19/05/2026
Adventure is calling! 🌲💦 Gear, transportation, and accommodation—we handle it all so you can just enjoy the thrill.
Special Offer: 1500/= (Min. 5 people)
Activities: Rafting, Zip-lining, Water sports & more!
Hit "Book Now" or send us a message to secure your dates! 📲
#කිතුල්ගල
03/02/2026
මාස ගානක් ප්ලෑන් කරලා එන Trip එක මිල අඩුම තැන් වලට ගිහින් කරදරේ වැටෙන්නේ ඇයි?
Adventure කරනවානම් අඩුම තැන් නෙමෙයි ආරක්ෂාව වැඩිම තැනට එන්න.
ඔයාලගේ ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කර දෙන්න Hero Adventure අපී සූදානම්...
අපි ඔයාලා වෙනුවෙන්ම පහසු විදිහට Adventure Package හදලා තියෙනවා.
අපට කෝල් කරලා සහා WhatsApp Message එකක් දලා මිල ගණන් දැන ගන්න පුලුවන්..
* ඔබ Hero Adventure තෝරා ගත යුත්තේ ඇයි
● අප ආයතනය Register කල ආයතනයක් වීම.
● සියලුම දේනා වෙනුවෙන්ම Insurance ඇත.
● සියලුම මගපෙන්වන්නන් (Guides) සඳහා ඡාතයන්තර සහතික පත් First Aid සහා Rescue සම්බන්ධයෙන්ද හොදින් පුහුණුව ලබා සිටීම.
Contact us at - අප හා සම්බන්ධ වන්න
☎ Call
📱 076 979 4975
Contact WhatsApp
📱 076 979 4975
කිතුල්ගල Adventure Day out 2025 package 🌐
පැකේජ් එකට අඩංගු වෙන දේ 🤩
☆ වෙල්කම් ඩ්‍රින්ක්
☆ ලන්ච් එක
☆ සුපිරිම Adventure Activities ටිකක්
☆ කිලෝමීටර් පහේ White Water Rafting එක
☆ Rafting එක ඉවර වෙලා River floating ටයිම් එකක්
☆ කැලේ ඇතුළේ ඇවිද ගෙන යන්නත් තියෙනවා
☆ ඒ ගිහින් natural pools වලට jump කරන්න
☆ Natural water sliding යන්නත් තියෙනවා
☆ තව natural pools වල Swimming කරන්න
☆ Group එකට අඩුම 7 දෙනෙක් එන්න ඕනී. (Minimum 7pax)
Hero Adventure
Hero Adventure Kitulgala We are Providing Water Sport Gear & Transportation Accommodation 0769794975