Mabima Sandares Cricket Club

Mabima Sandares Cricket Club

Share

Cricket Team Mabima

29/03/2026

Match Day ❤️

01/07/2025

T20 & T10 Series vs NITTAMBUWA KINGS❤️❤️

2025.07.06
school ground

16/02/2025

ප්‍රබල පිතිකරුවන් රැසක් එක් පන්දුවාරයක් තුළ දවාගනිමින් T20 තරගයේ කඩුලු 5ක් ද, සමස්ත තරගාවලිය තුල කඩුලු 9ක්ද පිත්තෙන් ලකුනු 46ක්ද ලබාගනිමින් තරගාවලියේ වීරයා සම්මානය අදදින නායක Pushpa Kumara හට ❤️❤️❤️

16/02/2025

⭕️2025-02-16
⭕️Piriwena Grounds , Mabima

Mabima Sandares Cricket Club vs Katugasthara Dilenatharu

🏏1st T20
MSCC 173/8 (20 Overs)
KDCC 66/10 (9 Overs)
🎾 SANDARES won by 107 Runs🏆🏏❤️

🏏1st T10
MSCC 139/8 (10 Overs)
KDCC 96/10 (10 Overs)
🎾 SANDARES won by 43 Runs 🏆🏏❤️

🏏2nd T10
MSCC 84/10 (10 Overs)
KDCC 85/8 (9.3 Overs)
🎾 KATUGASTHARA won by 2 wickets 🏆

Mabima Sandares Won the Series ❤️

⭕️Top Performences⭕️

🏆T20
🏏 වනියා පන්දු 46 කින් 6 පහර 6ක් හා හතරේ පහර 1ක් සමග ලකුණු 47 ක් ලබාගත්තේය
🎾 නායක පුශ්පකුමාර පන්දුවාර 4 තුළ ලකුණු 20කට කඩුලු 5ක් බිද හෙළීය..

තරගාවලිය තුල පවිශම කඩුලු 7ක් හා සසිදු ලකුණු 84ක් හා කඩුලු 7ක් බිද හෙලීය...

Thank you Katugasthara Dilenatharu Team for playing with us... ❤️

අප තරගාවලිය නැරඹීමට පැමිණි සහයෝගය දැක්වූ මාබිම Black Caps කණ්ඩායමේ සහෝදරයන්ටත් ස්තූතියි🥰❤️




09/02/2025

2024 - 02 - 09
කඩවත Red wings කණ්ඩායම සමග පැවති තරගාවලියේ කඩුලු 13 ක් ලබාගනිමින් තරගාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට Sasindu A. Kaththota සමත් විය....

ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්❤️🥰

18/01/2025

ප්‍රභල කණ්ඩායම් රැසක් කාලයක් පුරා නියෝජනය කළ වත්මන් මාබිම සදරැස් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු නිශාන්ත කුලතුංග සහෝදරයාට සුභ උපන්දිනයක්... ❤️😍

12/01/2025

⭕️2025-01-12
⭕️Piriwena Grounds , Mabima

Mabima Sandares Cricket Club vs Kadawatha YCC

🏏1st T20
YCC 158/10 (20 Overs)
MSCC 162/8 (19 Overs)
🎾 SANDARES won by 2 wicket🏆🏏❤️

🏏1st T10
MSCC 102/6 (10 Overs)
YCC 68/10 (9 Overs)
🎾 SANDARES won by 34 Runs 🏆🏏❤️

SANDARES won the series 2-0

⭕️Top Performences⭕️

🏆T20
🏏 වනියා පන්දු 42 කින් 6 පහර 9 ක් සමග නොදැවී ලකුණු 60ක් ලබාගත්තේය
🏆T10
🏏 පවිෂ්ම , සසිදු හා නිශාන්ත කඩුලු බිද දැමීය...

Thank you Kadawatha Ycc Team for playing with us... ❤️




01/01/2025

⭕️2024-12-29
⭕️Piriwena Grounds , Mabima

Mabima Sandares Cricket Club vs Udammita ROYAL CC

🏏1st T20
URCC 146/10 (20 Overs)
MSCC 147/9 (17.3 Overs)
🎾 SANDARES won by 1 wicket🏆🏏❤️

🏏1st T10
MSCC 133/10 (10 Overs)
URCC 60/10 (8 Overs)
🎾 SANDARES won by 73 Runs 🏆🏏❤️

🏏2nd T10
MSCC 171/6 (10 Overs)
URCC 98/10 (10 Overs)
🎾 SANDARES won by 73 Runs🏆🏏❤️

SANDARES won the series 3-0

⭕️Top Performences⭕️

🏆1st T10
🏏 බෙකම් පන්දුවාර දෙක තුළ ලකුණු 9කට කඩුලු 5ක් බිද දැමීය.

🏆2nd T10
🏏 Kanishka Malinga පන්දු 35 කින් 6 පහර 16 සමගින් ලකුණු 101 රැස් කිරීමට සමත් විය...

Thank you Udammita ROYAL Team for playing with us... ❤️




Want your business to be the top-listed Gym/sports Facility in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Mabima
Gampaha
11358