Nimaa

Nimaa

Share

For a healthy life 💃🏻
For peace of mind🧘🏻‍♂️
To maintain youth💃🏻
For a beautiful body🕺🏻
Join nimaa zumba dancing fitness 💪🏻♥️🤼‍♀️

03/06/2026

Zumba කියන්නේ නිකන්ම නිකන් සිංදුවකට dance කරන එකක් නෙවෙයි. මේක ලෝකෙම පිළිගත්ත exercise එකක් වගේම අපේ mind එක relax කරන්න, කැලරි burn කරන්න, body shep එකට තියාගන්න, නිරෝගී වෙන්න, බඩ අඩු කරගන්න, බර වැඩිනම් ඒකත් අඩු කරගන්න තියෙන fun dance exepirience එකක්. ඉතින් අපි හැමෝම කැමතියි ලස්සනට නිරෝගිව ඉන්න. නේද?

Zumba class කියලා ඕන තරම් class ඇති. හැබැයි හරිම කෙනෙක් යටතේ, මනා පුහුණුවක් දැනුමක් තියෙන කෙනෙක් යටතේ, ජාත්‍යන්තර සහතිකයක් මේකට හම්බෙනව. අන්න එහෙම original zumba instructor කෙනෙක් යටතේ පුහුනු උනොත් මන් කලින් කිවුව benifits ටික අනිවාර්යෙන් ගන්න පුළුවන්.
හරි මන් දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් zumba කරන්න ඕනි ඇයි කියලා. ගොඩක් දෙනෙක් jim යනවා diet කරනවා, exercise කරනවා හැබැයි මේ හැමදේම very heard. මන් කියන් නැ මේවා හොද නැ කියලා. ඒත් ටික දවසක් යනකොට ඕන කෙනෙක්ට ඒවා borring වෙනවා. ඉතින් zumba වල තියෙන විශේෂත්වය තමයි මේක කරන පැයේ ඔයාගේ mind එක music එකට move වෙලා stress එක forget කරලා life එක enjoy කරන්න පුළුවන් ලස්සනම way එකක්.
හැමෝම එකතු වෙලා music එකකට ඒ ස්ටෙප් හරිම tecnic එකට පහසු විදියට කරනකොට ඔයාලගේ ප්‍රශ්න හැමදේම මොහොතකට හරි අමතක වෙලා මනස relax වෙලා හිත සතුටින් පිරෙනවා. ඉතින් හිත සතුටින් ඉන්නකොට අපේ මනසට එන සිතුවිලි නැවුම් වෙනවා. ඒ නිසා ඔයාලගේ හැම වැඩක්ම හොද energi එකෙන් කරන්න පුළුවන් වෙනවා.
තව දෙයක් තමයි zumba කරන්න වයස දක්ෂතාව පිරිමිද ගැහැනුද, මහතද කෙට්ටුද මේ kisi🥹දෙයක් අදාළ වෙන් නැ. Dance වලින් perfect වෙන්න ඕනෙත් නැ. ඔයාට තියෙන්න ඕනි එකම දේ තමයි positive mind එකක් වගේම නිරෝගිව ලස්සනට මේ ජීවිතේ ඉතිරි ටික ගෙවන්න ඕනි කියන සිතිවිල්ල.

දවසට පැයක් ඔබ වෙනුවෙන් වෙන් කරන්න.
හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. කැමති අය ඉන්නවනම් register වෙන්න පුළුවන්...

ඔබේ නිවසේ හෝ ඔබ තෝරගත්ත ස්ථානයක තනි හෝ කණ්ඩායම් වශයෙන් ready කරන් අපිට කතා කරන්න..ඔබත් නුවර අවට කෙනෙක්නම් කාර්‍ය බහුල ජීවිතයෙන් දවසට එක පැයක් ඔයාගේ මානසික, කායික නිරෝගීතාවය වෙනුවෙන් වෙන් කරන්න පසුබට නොවන්න...

වැඩි විස්තර සදහා 075 157 0515 Zin madushani
අමතන්න.
https://chat.whatsapp.com/BzWPY3Aj0fXF1clGDynYiW

USA LICENSED OFFICIAL
Zumba Instructor
Kandy Sri Lanka Zumba Fitness Zumba Instructor Network - ZIN
Zumba with madu

Photos from Nimaa's post 02/06/2026

finally got it 💪🏻🥰

Photos from Nimaa's post 20/05/2026

I am so incredibly proud that we successfully hosted Sri Lanka’s first-ever outdoor event at a mall! This movement was all about showing the world that a woman’s power is limitless, and your energy made every moment unforgettable.

16/05/2026

ඔබත් නුවර අවට කෙනෙක්නම් මුල්ගම්පොල ප්‍රජා ශාලාව ට (සීතා දේවි පාසල අසල )27 වන දින උදේ 9.00 ට පැමිණෙන්න... කාර්‍ය බහුල ජීවිතයෙන් දවසට එක පැයක් ඔයාගේ මානසික, කායික නිරෝගීතාවය වෙනුවෙන් වෙන් කරන්න පසුබට නොවන්න...

වැඩි විස්තර සදහා 075 157 0515 Zin madushani
අමතන්න.
https://chat.whatsapp.com/BzWPY3Aj0fXF1clGDynYiW

USA LICENSED OFFICIAL
Zumba Instructor
Kandy Sri Lanka Zumba Fitness Zumba Instructor Network - ZIN
Keeka Zumba

Photos from Nimaa's post 03/05/2026

USA LICENSED OFFICIAL
Zumba Instructor

01/05/2026

Zumba කියන්නේ නිකන්ම exercise එකක් නෙමෙයි, music, dance සහ fitness එක එකට එකතු කරපු fun lifestyle එකක්. ගොඩක් අය gym යනවාට වඩා Zumba තෝරාගන්නේ මේක enjoy කරන්න පුළුවන් නිසා. Workout එකක් කරනවා කියලා feel නොවී dance party එකක් වගේ experience එකක් ලැබෙනවා. Zumba sessions වලින් calories burn වෙනවා, body flexibility වැඩි වෙනවා, stamina improve වෙනවා, stress අඩුවෙනවා වගේම happy feeling එකක් ලැබෙනවා. අද කාලේ busy life එකත් එක්ක stress සහ pressure වැඩි නිසා body එක active තියාගන්න එක ගොඩක් වැදගත්. Zumba ඒකට හොඳම solution එකක්. මෙතන perfect dancer කෙනෙක් වෙන්න ඕනි නෑ, important එක enjoy කරන එක සහ move වෙන එක. Ladies, men, kids කියලා වෙනසක් නැතුව හැමෝටම Zumba කරන්න පුළුවන්. Regular sessions වලින් weight management, heart health, confidence, positive mindset වගේ ගොඩක් benefits ලැබෙනවා. අද අපි simple warm-up එකකින් පටන්ගෙන easy basic moves ටිකක් practice කරලා fun dance session එකක් කරමු. Comfortable clothes දාගෙන water bottle එකක් අරගෙන positive energy එක්ක participate වෙන්න. Mistakes වෙයි කියලා බය වෙන්න එපා, because every expert was once a beginner. Small steps everyday become big results in the future. So let’s dance, sweat, smile and enjoy together.

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kandy
20000