▪️උදේ නැගිට්ට ගමන් මේ moves එක දිගට දවස් 21ක් හැමදාම කරන්න.
ඔයාගේ බඩේ කොච්චර Stubborn fat තිබුණත්, ඒක අඩු වෙන්න පටන් ගනීවි.
දවස් 21කින් මේ moveS කොච්චර powerful ද කියලා ඔයාටම තේරෙයි.
▪️Do these moves daily for just 21 days. No matter how stubborn your tummy fat is, you’ll start to see a difference. In 21 days, you’ll realize how powerful these moves are.
Do 30 repetitions × 3 sets for each move.
▪️Follow for more!
▪️ Online Fitness Coaching for Sri Lankans
🌍 Around the World 🇱🇰
👩 Exclusively for Ladies
Yashodhara kodituwakkku
▪ International Certified Nutrition Coach (NASM-CNC) USA 🇺🇸
▪ Certified in Performance Nutrition
International Academy of Sport Sciences - ( IASS - CPN )
▪️Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
▪️Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
Fit with YASH - International Certified Nutrition Coach
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fit with YASH - International Certified Nutrition Coach, Personal trainer, Kandy.
🏆 International Certified Nutrition Coach (NASM-CNC) 🇺🇸
📋 Personalized Meal Plans & Workout Schedules
💪 Nationally Qualified Physical Fitness Trainer (NVQ Level 4)
🌍 Online Fitness Coaching for Sri Lankans Worldwide
Recipe Here 👇
🔸 My Low-Carb, High-Protein Breakfast
▪️Spicy Egg & Fresh Veggie Breakfast Plate
▫️️Boiled eggs 2–3, halves ගානට cut කරලා Cucumber slices , Tomato wedges
,Lettuce ටිකක් , Eggs උඩට black pepper + chilli flakes + pinch of salt දාලා කෑමට ගන්න පුළුවන්.
🔸 My Low-Carb, High-Protein Lunch
▪️Juicy Spiced Chicken & Crunchy Salad Plate
▫️️Skinless chicken breast 120–150 g.
Marinade: paprika/chilli powder + black pepper + garlic + lemon + little salt.
air-fry කරලා golden brown කරගන්න.
Lettuce + cucumber + red/yellow bell pepper salad එකට අවශ්‍යය යි.
Yogurt dressing ටිකක් හදා ගමු තවත් රස වෙන්න.
🔸My Low-Carb, High-Protein Dinner
▪️Bok choy & Veggie Stir-Fry
Eggs 2 , Bok choy , Red bell pepper , Mushroom ටිකක්, Onion , Garlic , Black pepper + chilli flakes , 1 tsp oil
Optional: little low-sodium soy sauce
මුලින් garlic + onion sauté → mushroom & bell pepper → bok choy → අන්තිමට scrambled egg mix කරන්න.
🥗 PERSONALIZED MEAL PLANS — MADE FOR YOUR GOAL
Healthy eating කියන්නේ boring food කන වා කියලා තාම ඔයා හිතනවා නම් ඔයා ඉන්නේ තාම ගල් යුගයේ !!
රසට, colourful විදිහට, meal එක enjoy කරන ගමන් ඔයාගේ fitness goal එකට වැඩ කර ගන්න පුළුවන්.
මේවා හදන්න යන්නේ උපරිම විනාඩි 3... 5 ත් අතර කාළයක්...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි. අපේ කෑම වගේ පොල් ගාගෙන මිරිකගෙන තම්බගෙන තෙම්පරාදු කරගෙන පැය ගනන් ලිප වල් ලග නටන්න ඕනෙ නෑ.විනාඩි 20 න් හදලා කාලා පිගනුත් හෝදලා ඉවරයි.
ඔයාගේ goal, lifestyle & food preferences අනුව Personalized Meal Plans බොහෝම වගකීමක් සහතිව උසස්ම ප්‍රමිතියෙන් ඒ පිළිබද ඉහලටම උගත් මා නිකුත් කරනු ලබනවා.
✓ Fat Loss
✓ Healthy Weight Gain
✓ Vegetarian / Vegan
▪️ Low-Carb / High-Protein
▪️ Balanced Diet
▪️Meal Plan Guidance by
Yashodhara Kodithuwakku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
📩 DM “MEAL PLAN” for more detailgain
whatsapp 070 627 6316
23/08/2026
අපේ live classes වලට සම්බන්ද වෙන්න අපහසු ඔයා ලබා ගන්නා, මාස 2 සහ 3 Workout Plans සමඟ සම්පූර්ණයෙන්ම නොමිලේ නිකුත් කරන Exclusive Bonuses පහත දැක්වේ.
Workout Plan එකක් follow කරනවා කියන්නේ ව්‍යායාම ටික කරලා ඉවර කරන එක නෙවෙයි. නිවැරදි ආහාර තේරීම, recovery, ප්‍රමාණවත් ජලය සහ නින්ද, meal preparation වගේ දේවලුත් ඔයාගේ fitness journey එකේ results වලට වැදගත්.
ඒ නිසා ඔයාට Workout Plan එක වඩාත් පහසුවෙන් සහ නිවැරදිව follow කරන්න, දවසේ ආහාර සැලසුම් කරගන්න, busy days වලත් routine එක maintain කරගන්න සහ recovery එක හොඳින් manage කරගන්න උපකාරී වන මේ Bonuses සියල්ලත් මම ඔයාට 100% FREE ලබාදෙනවා.
Your 2 & 3 Month Workout Plans Come With These Exclusive Bonuses !!!
100% FREE
▪️ 10 Healthy Salad Recipes
▪️ Exclusive Recovery Tips
(How to avoid soreness and speed up results)
▪️ 1 Bonus Home Workout Plan – Full Body
(For days you can’t go to the gym)
▪️ Healthy Snack Ideas List
(Quick, tasty & gym-friendly)
▪️ Water Intake & Sleep Guide
(Improve recovery and fat loss/muscle gain)
▪️ Simple Meal Prep Tips
(To save time during the week)
▪️ Free Grocery List
(With budget-friendly healthy foods – quick & gym-friendly)
මේ සියල්ලේ අරමුණ ඔයාට Workout Plan එකක් ලබාදීමෙන් පමණක් නතර නොවී, එය දිනපතා ජීවිතයට practically එකතු කරගෙන consistently support එකත් ලබාදීමයි.
Yashodhara kodituwakkku
▪ International Certified Nutrition Coach (NASM-CNC) USA 🇺🇸
▪ Certified in Performance Nutrition
International Academy of Sport Sciences - ( IASS - CPN )
▪️Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
▪️Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
23/08/2026
FREE EXCLUSIVE BONUSES WITH YOUR MEAL PLAN
මාස 2, 3 සහ 6 Meal Plans සමඟ 100% FREE නිකුත් කරන Exclusive Bonuses !!
ඔයාට නිකුත් කරන Meal Plan එකට අමතරව, healthy eating - easy, practical & sustainable කරගන්න මේ guides & recipe collections සම්පූර්ණයෙන්ම මම ඔයාට නොමිලේ ලබා දෙනවා.
🔹 Grocery List & Budget-Friendly Grocery Tips
Save money while still eating healthy.
🔹 25 Quick 10-Min Healthy Recipes
Perfect for busy days.
🔹 25 Quick & Healthy Salad Recipes
🔹 25 Healthy Oats Recipes
🔹 Meal Prep & Storage Guide
How to cook once and stay prepared throughout the week.
🔹 Spice & Flavor Hacks
Make healthy food taste better without compromising your goals.
🔹 Mindful Eating Guide
Control cravings & avoid overeating.
🔹 Healthy Dessert Recipes
🔹 Healthy Snack Ideas
🔹 Eating Timing Guide
Learn when to eat to better support your fat-loss or muscle-gain goals.
🔹 Fat-Loss Friendly Food Guide
🔹 Travel-Friendly Healthy Meal Tips
🔹 Protein Shake & Smoothie Recipes
🔹 Portion Size & Calorie Guide
🔹 Water Intake & Hydration Tips
🔹 Sleep Improvement Tips for Better Results
🔹 Healthy Dry Fruit Variety Guide
🌿 MORE THAN JUST A MEAL PLAN
My goal is not only to give you a Meal Plan, but also to help you build healthier eating habits that you can maintain long-term.
Yashodhara kodituwakkku
▪ International Certified Nutrition Coach (NASM-CNC) USA 🇺🇸
▪ Certified in Performance Nutrition
International Academy of Sport Sciences - ( IASS - CPN )
▪️Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
▪️Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
21/08/2026
🔸COMING UP NEXT WEEK
හෙටින් පටන් ගන්න සතියේ ගෙදර ඉදන්ම නිරෝගීව හැඩ වෙන අපේ පන්තියේ topics
agust 22 - 28 වැනිදා දක්වා 👇
🔸 Intermediate Level - Home Fitness Program එක කිසිදු බාධාවකින් තොරව, වසර ගනනාවක් තිස්සේ අඛණ්ඩව ඉදිරියටම කරගෙන යන මාගේ ප්‍රධානතම Group Class එකයි.
ගෙදර ඉදන්ම දිගටම තමන්ගේ මඟට වැයවෙන කාළයත් මුදලුත් ඉතිරි කරගෙන නොනවත්වා Fitness Journey එක පවත්වාගෙන යන්න කැමති අයට මේක සුපිරිම අවස්ථාවක්!
▪️ගෙදර ඉඳන්ම හැඩ වෙන්න, බෙහෙත් නොබීම නීරෝගී වෙන්න!
2020 වසරේ සිට අඛණ්ඩව කරගෙන යන දස දහස් ගණනක් ගැහැණු ළමුන් සුවපත් කර විශ්වාසය දිනාගත් අපේ Online Fitness Group එකට දැන් ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන්!
Start your transformation with a Nationally Qualified Physical Fitness Trainer.
Yashodhara kodituwakkku
▪ International Certified Nutrition Coach (NASM-CNC) USA 🇺🇸
▪ Certified in Performance Nutrition
International Academy of Sport Sciences - ( IASS - CPN )
▪️Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
▪️Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
🔸COMING UP NEXT WEEK
හෙටින් පටන් ගන්න සතියේ ගෙදර ඉදන්ම නිරෝගීව හැඩ වෙන අපේ පන්තියේ topics
agust 22 - 28 වැනිදා දක්වා 👇
🔸 Intermediate Level - Home Fitness Program එක කිසිදු බාධාවකින් තොරව, වසර ගනනාවක් තිස්සේ අඛණ්ඩව ඉදිරියටම කරගෙන යන මාගේ ප්‍රධානතම Group Class එකයි.
ගෙදර ඉදන්ම දිගටම තමන්ගේ මඟට වැයවෙන කාළයත් මුදලුත් ඉතිරි කරගෙන නොනවත්වා Fitness Journey එක පවත්වාගෙන යන්න කැමති අයට මේක සුපිරිම අවස්ථාවක්!
▪️ගෙදර ඉඳන්ම හැඩ වෙන්න, බෙහෙත් නොබීම නීරෝගී වෙන්න!
2020 වසරේ සිට අඛණ්ඩව කරගෙන යන දස දහස් ගණනක් ගැහැණු ළමුන් සුවපත් කර විශ්වාසය දිනාගත් අපේ Online Fitness Group එකට දැන් ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන්!
Start your transformation with a Nationally Qualified Physical Fitness Trainer.
Yashodhara kodituwakkku
▪ International Certified Nutrition Coach (NASM-CNC) USA 🇺🇸
▪ Certified in Performance Nutrition
International Academy of Sport Sciences - ( IASS - CPN )
▪️Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
▪️Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
▪️NO REPEAT
▪️NO EQUIPMENT
▪️BEGINNER FRIENDLY
▪️NO JUMPING
▪️FULL BODY
▪️ONLY 20 MINUTES
▪️WARM UP + COOL DOWN INCLUDED
FOLLOW ALONG AT HOME , මාත් එක්කම කරමු 😊💙
CHOOSE YOUR FITNESS PLAN ✨
💚 OPTION 1 — LIVE ONLINE FITNESS CLASSES
▪️Train from Home
▪️Live Online Workout Sessions
▪️Proper Form & Technique Guidance
▪️Stay Consistent with Coach Guidance
ඔයාට හොඳ push එකක් නැතුව තනියම workout කරන්න අමාරු නම්, proper guidance එකක් එක්ක consistently exercise කරලා හැඩ වෙන්න කැමති නම්, Live Online Fitness Classes තමා ඔයාට best option !!!
🌍 For Sri Lankans Worldwide
🩷 OPTION 2 — FAT LOSS PACKAGE
▪️Fat Loss Meal Plan
▪️Workout Schedule – Home / Gym
▪️Designed for Your Fat Loss Goal
❌ Without Live Classes
Live classes join වෙන්න වෙලාවක් නැති අයට, තමන්ගේ වෙලාවට meal plan එක සහ workout schedule එක follow කරමින් Fat Loss Journey එක continue කරන්න පුළුවන්.
💜 OPTION 3 — HEALTHY WEIGHT GAIN PACKAGE
▪️Healthy Weight Gain Meal Plan
▪️Workout Schedule – Home / Gym
▪️ Designed for Your Weight Gain Goal
❌ Without Live Classes
Healthy විදිහට weight gain කරගෙන body එක stronger & well-shaped කරගන්න කැමති අයට මේ package එක.
ඔයාගේම වෙලාවට Meal Plan + Workout Schedule follow කරන්න පුළුවන්.
📩 වැඩි විස්තර සඳහා ඔයාට ගැළපෙන OPTION number සඳහන් කර whatsapp msg එකක් එවන්න.
Yashodhara kodituwakkku
▪ International Certified Nutrition Coach (NASM-CNC) USA 🇺🇸
▪ Certified in Performance Nutrition
International Academy of Sport Sciences - ( IASS - CPN )
▪️Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
▪️Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316
කෝළං 💙
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Kandy
20000