16/08/2026
Trincomalee Sri Sambodhi Temple Asala Maha Perahera 2026
Dew Sri Salaba dance group ❤️
Lichchavi Dance ✨
゚viralシ
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dew Sri Salaba, Dance Studio, Kadawata.
16/08/2026
Trincomalee Sri Sambodhi Temple Asala Maha Perahera 2026
Dew Sri Salaba dance group ❤️
Lichchavi Dance ✨
゚viralシ
16/08/2026
❤️🙏🏻
📌️ ඓතිහාසික සීනීගම ශ්‍රී දෙවොල් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය 2026 සැරසූ,
Roshen Hansaka 👤 ගේ, "මතක රූ!!!"
- ශ්‍රී ලාංකීය පෙරහර නව්‍යකරණයේ වත්මන් රාජකීය මාධ්‍යකරණය! "රන්දෝලිය.lk" -
13/08/2026
දෙවොල් දෙවිඳුගෙ පින්බිමෙහි,
පත්තිනි මෑණිගෙ වරමින් සොඳින.
රළ නැගෙන මුහුදේ, සැඳෑ අඳුරෙහි,
බැති සිතින් කරන, දොහොත් මුදුන්.
කඩුවෙන් සතුරන්, දුරුලු දේවේනි,
සළඹෙන් ලෙඩරෝග, දුරුලු මෑණී.
Roshen Hansaka
#සොඳුරු_පත්තිනි_හා_නැටුම්_කලාව ゚viralシ
13/08/2026
හිස මත දරන රන් කිරුළේ බර නොවේ,
සිත තුළ දරන හිස්බවයි බර වැඩියි.
තාලයට වැනෙන දෙපා තබන පියවරක් පාසා,
රිදුම් දෙන හදවතේ තුවාල නොපෙනෙයි.
මුහුණේ මැවෙන ඒ මනස්කාන්ත සිනහව,
කලාවේ නාමයෙන් මවාගත් අලංකාරයක්.
ප්‍රේක්ෂකයින් නරඹන්නේ රැඟුමේ අසිරිය පමණයි,
එහෙත් ඒ සිනහව පිටුපස ඇත්තේ දැවෙන ගින්නක්.
නෙතඟින් විහිදෙන කාන්තිය අස්සෙන්,
ගලන්නට තැත් කරන කඳුළක් සඟවාගෙන,
පත්තිනි මාතාවගේ අනුහස් අයදිමින්,
ඇය රඟයි... තමාගේම වේදනාව මත!
කලාව වෙනුවෙන් තමන්ගේ දුක සඟවා,
ලොවට සිනහව බෙදන කලාකරුවාණෙනි,
ඔබේ ඒ කැපවීම පිටුපස ඇති සැබෑ වේදනාව,
කලාවේ නාමයෙන් වැඳ පුදන්නට
Roshen Hansaka
゚viralシ #සොඳුරු_පත්තිනි_හා_නැටුම්_කලාව
12/08/2026
Pramudi Shakya ❤️
12/08/2026
Kisala Pathiraja ❤️
12/08/2026
❤️