02/01/2025
හැමෝටම අමතක උනා මැට්ච් තුනේම හොදටම කරපු මෙයාව අගය කරන්න ඕනේ.❤️🇱🇰
1st T20-0/28(4)
2nd T20-1/25(4)
3rd T20-1/31(4)
විකට් අඩුවෙන් ගත්ත නිසා කාටවත් මතක් නැති උනාට තමන්ගේ බෝල 24 හොදටම දැම්මා.❤️🇱🇰
නුවන් තුශාර.💥❤️
SL cricket 🔥
02/01/2025
අම්මෝ KJP 💯❤️ සුපිරියක් තමා. අලුත් අවුරුද්දේ දුන්න සුපිරිම තෑග්ග. මහේල ජයවර්ධන, තිලකරත්න දිල්ශාන්ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු විස්සයි විස්ස ශතකලාභියා. 👏👏♥️
අතිවිශිස්ට ඉනිමක නිමාව 👏👏💯 අවුරුදු 13 කට පස්සෙ ලංකාව වෙනුවෙන් T20I සෙන්චරියක්. ☺️💯 SL cricket 🔥
28/12/2024
🛑🥰මාවත් follow කරගෙන යන්න අනිවාර්යයෙන්ම ඔයාවත් follow back කරනවා❤️❤🔥
28/12/2024
*එහෙනන් ලෑස්ති වෙන්න යාලුවනෙ.. 😎✋*
*අපේ මැච් එක අද දවල් 11:45ට 🤩👊*
> *❄️ SL cricket ❄️
21/12/2024
Up next 🛑
*ශ්‍රී ලංකා🇱🇰 නවසීලන්ත🇳🇿 සංචාරය*💙💙
*Sri Lanka vs New Zealand Match Schedule* 2️⃣0️⃣2️⃣5️⃣/2️⃣0️⃣2️⃣4️⃣👇
*T20 series December 28 & 30*💙❤️
vs SL
> *❄️ SL cricket ❄️
21/12/2024
💥 ඩැනී මල්ලිගේ ඉන්ටනැශනල් කෙරුවාව...
✅දනුශ්ක ගුනතිලක එක්දින තරග 47කදී ඉනිමක සාමාන්‍ය ලෙස 35.57ක් ලෙස රදවා ගෙන එක්දින ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතර 8 වෙනි හොදම සාමාන්‍ය තබාගෙන සිටී...🤗
✅ඔහුට වඩා අඩු Average තියෙන අය අතර
⏩අරවින්ද ද සිල්වා
⏩මහේල ජයවර්ධන
⏩සනත් ජයසූරිය
⏩කුසල් මෙන්ඩිස්
⏩කුසල් පෙරේරා
⏩සදීර සමරවික්‍රම
වැනි අය පවා සිටී....
✅ඉතින් අහක යන ලෙඩ දා ගෙන ඔහු විසින්ම නැතිකරගත්තේ සුපිරිම career එකක් නෙවෙයිද🤷🤦
> *❄ SL cricket ❄️
21/12/2024
ඒ සතුට කැප්ටන් දස්සා Dasun Shanaka 🥹❤
තරගයෙ වීරයා 🛑
කප් ගන්න වාසනාවත් තියෙන්න ඕනේ වාසනාවන්ත නායකයා අපෙ දස්සා කොච්චර නායකයො බ්හි වුනත් අදටත් ගොඩක් අයගෙ හදවතෙ නායකයා තමයි ඒ ආදරෙ අදටත් එහෙමයි කැප්ටන් දස්සා හදවතින්ම සුභ පැතුම් කොල්ලො...!!!
Congratulations Bangla Tigers ♥️🇱🇰
> ❄️ ❄️