💃 NDA Dance Fitness Class ❤️
හැමදාම එකම routine එකෙන් එළියට එන්න හිතෙනවද?
Stress එක අඩු කරගෙන, ශරීරය fit කරගෙන, සතුටින් workout කරන්න හොඳම තැන තමයි NDA Dance Fitness Class. ✨
මෙය සාමාන්‍ය gym workout එකක් නෙවෙයි. Sinhala, Hindi, Tamil සහ English songs වලට energetic dance movements එක්ක, calories burn කරමින්, stamina, flexibility සහ confidence එක එකවරම වර්ධනය කරගන්න පුළුවන් fun fitness experience එකක්. 💪🔥
0761248500
📩 contact us now to reserve your spot! 📍 NERTHA Dance Academy – Digana
Let's Dance • Sweat • • Transform Together! 💛🖤
Nertha Dance Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nertha Dance Academy, Dance Studio, Kandy.
😍
18/08/2026
අත්තටු විශ්වාසනම් අහස ගැන බයක් තියා ගන්න එපා
පිනුම් ...කරණම්...මාලක්කම්....එක්ක ගෙවුන නෙර්ත 14 වැනි නර්තන වැඩමුළුව
දරුවන් ට හොද ම දේ දෙන අපේ නැටුම් ඉස්කෝලේ 😍❤️
නෙර්ත කලායතනය - දිගන
මෙහෙයවීම - හෂිණි ප්‍රනාන්දු ගුරුතුමිය
゚ #නැටුම්
15/08/2026
ප්‍රාසංගික කලාවන් අතරින් ඉහළින්ම තියෙන නර්තන කලාවේ අග්මුල් සොයා යමින් ලස්සනම තැන් ස්පර්ෂ කරන්න පුංචි තැනේ ඉදන් කියලා දෙන්න අපි සූදානම්...
නැටුමට කැමති ඔබත් අනිවාර්යයෙන් 17 සදුදා "නෙර්ත" අපි එක්ක එකතුවෙන්න ....
අලුත් පරණ භේදයක් නැති...
ලොකු පොඩි භේදයක් නැති...
දිගන ප්‍රදේශයේ දරුවන් වැඩිම සංක්‍යාවක් නර්තනය හදාරණ පුංචි නැටුම් ඉස්කෝලේට ඔයත් එන්න ❤️
නර්තනය කියන විෂය හරියට ඉගෙන ගත්ත, තවමත් ඉගෙන ගන්න කෙනෙක්ගෙන් ඔයාගේ නර්තන ගමන ආරම්භ කරන්න ❤️
මම ඔයාලාගේ ආදරණීය
හෂිණි මිස්
11/08/2026
6 ශ්‍රේණියේ සිට විෂයක් විදියට නර්තනය තෝරා ගැනීමට සිටින හෝ..නර්තනයට ඇල්මක් දක්වන
දිගන/මැණික්හින්න/ගෝනවල/කුණ්ඩසාලෙ/කෙන්ගල්ල අවට දරුවන්ට සම්බන්ද වීමට හැකි නර්තන පන්තිය
වැඩි විස්තර සදහා අමතන්න ❤️
0761248500
07/08/2026
නෙර්ත අපේ පන්තියේ 7/8 ශ්‍රේණිවල දරුවන්ගේ නැටුම් විෂයට තියෙන ලකුණු ප්‍රමාණය තමය් මම අද අපේ "නෙර්ත facebook" පිටුවේ පළකරන්න හිතුවේ
නැටුම් කියන විෂය හරි ආසාවෙන් ඉගෙන ගන්න නිසා එයාලා හැමෝගෙම ලකුණු සතුටුදායක මට්ටමක තියෙනවා...
මට කියන්න ඕන උනේ ඒක නෙවෙය් ❤️
අද මෙහෙම එයාලාව අගය කලාම.... ඉහළ ලකුණුවල ඉන්න දරුවන් ඒ ලකුණේ රැදී ඉන්නත්.. අනෙක් දරුවන් ඉහළ ලකුණක් ලබා ගන්නත් උත්සහ කරනව...ඉතිං දරුවන්ට අවශ්‍යම වෙන්නේ නිසි මග පෙන්වීම වගේම එයාලව අගය කිරීම ❤️..😍
පාසල් ගුරුවරයාගෙන් ද අමතර පන්ති ගුරුවරයාගෙන් ද ඉගෙන ගන්නේ කියන එක නෙවෙය් වැදගත් කොහේ කොතැන කාගෙන් හරි වැදගත් දේ ඉගෙන ගෙන එයාලා ලබා ගන්න ජයග්‍රහණය් වැදගත්...
ගුරුවරු කියන කොට්ඨාසය පාසල් ද ,tuition ද කියලා වෙන් නොවී දරුවන්ට හොදම දේ ලබා දෙන රාජකාරිය ඉටු කිරීමය් වටින්නේ ❤️😍
07/08/2026
ආදරෙය් මං 🥺😍
Malsha...amaya...agoshi..dilmi ...hansi...oshadhi
Miss u Sayuri..Nisansala...Rasanjali 😍🥺
හැමෝටම සරසවි වරම් හිමි වේවා ❤️
Dance Fitness class 😍
Digana / Menikhinna /Kundasala/GonWala
More details - 0761248500
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy