22/05/2026
Congratulations ❤️
Congratulations to K/Dodangoda Miriswatta National School! 🎖️
A proud moment for the 12th Battalion of Miriswatta National School. The school's cadet boys team achieved 8th Place out of 16 schools representing the 12th Battalion at the Rantambe Cadet Corps - 2026 (Battalion Selection Camp Defence Cadet Boys - Detail II - 2026).
Heartfelt gratitude goes out to the commanding officers, instructors, teachers, parents, and everyone who supported our dedicated cadets
28/04/2026
Happy 145th Anniversary to the Sri Lanka National Cadet Corps!
As a school that believes in holistic development, we recognize the vital role the NCC plays in instilling discipline and unity among our students. Today, we celebrate 145 years of grooming the future protectors and leaders of Sri Lanka.
To all past and present cadets of K / D / Miriswatta National College and across the island—this is your day !!! 🫡🇱🇰❤️
07/03/2026
දොඩංගොඩ මිරිස්වත්ත ජාතික පාසලෙහි 2026 වර්ෂයේ අන්තර් නිවාස ක්‍රීඩා උළෙලෙ 2026.03.06 වන දින පාසලේදී පැවත් වූ අතර,එහි ආරම්භය සනිටුහන් කරමින් පාසලේ ජ්‍යේෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට ඛන්ඩය විසින් පාසල් ක්‍රීඩා ධජය රැගෙන යාමෙ අවස්ථාව.
03/03/2026
මනුෂ්‍යත්වය පිරි ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියි ❤️
02/03/2026
මිරිස්වත්ත ජාතික පාසලහි ආදිශිෂ්‍යකු වූ (2017 අ.පො.ස සා/පෙළ කණ්ඩායමෙහි), ජපානයේ ටෝකියෝ නුවර උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී හදිසි රෝගාබාධයක් හේතුවෙන් අප අතරින් වෙන්වූ කවීෂ හිරුශාන් සොහොයුරාගෙ මෘතදේහය ලංකාව වෙත රැගෙන ඒමට ලංකා මුදලින් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් වැය වන බව පවසනවා.
එම මුදල එකතු කරගැනීම සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යම මොහොත මෙයයි.පහත සඳන් ගිණුම් අංකය වෙත ඔබට හැකි පමණින් උපකාරයන් ලබාදෙන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමු.
අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම් දීමට අප කටයුතු කරන්නෙමු.
039200147277999
HAC Perera
Peoples Bank
Kalutara
(හිරුශාන් සොයුරාගෙ මවගේ ගිණුම් විස්තර)
ජපානයේ සිටින,උපකාර කිරීමට කැමති අය සඳහා ගිණුම් විස්තර පහත ඡායාරුප වල ඇතුලත් කර ඇත.
කවීෂ සොයුර ඔබට නිවන් සුව 🏳️
ආරක්ශක ශිෂ්‍යභට කණ්ඩය
මිරිස්වත්ත ජාතික පාසල දොඩංගොඩ.
28/02/2026
ඔබට සුභ ගමන්.. නිවන් සුව ලැබේවා..🏳️🤍 Hirushan