20/07/2026
නිවේදනය
මෙම ජයාරූපවල පෙනී සිටින පුද්ගලයා විවිධ නම් භාවිතා කරමින් මුදල් වංචා සහ වෙනත් වංචනික ක්රියාවන් සිදු කරන බවට අප වෙත තොරතුරු ලැබී ඇත.
මෙම පුද්ගලයා 2018 -2020 වර්ෂවලදී Oxygen Fitness Center ආයතනයේ සේවය කර ඇති නමුත්, එම කාලයෙන් පසුව ඔහුට අප ආයතනය සමඟ කිසිදු සේවා හෝ වෙනත් සම්බන්ධතාවයක් නොමැත.
එබැවින්, මෙම පුද්ගලයා විසින් අප ආයතනයේ නම, ලාංඡනය, තොරතුරු හෝ වෙනත් හඳුනාගැනීමක් භාවිතා කරමින් සිදු කරන හෝ සිදු කරනු ලබන කිසිදු ගනුදෙනුවක්, වංචනික හෝ නීතිවිරෝධී ක්රියාවක් සම්බන්ධයෙන් Oxygen Fitness Center ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එවැනි ක්රියාවන් සඳහා අප ආයතනය කිසිදු ආකාරයකින් වගකීම භාර නොගන්නා බවත් මෙයින් දැනුම් දෙමු.
තවද, කිසියම් සැකසහිත ගනුදෙනුවක් හෝ සන්නිවේදනයක් සිදු වුවහොත්, එහි සත්යතාවය අප ආයතනයෙන් සෘජුවම තහවුරු කරගන්නා ලෙස සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Management
Oxygen Fitness Center
20/07/2026
25/05/2026