Vidyartha College Army Cadet Platoon

Vidyartha College Army Cadet Platoon

Share

Champions🖤💙💛

10/08/2026

The path to your dream university begins today.

Every hour of preparation has brought you to this moment. Stay calm, trust your knowledge, and show the world what you are capable of achieving. Go make yourself proud!

Vimasa 🇺🇦

07/08/2026

ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන්ලෝස් කුසලානය ජයග්‍රහණය යනු පාසල් ශිෂ්‍ය භටයෙකුට,භට ඛන්ඩයකට ලැබිය හැකි ඉහළම විශිෂ්ඨතම ජයග්‍රහණයයි,හමන්ලුස් ජාතික කදවුරට ඛන්ඩයක් තේරිපත්විම ඉතා අභියෝගාත්මක කාර්යකි,දිවයින පුරා විසිර පවතින ආරක්ශක ශිෂ්‍යභට බාලක කන්ඩ 4493 අතරින් එම ගෞරවණිය අවස්තාව හිමිවන්නෙ දිවයිනෙ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍යභට කන්ඩ 40 ක් වැනි ඉතා සිමිත පිරිසකට පමණි,මෙහි ආරම්භය 1917 වසරදි සිදුවි ඇත,මෙම කුසලානය ජාතික ශිෂ්‍යභට බළකායට ලබා දි ඇත්තෙ බ්‍රිතාන්‍ය පාලන සමයේ ආන්ඩුකාරයෙකු සහ නීති ක්ෂේත්‍රයේ කටයුතු කල නිතිඥයෙකු වු හමන්ලුස් මහතායි,එතුමා හෙතම ශිෂ්‍යභට වියාපාරයට සම්බන්ද වු අතර එතුමන්ගෙ නාමය ඉතිහාසයට එකතු වි තිබේ,මෙම කුසලානය දිවයිනෙ ප්‍රබලතම බාලක ශිෂ්‍යභට කන්ඩය අරබයා ලබා දිම සිදු වේ,මෙහි පළමු ජයග්‍රාහකයා වන්නෙ මහනුවර කින්සුඩ් විද්‍යාලයයි,වර්තමානය වන විට මෙම රිදි කුසලානය ජාතික වස්තුවක් ලෙස ප්‍රකශයට පත්කර ඇත,මේ වන විට වසර 109 ක සාඩම්බර ඉතිහාසයක් සහ ජාතික වස්තුවක් ලෙස මෙම කුසලානය ජයග්‍රහණය පාසලකට ශිෂ්‍යභට කටයුතු වලින් ලැබිය හැකි ඉහළම ජයග්‍රහණයයි.ජාතික ශිෂ්‍යභට බලාකයේ පැරණිතම මෙන්ම ඉහළම කුසලානය වන්නෙද මෙයයි,මෙම කදවුරට තේරි පත්විම සදහා පලමුව බලඇණි ඇගයිම් කදවුරෙන් ඉහළම දක්ශතා සහිතව තේරිපත්ව පසුව පළාත් ඇගයිම් කදවුරෙන් ලංකාවේ වැඩිම ලකුණු ප්‍රතිශතයක් ලබාගත යුතුය එම ශිෂ්‍යභට කන්ඩ හර්මන්ලුස් කදවුර නියෝජනය කරනු ඇත,ශිෂ්‍යභට කන්ඩ දහස් ගණනක් අතරින් තේරිපත්වන ශිෂ්‍යභට කන්ඩ අතලොස්ස ඉතාම දක්ශ එකකට එකක් පරයායන ශිෂ්‍යභටයන් බව අමුතුවෙන් කිවයුතු නැත,හර්මන්ලුස් ජාතික කදවුර තුළ

> ඝන සරඹ පරික්ශණය
> ශාරිරික අභ්‍යාස පරික්ශණය
> අධ්‍යක්ශක පරික්ශණය
> ඝන සරඹ සංදර්ශන පරික්ශණය
> ඉදිරිපත් කිරිමෙ පරික්ශණය
> විවිධ ප්‍රසංග පරික්ශණය
> භට නිවාස පරික්ශණය
> ජිව වෙඩිතැබිම පරික්ශණය
> ආත්ම විස්වාස පරික්ශණය
> ප්‍රජා සේවා

ආදි අංශ ගණනාවකින් තේරිම් කටයුතු සිදුකර දිවයිනේ විශිෂ්ඨතම කන්ඩය තෝරාගනු ලබයි,ඉතිහාසයේ කුසලානය වැඩිම වාරගණනක් දිනා ඇත්තෙ දෙවන බලඇනියයි,වසර ගණනාවක් පුරාවට අප කන්ඩයද ශුරතා,අනුශුරතා ලබා ජයග්‍රාහි කන්ඩය නියෝජනය කර ඇති බව නිහතමානිව සිහිපත්කරනෙමු,වසරේ ජයග්‍රාහි ප්‍රමුඛ කන්ඩය ජනාධිපති කන්ඩය ලෙස අභිසෙස් ලබන අතර ඉතා හරසරින් කුසලානය ලබාදිම සිදුවේ,ජාතික මට්ටමේ පදක්කම් වලටද අයිතිය මෙයින් ලබාගනි,ඉතින් හුදෙක් හර්මන්ලොස් කදවුර යනු සියලු ශිෂ්‍යභට ක්ෂෙත්‍ර අභිබවන ජාතික කදවුරයි,අපගේ එකම අරමුණ ඒ ජාතික ශිෂ්‍යභට මුදුන්මල්කඩ විදයාර්ථ මැණියන් වෙනුවෙන් ලබාගැනිමයි……….

චිරං ජයතු විද්‍යාර්ථ !

06/07/2026
Photos from Vidyartha College Army Cadet Platoon's post 21/06/2026

Evaluation of winning teams ❤️✨

03/06/2026

ආරක්ෂක ශිෂ්‍යභට බලඇණි ඇගයීම් කඳවුර 2026 - බාලක
2වන බලඇණිය

ප්‍රථම ස්ථානය - ශාන්ත සිල්වෙස්තර විදුහල
දෙවන ස්ථානය - ධර්මරාජ විදුහල
තෙවන ස්ථානය - විද්‍යාර්ථ විදුහල

ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!

#සාජන්

02/06/2026

DEFENSE CADETS BOYS BATTALION ASSESSMENT CAMP - 2026

We are proud To announce that the Vidyrtha college Defence Cadet Pltoon became the 2nd runner up of the 2nd Battalion,securing 3rd place Overall at the Battalion Assessment Camp 2026

> Presentation - 1st place
> Billet Inspection - 2nd place
> Verity Show - 2nd place
> PT - 3rd place
> Drill - 3rd place
> Director Test- 4th place

Congratulations to all cadets,old boys,parents and supporters,we also extend our best wishes to all participating schools 🇺🇦✨

28/05/2026

ආත්ම විශ්වාසයෙන් පිවිස සැබෑ අභිමානයෙන් නික්මෙනුයේ කැපවිම මතින් ඔප වැටෙනාවුන්ය.

පෙරදිග දිගාන්තයෙන් හිරැ නැගෙන මොහොතෙ විද්‍යාලිය යුධ ශිෂ්‍යභට කන්ඩය වසරෙ තම ප්‍රථම පියවර රන්ටැබේ විජය භුමිය මත තබන්නෙය අවස්ථා ගණනාවක ශුරයන් වුද වර්ථමාන අනුශුරයන් වුද ඔවුනට හෙලු දහදියේ නාමයත් කෙරැ කැපකිරිම්ද සාක්ශිව ශුරතාවය ඔබේ නාමය කැපවේවා යැයි පතනෙමි .

විද්‍යාර්ථයේ වීර පුතනුවනි ඔබට ජය!

18/05/2026

84 Years of Pride, Discipline & Excellence🎖️

Happy 84th Birthday to Our Mother Vidyartha! 🖤🩵💛
For 84 remarkable years, Vidyartha has shaped leaders, built character, and inspired generations. Today, we proudly celebrate the legacy, unity, and spirit of our beloved school and the Vidyartha Army Cadet Platoon. 🇺🇦

*Celebrating 84 Years of Excellence* ✨
*EST. 1942 – Forever Proud to be Vidyarthian!*

28/04/2026

Congratulation sir .... So proud of you

Proud moment for Vidyartha College Kandy 💙🩵💛

A proud Vidyarthian Group Captain Nuwan Welagedara has been promoted to the rank of Air Commodore in Sri Lanka Air Force ⭐🇱🇰
Congratulations, Air Commodore Nuwan Welagedara Sir ! Your dedication, leadership and service to the nation bring immense pride to our alma mater and the entire Vidyartha community.

03/04/2026

Vidyartha College, Cadet’s, shares in the grief of Sachith Karunarathne and Nethula Nimdinu’s families, friends, and the St. Sylvester’s College, Kandy community. May they attain eternal peace. 🕊️

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kandy