25/07/2026
👉ලඟදී එන නිවාඩුවට කොහෙද යන්න හිතාගෙනද ඉන්නේ.
ලොකු පොඩි ඕනෑම කෙනෙක්ට ඇති වෙනකම් විනෝද වෙන්න ලංකාවෙ තියෙන හොඳම එකම තැන කිතුල්ගල
එහෙනම්...
බල බල ඉන්න එපා
මෙන්න හොඳම අවස්ථාව...
පැකේජ් පටන් ගන්නෙම 1500යි...
🚣බෝට්ටු පදින්න (WATER RAFTING) (5km)
🏊 ගගේ පාවෙන්න (RIVER FLOATING)
🏃 ඔයක් තරණය කර කැලේ මැදින් ඇවිදන් යන්න (HIKING)
🤸 ස්වභාවික දිය තටාක වලට පනින්න
🏄 දිය මත ලිස්සා යන්න (ROCKS SLIDING)
🏊 ස්වභාවික පිහිනුම් තාටාක වල පිහිනාන්න (SWIMMING IN NATURAL WATER POOLS)
අපෙන් ඔබට....
🚙 ක්‍රීඩා සදහා ප්‍රවාහන පහසුකම්(Transport)
👕 වොශ් දාන්න.. ඇදුම් මාරු කරන්න පහසුකම්( changing room)
🦺ජල ක්‍රීඩා සඳහා ලයිෆ් ජැකට් හෙල්මට් (Life jacket helmet)
💪 සියලුම ජල ක්‍රීඩා සඳහා සුදුසුකම් ලත් මාර්ගෝපදේශකයින් යටතේ සිදුකරයි
👉එන්න කලින් 🤳 දෙන්න...
👉 +94 76 32 20 111
👉 +94 74 0 48 00 49
(Saliya)
15/07/2026
15/07/2026