We Build Your Home On Your Land - Go Go Homes

We Build Your Home On Your Land - Go Go Homes

Share

The key to the success of GO GO HOMES is satisfaction of clients and they are always offered with th

Photos from Garden, Exterior & Interior designs in Sri Lanka's post 30/05/2021
22/05/2021
19/05/2021

මේ සංඛ්‍යාලේඛන ඇත්තම නෙවෙයි, තියන තත්වය ඉතාම අයහපත් – නීලිකා මලවිගේ

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් මේ මොහොත් තිබෙන තත්වය ඉතාම අයහපත් බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කරයි.

මේ වනවිට දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 2000 – 2500 දක්වා ඉහළ ‍ගොස් තිබෙන බව පෙන්වා දෙන මහාචාර්යවරිය පවසන්නේ එ් සත්‍යම සංඛ්‍යාලේඛන නිවැරදිම නොවන බවයි. ඒ පිළිබඳව රටේ සියලු දෙනාම අවබෝධයෙන් සිටින බවද ඇය සඳහන් කරනවා.

දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල අනුව සෑම ආසාදිතයෙක්ම හමු නොවන බවද නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා.

‘ඇත්තටම මගෙ ගාව කිසිම දත්තයක් නැහැ. මගෙන් ඇහුවොත් ඊයේ පී.සී.ආර්. කීයක් කළාද කියලා මම දන්නෙ නැහැ. මේ මොහොතේ ඔබත් දන්න දත්ත ටිකම තමයි මමත් දන්නේ. ඊට වඩා වැඩි යමක් මාත් දන්නෙ නෑ. නමුත් මම අදහස් කළේ පරීක්ෂණවලින් රටේ ඉන්න ඇත්තම රෝගීන් ප්‍රමාණය සොයා ගන්න බැහැ කියන එකයි.

දවසට 2500ක් රෝගීන් වාර්තා වෙන්නේ පරීක්‍ෂා කරපු අයගෙන්නෙ. පරීක්ෂණවලට හසු නොවුණු, ලක් නොවුණු තවත් ආසාදිතයෝ කොපමණ ඇතිද ? මම කියන්නෙ ඒ ගැන. ඒ නිසා අපි හැම තිස්සෙ ම සිතන්න ඕනා වාර්තා වන රෝගීන්ට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රටේ සිටින බව. ඒක භ’ යානකයි.’

Courtesy – Lankanewsweb

01/11/2020

Unlimited Youtube Views for your YouTube Channel, Inbox for more details

Photos from We Build Your Home On Your Land - Go Go Homes's post 26/06/2020

TS 32

Photos from We Build Your Home On Your Land - Go Go Homes's post 26/06/2020

SS 4

Photos from We Build Your Home On Your Land - Go Go Homes's post 26/06/2020

TS 31

Photos from We Build Your Home On Your Land - Go Go Homes's post 06/05/2020

TS 30

Photos from We Build Your Home On Your Land - Go Go Homes's post 06/05/2020

TS 29

Want your business to be the top-listed Gym/sports Facility in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No 411 , Mankada Road, Kadawatha
Kadawata
GQ,11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00