Fit with Swastha Dance

Fit with Swastha Dance

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fit with Swastha Dance, Kiribathgoda, Kadawata.

30/11/2024

☠️ ලොව පුරා වැඩිම මරණ ප්‍රමාණයකට හේතු වන්නේ Heart Attacks වේ.එය වයස අවුරුදු 50දී පසුව ඔබට වැළඳිය හැකි අතර වයස අවුරුදු 30 සිට වැළඳීමේ අවදානම ඉහල යයි .

☠️ ලොව පුරා වැඩිපුරම මරණ වලට දෙවන ප්‍රධාන හේතුව වන්නේ Strokes වේ.මෙය අවුරුදු 60දී ඔබට වැළඳිය හැකි අතර වයස අවුරුදු 30න් පසුව දිනෙන් දිනම වැළඳීමේ අවදානම් වැඩිවේ.

☠️ ලොව පුරා මරණ වලට වැඩි ප්‍රමාණයක් ඊලගට හේතුවන කාරණය පිළිකා වේ.මෙය ඕනෑම මොහොතක ඔබට වැළඳිය හැක.

☠️ඔබේ වයස අවුරුදු 45 ට වඩා වැඩි වන විට ඉහත හේතු තුනෙන් එකකින් පූර්ණ අකර්මණභාවයට පත්වීමේ හෝ මිය යාමේ වැඩි අවධානමක් පවතී.

☠️ Alzheimer නම් මොළය ආශ්‍රිත රෝගය වයස 70 දී ඔබට වැළදිය හැකි අතර වයස 40 සිටම වැළඳීමේ අවදානම ඉහල යයි.

☠️ ඔබට වයස අවුරුදු 60ට ආසන්න වන විට Athritis සන්ධි රෝග වඩාත් උත්සන්න වන අතර වයස 30සිටම ඔබ සන්ධි වේදනාවලින් පෙලෙයි .

☠️ ඔබට වයස 30 පසුව දියවැඩියා රෝගය වැළඳිය හැකි අතර වයස 25 සිටම රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස ඉහළ යාම සිදු වේ.

ඉහතින් දක්වා තිබෙන ඕනෑම රෝගයක් වැළඳුනොත් ජීවිත කාලය පුරාවටම බෙහෙත් බොන්න තමයි වෙන්නේ.අවුරුදු ගානක් බෙහෙත් බොනකොට kidney දෙකත් දන්නෙම නැතුව Left වෙනවා..!

❤ නමුත් තරුණ කාලයේදීම 👇

🎖️️ නිවැරදි ආහාර රටාවක්
🎖️️නිවැරදි ව්‍යායාම රටාවක්

කරගෙන ගියොත් මේ රෝග වලින් බොහොමයක් දේවල් වළක්වා ගන්න පුළුවන් කියල විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා..!

ඔයා දවසින් දවසම වයසට යන නිසා හොදට මතක තියාගන්න ..

💪අපතේ දාන්න කාලයක් ඔයාට නෑ..ඉතින් අද ඉදන්ම හරියට කන්නයි..ව්‍යායාම කරනයි ...පටන්ගන්න..!

එච්චරයි 😬

゚viralシ

18/01/2023

Comment the first 3 words you see 😍

07/11/2022

ජීවිතය ගමනකි, නිරෝගී මාවතක යමු!!!
Life is a Journey, Let's go through the healthy way !!!

09/10/2022

Progress??? 👇💪🤸🏃🏌️🏋️💃🕺

29/09/2022

📢 # _workout_FREE_UNTIL_05th_of_October #
ඔක්තෝබර් 05ට පෙර ලියාපදිංචි වන ඔබ සඳහා පළමු දිනය නොමිලේ!
Helpline 071 6412427
0770 744762
@ JANUS_Medical_Centre
Location:
No.30/03, Gothami Road, Borella, Colombo 08
https://maps.google.com/?cid=1494006527207319692&entry=gps
ඔබට පහසු අයුරින් උදෑසන හෝ හවස වේලාවන් යොදා ගත හැක!

17/09/2022

For Registration 👇
Medical Clinic
No.30/3, Gothami Road, Borella
Contact 👉📞 0716412427

16/09/2022

ලියාපදිංචිවීම සඳහා 👇
Medical Clinic
නො.30/3, ගෝතමී පාර, බොරැල්ල
වැඩි විස්තර සඳහා අමතන්න 👉📞 0716412427
Jayaruwan

28/08/2022

නිරෝගිමත් හැඩති සිරුරක් උදෙසා....💃👯‍♀️
Improve Cardio fitness, Strength training, Balance & flexibility with Swastha Dance Fitness.
Our Services:
* Cardio, Strength, Balance & Flexibility Training
* Personal & Group Sessions (Physical & Online)
* Weight Management
* Diet Plans (if needed)
* Mindfulness
* Health & Dietary Tips
* Health Camps
Contact us: 0766798345/ FitWithSwastha

16/08/2022

ඔබ වෙනත් කෙනෙකුගේ ශරීරයකට ඉරිසියා නොකරන්න. මන්ද, සිරුරේ හැඩයෙන් ඔහුගේ හෝ ඇයගේ ස්වයං විනය හා ඒ මත ඔහුගේ හෝ ඇයගේ කැපවීමේ ප්‍රමාණය පිළිබිඹු වේ.

Want your business to be the top-listed Gym/sports Facility in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Telephone

Website

Address


Kiribathgoda
Kadawata
11850