07/06/2026
Karate for kids with ashan
The guidance of iconic Lucion Pushparaj to fuel up your fitness journey ! Join with Us Lucion Fitness Club
07/06/2026
Karate for kids with ashan
06/06/2026
Our first anniversary
05/06/2026
Girls who lift, inspire.
04/06/2026
🚨 WE’RE HIRING – KANDY BRANCH! 🚨
LUCION FITNESS CLUB is looking for 3 Fitness Instructors to join our Kandy team.
✅ Qualified or non-qualified candidates may apply
✅ Male and female trainers are welcome
✅ Passion for fitness and helping others succeed
📍 KANDY BRANCH
📲 WhatsApp your CV to:
071 704 9026
Start your fitness career with one of Kandy’s growing fitness clubs.
Kandy GymJobs FitnessCareer
03/06/2026
Get your membership now
30/05/2026
සුභ වෙසක් මංගල්‍යයක් වේවා...
27/05/2026
26/05/2026
✨ Ready to relax, move & enjoy the vibe? 💃🕺
Freestyle and Relax Dancing Class එකට join වෙන්න දැන්ම!
Kids & Adults හැමෝටම open 💙
🗓 June 6th
⏰ 5.30 PM – 6.30 PM
📍 LFC Gym Studio Kandy
Free Class එකක් නිසා friendsලත් එක්ක එන්න 🤩
Dance with Mashi & Ashan and feel the energy! 🔥
📞 0757124594 | 0750530811
25/05/2026
Let's sweat and smile together! 💪💥
Zumba Fitness with Ashan & Mashi | DWM Academy
ගෙදරටම වෙලා ඉදලා එපා වෙලාද? 🥱 මහන්සි වෙලා වැඩ කරලා කරලා තමන් ගැන හිතන්න චූටි වෙලාවක් වෙන් කරගන්න බැරි වුණාද?
එහෙනම් මෙන්න ඒකට නියම අවස්ථාවක්! 😍❤
ගම්පොළ, මහනුවර, ගෙලිඔය අවට ඉන්න හැමෝම එමුද අපේ Fitness workshop එකට?
ලස්සන වෙන්න විතරක් නෙමේ, ඇඟ හැඩ කරගන්න ගමන්, දවස පුරා තියෙන මානසික ආතතිය (Stress) නැති කරගෙන සතුටින් ඉන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න! ✨🕺💃
එදාට Coach Ashan සහ Coach Mashi එක්ක උපරිම සතුටු වෙන්න ඔයාලට පුළුවන්. 😍🥳
🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ! 🔥
📅 ජූනි මස 21 වන ඉරිදා
⏰ උදේ 9.00 සිට 11.00 දක්වා ඔබ වෙනුවෙන්මයි...
එදිනට ඇතුළත් දේවල්:
🔹 zumba workouts Session
🔹 High-Energy Dancing Workouts
🔹 Abs Workout
🔹 Fun Workout Games
සියල්ල එකම තැනකින්! 🤩
📍 හමුවන ස්ථානය:
LFC Gym (Lucions Fitness Club), Gampola.
(New Pizza Hut, 3rd Floor)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
0774914594
0750530811