අවසරයි..!! ❤️🙏💐
"
"
"
"
😍
ANGA School Of Dance - Srilanka 🙏❤️
💠 Wednesday @ 3.30 pm,
💠 Ashokaramaya Temple
- Colombo-Kandy main road inside Nanuoya junction
📲 074- 28 61 514 Nuwan Sir
ANGA School Of Dance - Srilanka
Dance with grace... from joy to wisdom 🤍💫
තාලම් කවියක් කිව්වා යාලුවනේ.. 🥰
ANGA School Of Dance - Srilanka
🔶 1 සිට 5 ශ්‍රේණිය දක්වා බබාලට බදාදා හවස 3.30- 5.30 දක්වා පිළිමතලාව - නානුඔය ( තලවත්ත අශෝකාරාමය )
🔶 මෙහෙයවීම -; Nuwan U Elpitiya
නර්තනයට අත් පොත් වත් තබා නැති දරුවන් හොඳ තත්ත්වයකට ගන්නවා කියන්නේ හිතන තරම් පහසු නැත.. හැමදාම මට ලැබෙන්නේ එතරම් පහසු අභියෝග නොවන නමුත් , මා සැලෙන්නේ ද නැත. ❤️💫 ANGA School Of Dance - Srilanka - ( පිළිමතලාව - නානුඔය තලවත්ත අශෝකාරාමය පංතිය ). ❇️වැඩි විස්තර සඳහා -; ☎️ 074-28 61 514.
💠 මෙහෙය වීම -; Nuwan U Elpitiya.
18/12/2025
හැදෙන ගමන්...💫🩷
2026 වසර ට නවතම අයදුම්පත් සඳහා විවෘතයි ..!!
ANGA School Of Dance - Srilanka - පිළිමතලාව
❇️ වයස් භේදයකින් තොරව ඔබගේ දරුවාගේ සෞන්දර්ය අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධන ට
❇️ ලිඛිත සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
❇️ විෂය නිර්දේශය ආවරණය සමඟින් නර්තනයේ විශේෂ ක්‍රමෝපායන් ඔස්සේ ගුණාත්මක ව හැඩට නැටීමේ අභ්‍යාස ක්‍රම
❇️ ප්‍රසංග සඳහා පුහුණුව
❇️ බෙර වාදනය
💠 ස්ථානය -; පිළිමතලාව තැපැල් කාර්‍යාලය ඉදිරිපිට, World Air Travel ඉහළ මාලය
💠 මෙහෙයවීම -; Nuwan U Elpitiya
💠 වැඩි විස්තර සඳහා -; ☎️ 074 28 61 514
හැඩට .. පිළිවෙලට නටන්න එන්න පිළිමතලාව ට.. 😍
ගුණාත්මක අවකාශයක සිට ඔබගේ දරුවාට නර්තනයේ නව මංපෙත් සොයා යන්න.. 🕊♥️
ANGA School Of Dance - Srilanka - {පිළිමතලාව තැපැල් කන්තෝරුව ඉදිරිපිට, World Air travel ඉහළ මාලය }
🖇️ ඕනෑම වයස් කාණ්ඩයක දරුවන් සඳහා විවෘතයි ..
🖇️ මෙහෙයවීම | Nuwan U Elpitiya
☎️ වැඩි විස්තර 074-28 61 514
💐 සාම්ප්‍රදායික නර්තනය හැඩට .. නිවැරදිව නටන්න ...💫
ANGA School Of Dance - Srilanka - ( පිළිමතලාව තැපැල් කන්තෝරුව ඉදිරිපිට , World Air Travel ඉහළ මාලය )
🖇️ වයස් භේදයකින් තොරව ඕනෑම වයස් කාණ්ඩයක දරුවන් උදෙසා විවෘතයි ...!!
වැඩි විස්තර සඳහා ☎️
074-28 61 514
🖇️ මෙහෙයවීම-; Nuwan U Elpitiya
💫 නමස්කාර සන්නය ! 💫
ඔබගේ දරුවාගේ ගායන කුසලතා ඔප්නැංවීම, රිද්මයානුකූල , ප්‍රකාශනාත්මක ක්‍රමෝපායන් ඔස්සේ ගුණාත්මක නර්තනයකට නොවරදින තැන 💐
ANGA School Of Dance - Srilanka -(පිළිමතලාව තැපැල් කන්තෝරුව ඉදිරිපිට , World Air Travel ඉහළ මාලය )
නව අයදුම්පත් සඳහා විවෘතයි..!!
වැඩි විස්තර සඳහා ☎️
074 2861514
ANGA School Of Dance - Srilanka සමාරම්භය උදෙසා පැවැත්වූ ඝණදෙවි පූජාව ! 💐💜🩷💫🙏
ඉතාම පිරිසිදු අංග සම්පූර්ණ පූජාවක් සිද්ධ කරපු අපගේ ආදරණීය සහෝදරියට බෙහෙවින්ම පිං අනුමෝදන් වෙත්වා !!! 💫🙏♥️
හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණයි 🥰😅
ANGA School Of Dance - Srilanka -
04/10/2025
වයස් භේදයකින් තොරව නර්තනයේ නව මංපෙත් සොයා යන්න..💖💫😍
ANGA School Of Dance - Srilanka
🖇️ නව අයදුම්පත් සඳහා විවෘතයි...
ළමා මනස සංවර්ධනය කරමින් විශේෂ අධ්‍යන ක්‍රමෝපායන් ඔස්සේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය නගා සිටුවන වැඩසටහන් හා නිර්මාණාත්මක කුසලතා ඔප්නංවමින් , නිදහස් නවමු අත්දැකීමක ට..🌻
🖇️ 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය
♦️ සෙනසුරාදා හවස 3 සිට 5 දක්වා
♦️ස්ථානය -: පිළිමතලාව සීතා බේකරිය අසල ( World. Air Travel ඉහළ මාලය )
🖇️ මෙහෙයවීම -; Nuwan U Elpitiya
♦️වැඩි විස්තර සඳහා -; 074 2861514
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy