Alfa Riders

Alfa Riders

Share

Bikers don’t break the rules; we make our own ☝️💥🏍️

29/05/2026

🌕🪔 *මහා පාන් දන්සලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!* 🪔🌕

ඇල්ෆා රයිඩර්ස් විසින් 5 වන වරටත් සංවිධානය කරනු ලබන

✨ මහා පාන් දන්සල ✨

සඳහා ඔබ සහ ඔබගේ පවුලේ සැමට ආදරණීය ආරාධනය!

📅 *දිනය* : මැයි 31 සවස 6.00 සිට
📍 *ස්ථානය* : ලේවැල්ල පාලම අසලදී

පහන් ආලෝකයෙන් පිරුණු සුන්දර රාත්‍රියක් සමඟ
එක්වන්න, ආශීර්වාද ලබන්න 🙏

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kandy