SL WWE GIRL

SL WWE GIRL

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL WWE GIRL, Sports, kandy, Kandy.

හුදෙක් ශ්‍රි ලංකාවේ Wrestling fans ලා වෙනුවෙන්ම නිර්මාණය කරපු Page එකක් 😁❤️ රෙස්ලින් වලට ආදරේ කරන කොල්ලෝ කෙල්ලෝ හැමෝම ලයික් එකක්,කමෙන්ට් එකක් එහෙම දාගෙන ඉමු.💪😈 ( Wrestling Girl SL )

03/08/2026

පොඩිකාලේ ඉදන් රෙස්ලින් බලපු උන්ට විතරක් තේරෙන, දැනෙන හැඟීම 🥺❤️‍🩹🫂

03/08/2026

අනිවාර්යයෙන්ම අද මුළු WWE Universal එකම මතක් කරනවා Dean Ambrose ව 🥺❤️‍🩹

03/08/2026

🥺❤️‍🩹

03/08/2026

අවුරුදු 14 කට කලින් පටන්ගත්ත ඒ කතාවේ අවසන් පරිච්ඡේදය අද Seth Rollins, Roman Reigns දෙන්නා එකට එකතු වෙලා අවසන් කරලා දැම්මේ Dean Ambrose නැතුව. 🥺❤️‍🩹

2012 දි කලු ඇදගෙන ආපු කොල්ලෝ 3 දෙනෙක් මුළු WWE එකම මේ තරම් shock කරයි කියලා කවුරුත්ම හිතුවේ නැතුව ඇති.🥹❤️

බොහෝදුරට මේ තමයි ඒ SHIELD කතාවේ අවසානය. අද Match එකේදි Seth, Shield Mask එකත් පැළදගෙන ඒ Theme එකෙන් ආරම්භ කරා.එදා ගහපු Steel Chair එක වගේම එකක් අතට ගත්තත් Roman, ඒක විසිකරලා අදහස් කරේ, "අපි මෙතනින් එහාට යන්න ඕන, තමන්ට වැරදුන තැන් වලින් ඉගෙනගන්න ඕන" කියන දේ මතක් කරලා. ✨❤️

කිසිම කෙනෙක්ගේ මැදිහත්වීමක් නැතුව Roman Reigns විසින් Seth Rollins ව පරාජය කරලා තම ශූරතාවය ආරක්ශා කරගන්නවා.💫❤️

ඉතින් මේ ඒ කතාවේ අවසානයනම්,
THANKYOU BROTHERS
Rollins,Ambrose, Reigns
🤜🏻👊🏻🤛🏻

03/08/2026

මේ දෙන්නව ඇත්තටම මේ විදිහට බලාගන්න මාරම ආසාවෙන් හිටියේ 🥺❤️
අවුරුදු 12ක වෛරය අවසන් කරමින් Seth Rollins & Roman Reigns දෙන්නා ඒ කතාව මේ විදිහට අවසන් කරා.🥺

03/08/2026

Roman Reigns සහා Seth Rollins අන්තිමේදි ගොඩක් සංවේදී උනා එයාලගේ අන්තිම Match එකෙන් පස්සේ 🥺❤️‍🩹

අවුරුදු 12කට පස්සේ,
ඒ කතාව මෙසේ අවසන් විය. ❤️

Photos from SL WWE GIRL's post 03/08/2026

අවුරුදු 12 ක Seth Rollins & Roman Reigns ගේ ඒ කතාවේ පරිච්ඡේදය මෙසේ අවසන් විය..🥹❤️

03/08/2026

Roman Reigns තමන්ගේ WWE World Heavyweight ශූරතාවය ආරක්ශා කරගන්නවා Seth Rollins ව පරාජය කරලා SummerSlam 2026 වල 🥵🔥❤️

Photos from SL WWE GIRL's post 03/08/2026

🥹🔥

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kandy
Kandy
WRESTLINGGIRLSL