Hiru Vibe Diary

Hiru Vibe Diary

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hiru Vibe Diary, peradeniya, Kandy.

11/08/2026

දැනුනොත් ආදරේ
ගැහැනු දෙපාරක් නොහිතා ආදරේ කරයි
" කලු කුමාරයාටත්"
🫳
Hiru 🌸

11/08/2026

වාසනාවට වඩා තමන්ගේ මහන්සිය ව්ශ්වාස කරන්න. 😊🤍

Hiru 🌸

10/08/2026

ලියා අවසන් නැති...🌸

15/07/2026

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්දා
සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධාන සාසනං

"සියලු අකුසල් වලින් වැලකී, කුසල් ක්‍රියාවෙහි යෙදි සිත පිරිසිදු කරගන්න, මෙය සියලු බුදුවරුන්ගේ ඉගැන්වීමයි.......!!!

13/07/2026

මල්පිපේවී පරවේවි - අපිත් පිපුණා වගේම දවසක පරවේවි මගේ ආදරේ කවදාවත් පර නොවේවි ඔයා දන්නවද මේ හැඟීම, ඔයාගේ පපුව ගැහෙන මොහොතෙදීත් -ඔයාට ආදරෙයි 🥺❤️

Hiru 🌸

11/07/2026

සමහරු ජීවිත වලට එකතු කරපු මතක,
කවදාවත් අමතක නොවන තරමට මිලෙන් අධිකයි!🤍
Hiru 🌸

08/07/2026

ඒ අවස්ථාව මඟඇරගන්න එපා 🤍

07/07/2026

Good Night 🤍
සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🌸

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Peradeniya
Kandy