where every step across the suspension bridge reveals a quieter side of adventure. Surrounded by untouched rainforest and the gentle rhythm of nature, this is a place where the journey itself becomes the destination, inviting you to slow down, breathe deeply, and reconnect with the wild in its purest form.
Beyond the scenery lies an experience shaped by elegance, comfort, and authentic moments. Whether you seek peaceful reflection or unforgettable exploration, Ceylon Adventure Sports offers a rare escape where luxury and nature exist in perfect harmony.
📍 Ceylon Adventure Sports , Kitulgala
📞 077 360 3723
📧 [email protected]
🌐 www.ceylonadventure.com
📲 Ceylon Adventure Sports
14/07/2026
Every step forward leads to a new adventure. 🌿✨
Escape the ordinary and discover the breathtaking beauty of Ceylon Adventure Sports Kitulgala. From thrilling adventures to peaceful riverside moments, every visit becomes a story worth remembering. 💚🌉
Who would you bring on this unforgettable journey? Tag them below! 👇❤️
More Details.....
📍Ceylon Adventure River Resort, Kithulgala
📞 0773603723
📧 [email protected]
🌐 www.ceylonadventure.com
📲 Ceylon Adventure Sports
06/07/2026
ගඟක් මැද්දට උස තැනක ඉඳන් පනින එකේ තියෙන ඒ බය සහ නිදහස එකට මිශ්‍ර වුණු හැඟීම අත්විඳින්නම ඕනේ දෙයක්. මේකට තමයි අපි 'River Confidence Jumps' කියලා කියන්නේ. උස තැනක ඉඳන් ගඟේ ගැඹුරු වතුරට පනිනකොට, ඒ තත්පරේට ඔයාගේ ඔළුවේ තියෙන සියලුම බිය සැක නැති වෙලා යනවා.
මේක නිකම් පැනීමක් නෙවෙයි මචං, මේක ඔයාගේ ඇතුලේ තියෙන බය පරද්දන්න තියෙන ලොකුම ටෙස්ට් එකක්. උස පාරක් දිහා බලලා පනින්න තීරණය කරද්දී දැනෙන ඒ ගැස්ම, ඊට පස්සේ වතුරට වැටුනට පස්සේ ඔයාට දැනෙන ඒ ජයග්‍රාහී හැඟීම... අන්න ඒක තමයි මේ ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස්වල තියෙන සැබෑ රහ. මේකෙන් ඔයාගේ ආත්මවිශ්වාසය කොච්චර වැඩි වෙනවද කියලා ඔයාටම දැනේවි. මේ පාර යාළුවොත් එක්ක යනකොට අනිවාර්යයෙන්ම මේ චැලේන්ජ් එක අරගෙන බලන්න!
මේ වගේ සුපිරි අත්දැකීමක් ගන්න කැමතිද ? ඔයාලටත් මේ කියන සුපිරිම අත්දැකීම ගන්න පුළුවන් එකම සහ හොඳම තැන තමයි කිතුල්ගල.
ඉතින් , යාළුවෝ සෙට් එකත් එක්ක ලයිෆ් ටයිම් මෙමරියක් එකතු කරගන්න ඔයාලත් කැමති නම්, කිසිම ප්‍රශ්නයක් නැතුව සුපිරිම සේෆ්ටි එකක් එක්ක මේ අත්දැකීම වෙන්කර ගන්න දැන්ම අපිට කතා කරන්න! 👇
දැන්ම වෙන්කර ගන්න...👇
📍Ceylon Adventure River Resort, Kithulgala
📞 0773603723
📧 [email protected]
🌐 www.ceylonadventure.com
📲 Ceylon Adventure Sports
04/07/2026
සිනමාව යනු හුදෙක් රූපරාමු පෙළක් පමණක් නොව, එය අතීතය වර්තමානය හා යා කරන පාලමක් වැනිය. 1957 වසරේ ලෝක සිනමාව කම්පා කරමින් නිර්මාණය වූ 'The Bridge on the River Kwai' චිත්‍රපටය එවැනි අද්විතීය නිර්මාණයකි. ඩේවිඩ් ලීන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම නිර්මාණය, දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් සිරකඳවුරක බ්‍රිතාන්‍ය සොල්දාදුවන් අත්විඳි අභියෝග සහ ඔවුන්ගේ අභිමානය පිළිබඳ සංකීර්ණ දෘෂ්ටි කෝණයක් මවා පායි.
ඇලෙක් ගිනස්, විලියම් හෝල්ඩන් සහ සෙසු රංගන ශිල්පීන්ගේ අපූර්ව රංගනයෙන් ඔපවත් වූ මෙම නිර්මාණය, හුදෙක් සිරකරුවන්ගේ කතාවක් නොව, යුද්ධය නමැති මහා ව්‍යසනය තුළදී මිනිස් මනසක ගොඩනැඟෙන අහංකාරය සහ අධිකාරිය පිළිබඳ කරන දාර්ශනික විග්‍රහයකි. පාලමක් ඉදිකිරීමේ කාර්යය ඔස්සේ නිකොල්සන් කර්නල්වරයා තම හමුදා ගෞරවය තහවුරු කිරීමට දරන උත්සාහය සහ එය වටා ගෙතුණු කුමන්ත්‍රණ, අවසානයේදී පාලම පුපුරුවා හැරීමෙන් කෙළවර වනුයේ යුද්ධයේ නිරර්ථක බව ලෝකයටම පසක් කරමිනි.
මෙම චිත්‍රපටයට ශ්‍රී ලාංකික අපට ඇත්තේ ඉතා සුවිශේෂී සම්බන්ධයකි. කැළණි ගඟේ ස්වභාවික සුන්දරත්වය පසුබිම් කර ගනිමින් කිතල්ගල ප්‍රදේශයේදී මෙහි බොහෝ දර්ශන රූගත කර තිබීම අපේ සිනමා ඉතිහාසයේම සුවිශේෂී සන්ධිස්ථානයකි. චිත්‍රපටයේ අවසාන දර්ශනය සඳහා නිර්මාණය කළ පාලම සැබෑ ලෙසම ඉදිකර, අවසානයේ එය පුපුරුවා විනාශ කිරීම ලෝක සිනමා ඉතිහාසයේම අමතක නොවන සිදුවීමකි. අදටත් කිතල්ගල සංචාරකයන් අතර මෙතරම් ජනප්‍රිය වීමට එක් ප්‍රධාන හේතුවක් වනුයේද මේ අපූර්ව සිනමා උරුමයයි.
අද ඔබ කිතල්ගලට යනවා නම්, ඔබට ඒ අතීත සිනමා සිහින අතර සැරිසරමින්ම නවීන අත්දැකීම් රාශියක් ලබාගත හැකිය. කැළණි ගඟේ රළ පතර මැදින් විඳින ඒ සොඳුරු අත්දැකීම, චිත්‍රපටයකින් දුටු දර්ශනයකට වඩා ජීවමාන අත්දැකීමක් ලෙස ඔබට අත්විඳිය හැකියි.
සිනමාවේ අතීතය සහ සොබාදහමේ වර්තමානය එකට මුසු වූ මේ අපූර්ව ගමනාන්තය සොයා ඔබත් එන්න. ඔබේ ඊළඟ නිවාඩුවට වඩාත් අමතක නොවන Adventure අත්දැකීමක් ලබා ගැනීමට ඔබත් කැමතිද?
එහෙනම් ඔයත් දැන්ම වෙන්කර ගන්න...👇
📍Ceylon Adventure River Resort, Kithulgala
📞 0773603723
📧 [email protected]
🌐 www.ceylonadventure.com
📲 Ceylon Adventure Sports
26/06/2026
Next Trip එක යන්න ප්ලෑන් කරනවා නම්, මෙන්න සුපිරිම තැන්. පේජ් එක Follow කරලම තියාගන්න! ⛺👇
25/06/2026
කිතුල්ගල කිව්වම ඕනෑම කෙනෙක්ගේ මතකයට එන ප්‍රධානම දේ තමයි ‘රාෆ්ටින්’ (White Water Rafting). හැබැයි මේක හුදෙක් බෝට්ටුවක ගමන් කිරීමක් විතරක්ම නෙවෙයි. කැලණි ගඟේ උමතු වෙලා වගේ ගලන ඒ රළු දිය පාරවල් මැද්දෙන් ඔයාගේ බෝට්ටුව ඇදී යනකොට දැනෙන ඒ තියුණු හැඟීම (Adrenaline Rush) වචනවලින් විස්තර කරන්න හරිම අමාරුයි.
පෙණ නංවමින් ගලන දිය රළ බෝට්ටුවේ හැපෙන හැපෙන වාරයක් පාසා, ඔයාගේ මුළු ඇඟටම දැනෙන ඒ තිගැස්ම ඇත්තටම මාරයි! දිය රළ වැදිලා බෝට්ටුව පැද්දෙනකොට, ඔයාගේ හිතේ තියෙන සියලුම වැඩවල පීඩනය, ආතතිය එතනම දිය වෙලා යනවා. මේක හුදෙක් ක්‍රීඩාවක් විතරක් නෙවෙයි, එකමුතුකම සහ විශ්වාසය ගැන ලොකු පාඩමක්. ඔයාගේ යාළුවොත් එක්ක එක බෝට්ටුවක ඉඳන් ඒ රළ පාරවල් එක්ක සටන් කරනකොට දැනෙන සතුට වෙන කිසිම තැනකින් ගන්න බැහැ.
සැබෑ ත්‍රා .සජනක අභියෝගයකට ලෑස්ති නම්, මේ සති අන්තේ කිතුල්ගල ගඟේ රළ පාරවල් එක්ක සටන් කරන්න ඔයාට පුළුවන්. මතක තියාගන්න, රාෆ්ටින් කියන්නේ ජීවිතේ එක පාරක් හරි අත්විඳින්නම ඕනේ දෙයක්. ඔයාගේ සීමාවන් පරීක්ෂා කරලා, අලුත් හයියක් හොයාගන්න..
මේ වගේ සුපිරි අත්දැකීමක් ගන්න කැමතිද ?එහෙනම් ඔයාලට මේ වයිට් වෝටර් රාෆ්ටින් (White Water Rafting) කියන සුපිරිම අත්දැකීම ගන්න පුළුවන් එකම සහ හොඳම තැන තමයි කිතුල්ගල.
ඉතින් කිතුල්ගල කැලණි ගඟේ චණ්ඩ රළ පාරවල් එක්ක හැප්පිලා, යාළුවෝ සෙට් එකත් එක්ක ලයිෆ් ටයිම් මෙමරියක් එකතු කරගන්න ඔයාලත් කැමති නම්, කිසිම ප්‍රශ්නයක් නැතුව සුපිරිම සේෆ්ටි එකක් එක්ක මේ අත්දැකීම වෙන්කර ගන්න දැන්ම අපිට කතා කරන්න! 👇
දැන්ම වෙන්කර ගන්න...👇
📍Ceylon Adventure River Resort, Kithulgala
📞 0773603723
📧 [email protected]
🌐 www.ceylonadventure.com
📲 Ceylon Adventure Sports