04/06/2026
රියැදුරු ශ්‍රේස්ත්‍රයෙ ප්‍රවීණයෙක් එච්චරයි! 🫡❤️🩹
One of the Official Cricket Teams of Arafa Sports Club.
04/06/2026
රියැදුරු ශ්‍රේස්ත්‍රයෙ ප්‍රවීණයෙක් එච්චරයි! 🫡❤️🩹
02/01/2026
🚨 | අගෝස්තු මාසයේදී 🇱🇰🏏ශ්‍රී ලංකාව
සහ 🇮🇳🏏 ඉන්දියාව අතර මෙරටදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2ට අමතරව, විස්සයි විස්ස තරග 3ක්ද ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත. එමගින් ලැබෙන සියලුම ආදායම Rebuilding SriLanka අරමුදලට පරිත්‍යාග කිරීමට නියමිතයි.🔥💙
©️ Follow & Like - SL Cricinfo With Hiruna
02/01/2026
🇱🇰 Sri Lanka Cricket Calendar - Jan/Feb 2026
vs Pakistan: 3 T20Is at Dambulla
vs England: 3 ODIs at Colombo - RPS
vs England: 3 T20Is at Pallekele
- Sri Lanka's 1st game in ICC T20 World Cup 2026 - 8th Feb (Sunday) vs Ireland at Colombo RPS