24/04/2026
තක්ශිලාවේ ක්‍රීඩා ජයග්‍රහණ රැසකට නායකත්වය ලබා දුන් ආදි තක්ශිලානු කබඩි ක්‍රීඩක ප්‍රවීන් වීරසිංහ මහතාට උණුසුම් සුබ පැතුම් ❤️🎉👏
තක්ශිලා කබඩි සංගමය
හොරණ
Train Hard 🤼 Play Bold 🦁Keep the Crown High on Top Of Taxila 👑🇳🇱 Rules of "life"� are same as that of the game "kabaddi"..
The moment you "touch" your "success" line �,
"People" will start pulling your "leg".! ��️ Let The Game Begins
24/04/2026
තක්ශිලාවේ ක්‍රීඩා ජයග්‍රහණ රැසකට නායකත්වය ලබා දුන් ආදි තක්ශිලානු කබඩි ක්‍රීඩක ප්‍රවීන් වීරසිංහ මහතාට උණුසුම් සුබ පැතුම් ❤️🎉👏
තක්ශිලා කබඩි සංගමය
හොරණ
13/02/2026
When Taxila Kabaddi met UOK Kabaddi ❤️
13/02/2026
❤️
Introducing a New Legacy 🔥
We proudly congratulate our newly appointed Kabaddi Vice Captain of the Mens’ Team for the year 2026 at the University of Kelaniya.
Your dedication, discipline, and leadership both on and off the mat, have earned you this honour. As you step into this responsibility, may you inspire the team with confidence, unity, and resilience.
We wish you strength, wisdom, and success as you lead the warriors forward.
Here’s to a season of growth, teamwork, and victories.
All the very best for the year ahead! 🖤🔥
13/02/2026
❤️
Introducing a New Legacy 🔥
We proudly congratulate our newly appointed Kabaddi Captain of the Mens’ Team for the year 2026 at the University of Kelaniya.
Your dedication, discipline, and leadership both on and off the mat, have earned you this honour. As you step into this responsibility, may you inspire the team with confidence, unity, and resilience.
We wish you strength, wisdom, and success as you lead the warriors forward.
Here’s to a season of growth, teamwork, and victories.
All the very best for the year ahead! 🖤🔥
ආයෙමත් අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 🥺💗
තක්ෂිලා කබඩි වැඩ්ඩො ,පොඩ්ඩො ඔක්කොම එකට
කවදාහරි ඉස්කෝලෙන් අයින් වෙලා
ඉස්කෝලෙන් Out වෙලා මේ වගේ තැනකට
ඇවිත් බලන් ඉන්නකොට සතුටු හිතෙයි අනිවාර්යයෙන් ම
නන්ගි මල්ලි ඔයාලටත්...
එදාට ඔයාලත් ඔයාලගෙ නන්ගිලා මල්ලිලාගෙ වැඩ
බලන්න මෙහෙම එයි...
ඒත් ඉස්කෝලෙ කාලෙ
මේ දේවල් නොකර පොත පතේ විතරක්
ඉදපු අයට මේ හැඟීම දැනෙන්නෙ නෑ..
ඒ වගේම ඉගෙන ගන්න ගමන් විෂය බාහිර දේවල් කරලා ජිවීතේ කාටවත් වැරදිලාත් නෑ
පරක්කු වෙලා හරි ඒ ජීවිත වලට ලස්සන දේවල් ලැබෙනවාමයි..
අන්න ඒක නිසා ජීවිතේ ලස්සනම කාලෙ පාසල් කාලෙ
ඒ කාලෙ මඟහැරගන්න එපා ❤️❤️❤️
02/01/2026
Cheers to Taxila Kabaddi 💪♥️
Leadership on the Kabaddi Front !🏆🔥
We are thrilled to announce our Men’s Kabaddi Vice Captain for 2026! With enthusiasm, grit, and unstoppable spirit, our team steps into the new year ready to conquer the mat! 💪
🔹 Men’s Team Vice Captain: Janidu Pesara
🎓 University of Colombo School of Computing
Let’s cheer on our vice captain and the UOC Kabaddi squad as they dive into a year of strength, strategy, and success! 🙌💥
__________________________________________
Edited by - Aindi Ramanayaka
Caption by - Pevindi Chamethya
26
04/10/2025
Taxila Kabaddi ❤️
02/08/2025
Beauty of Taxila Kabaddi 🤘🏻❤️
සියළු දෙනා කතා කලේ ගල මුදුනේ ඉස්කෝල්‍රෙ ගැන මෙ ඉන්නේ තමන්ගේ දරුවන් 7ක් එකවර කබඩි ජාතික කන්ඩායමට යැවිමට සමත් වූ කෙවිටියාගල මුදුනෙන් බැබලුනු ගුරු තරුව නමින් දිලිණි ප්‍රභාශිණී මෙ විදියට ඉන්නේ ලංකාවටම එකයි. අපි ඇය ඇතුළු අපේ කණ්ඩායමට උපහාර පුදනවා සදුදට ඔයත් එන්න ප.ව 12 30 විදුහලට අපිට ඉතින් ඔය ලොකු ලොකු මාධ්‍ය සංදර්ශන තියන්න media නැ ඔයත් කැමති නම් අපේ news එක share කරලා දෙන්න